මාර්තු 30 සිට සියලුම ජාතික පාසල්වල ‘Spoken English’

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    37,203
    43,201
    113
    සේදවත්ත
    අඩුකුලේ උන්ට මොන ඉංගිරිසි ද මේවා රෝයල් කෝලිජියටයි එලියට් කොලිජි ටිකටයි තිබ්බහම ඇති.
     
    Last edited:
    • Wow
    Reactions: sakuntha1996

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,545
    12,808
    113
    Ursa Major
    wenama spoken english kiyala thawath subject danne nathuwa, okkoma western origin ekak thiyena subject english walin teach karanna one.
    (eg: maths, science, it, commerce).

    ai ugannanna kalin it wala sinhala wachana dana ekawa allagena hire danna one. sinhala wachana walin ai igena gaththoth iwarai.
    mamanam hithanne ai iskole ugannana uwamanawak na, basics tika english walin dala dunnanam athi. ithuru tika campus level eken or self-study walin karaganna puluwan
    Yes, except for Sinhala, religion, and the arts, other subjects should be taught in English medium.
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    367
    300
    63
    සහසැස්
    දාලා තියන අදහස් (කොමන්ට්ස්) ටික දැක්කම උඔලාව නිදි ඇඳේම නොදැනෙන්න ඉවරයක් කරලා දාන්න හරිම ලේසියිනේ. :ROFLMAO:

    නැතිනම් ලංකාව ඇතුලේ කිසිම රැකියාවකට ඉංග්‍රීසි උවමනා නැත කියන තැනට දේවල් සකස් කල යුතුයි...
    පවතින ලෝකයේ ඉංග්‍රීසි නැතිව වැඩකරන රාජ්‍යයක් හදන්න අපිට බැරි හින්දා අන්තිමට දැන් වෙන්නේ සිංහලෙන් උගන්නලා ඉංග්‍රීසි දන්න උන්ට විශේෂ වරප්‍රසාද දෙන එක...
    බැරි නැහැ. විදේශ රැකියා වලට යොමුවන අයට පමණක් කෙටි කාලයකින් ඉංශ්‍රීසි හෝ වෙනත් භාෂාවක් (ජර්මන්, ප්‍රංශ ආදී) හදාගන්න පුළුවන්.