මාර වැඩක්නේ🤨

Chanthu 2020

Active member
  • May 3, 2020
    171
    223
    43
    මම මේක හොදට නෝට් කරගෙන ඉදපු එකක් ....ප්‍රසිද්ධ එවුන් (actors,singers) ලෙඩක් හැදිලා hospital admit වුනාම Fb එකේ පේජ් කාරයෝ බොරුවට ශෙයාර් කරනවා නේද උන් මලා කියලා....වැඩේ කියන්නේ බන් ඕක fb share වෙලා ටික දවසින් සිරාවටම උන් මැරෙන එකනේ..😳 මට මතක ටිකක් කියන්නම්
    1. 2016 දි විජය නන්දසිරි මැරෙන්න මාසෙකට කලින් ශෙයාර් වුනා එයා හොස්පිටල් admit වෙලා කියල.. හරියටම මාසෙකට පස්සෙ අගෝස්තු මාසෙදි මැරුනා

    2.ජයලත් මනෝරත්න මැරුනේ 2020 ජනවාරි වල...2019 december මුල Fb eke ශෙයාර් වුනා එතුමා මැරුනා කියල...ඊට පස්සෙ එතුමම fb එකේ දැම්මා මම සුවෙන් කියලා..ඒත් මාස 1.5 කට පස්සෙ නැතිවුනා

    3.මේ අගෝස්තු මුල මංගල සමරවීර මැරුනා කියලා ශෙයාර් වුනා...ඒත් මංගලගෙ අය කිව්ව දැන් තත්වය හොදයි කියලා...ඒත් සතියකට පස්සෙ නැතිවුනා

    4.දැන් අද සුනිල් පෙරේරා නැතිවුනා...ඒකත් ඔයවගේම ශේයාර් වුනා බන් මීට සතියකට විතර් කලින් ...එතුමා හොදවෙල ගෙදර ඇවිල්ලා අද නැතිවෙලා

    මාර වැඩක්නේ මේක(මයිනා ඇතුලු සෙට් එකට මේ වගේ වැඩක් කර්න්න බැරිද😑)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    18,151
    5,761
    113

    ethakota gov health eken honda una kiyala dana ayata aththatama honda wela nathuwada gedara yawanne? :shocked:
     
    • Like
    Reactions: TNHM

    Chanthu 2020

    Active member
  • May 3, 2020
    171
    223
    43
    මාර වැඩක්නේ මේක(මයිනා ඇතුලු සෙට් එකට මේ වගේ වැඩක් කර්න්න බැරිද😑)

    ලාච්චුවට දාලා හයියෙන් වහයි
    😅
    Karała balowanam honda thama :D
    ඔව්..හැබැයි hospital admit වෙන්න ඕනෙ එතකොටයි ඔය මන්තරේ වැඩ කරන්නෙ😅
    conspiracy
    ?
     
    • Like
    Reactions: TNHM

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    5,287
    8,056
    113
    මහරගම
    අැයි බං අර ඉසුරු යෝගයේ ජයලාල් රෝහණ කියන කෙනා..

    ජයලත් මනෝරත්න,ජයලාල් රෝහණ,මංගල සමරවීර,සුනිල් පෙරේරා මැරුණ ඵකට වැඩියෙන්ම කාලකන්නි සතුටක් ලබන්නෙ බයියො බං..බොරුවට දුක් වෙනව වගේ පෙන්නනව කට්ටියක්.සමහර බයියො නම් කෙලෙන්ම පෙන්නනව උන්ගෙ සතුට..මේකෙත් ඉන්නව ඒ වගේ අමනයො දෙතුන් දෙනෙක්‍. උන්, උන්ගෙ පවුල්‍ වල උන්, උන්‍ කඩේ යන රාජපක්‍ෂල කවදාවත් මැරෙන්නෙ නෑ කියල හිතන් ඉන්නෙ..
     
    Chanthu 2020

    Active member
  • May 3, 2020
    171
    223
    43
    අැයි බං අර ඉසුරු යෝගයේ ජයලාල් රෝහණ කියන කෙනා..
    අමතකවුනා එයත් ඔය වගේම share wuna
    ජයලත් මනෝරත්න,ජයලාල් රෝහණ,මංගල සමරවීර,සුනිල් පෙරේරා මැරුණ ඵකට වැඩියෙන්ම කාලකන්නි සතුටක් ලබන්නෙ බයියො බං..බොරුවට දුක් වෙනව වගේ පෙන්නනව කට්ටියක්.සමහර බයියො නම් කෙලෙන්ම පෙන්නනව උන්ගෙ සතුට..මේකෙත් ඉන්නව ඒ වගේ අමනයො දෙතුන් දෙනෙක්‍. උන්, උන්ගෙ පවුල්‍ වල උන්, උන්‍ කඩේ යන රාජපක්‍ෂල කවදාවත් මැරෙන්නෙ නෑ කියල හිතන් ඉන්නෙ
    කාලකණ්ණි
     
    • Like
    Reactions: TNHM

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,687
    20,732
    113
    Wakanda
    මේ මැරෙන වැඩිපුර උන් NGO ආශ්‍රය කරන බුදු දහමට බනින උන් නේද
    ඔව්
    සිංහල පොන්නයො කවි ගී ලියනවා
    පනපිටින් ඉන්නකාලෙ මොන කැරි වැඩේ කරත් මැරුණම නැති ගුණත් වයන එක සිංහලුන්ගෙ සංස්කෘතික අංගයක්
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    12,839
    2,464
    113
    පොන්සි ආණ්ඩුව
    මම මේක හොදට නෝට් කරගෙන ඉදපු එකක් ....ප්‍රසිද්ධ එවුන් (actors,singers) ලෙඩක් හැදිලා hospital admit වුනාම Fb එකේ පේජ් කාරයෝ බොරුවට ශෙයාර් කරනවා නේද උන් මලා කියලා....වැඩේ කියන්නේ බන් ඕක fb share වෙලා ටික දවසින් සිරාවටම උන් මැරෙන එකනේ..😳 මට මතක ටිකක් කියන්නම්
    1. 2016 දි විජය නන්දසිරි මැරෙන්න මාසෙකට කලින් ශෙයාර් වුනා එයා හොස්පිටල් admit වෙලා කියල.. හරියටම මාසෙකට පස්සෙ අගෝස්තු මාසෙදි මැරුනා

    2.ජයලත් මනෝරත්න මැරුනේ 2020 ජනවාරි වල...2019 december මුල Fb eke ශෙයාර් වුනා එතුමා මැරුනා කියල...ඊට පස්සෙ එතුමම fb එකේ දැම්මා මම සුවෙන් කියලා..ඒත් මාස 1.5 කට පස්සෙ නැතිවුනා

    3.මේ අගෝස්තු මුල මංගල සමරවීර මැරුනා කියලා ශෙයාර් වුනා...ඒත් මංගලගෙ අය කිව්ව දැන් තත්වය හොදයි කියලා...ඒත් සතියකට පස්සෙ නැතිවුනා

    4.දැන් අද සුනිල් පෙරේරා නැතිවුනා...ඒකත් ඔයවගේම ශේයාර් වුනා බන් මීට සතියකට විතර් කලින් ...එතුමා හොදවෙල ගෙදර ඇවිල්ලා අද නැතිවෙලා

    මාර වැඩක්නේ මේක(මයිනා ඇතුලු සෙට් එකට මේ වගේ වැඩක් කර්න්න බැරිද😑)
    ane me hukan nathuwa puka nodi palayan ban
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    5,287
    8,056
    113
    මහරගම
    මේ මැරෙන වැඩිපුර උන් NGO ආශ්‍රය කරන බුදු දහමට බනින උන් නේද

    මේ ඉන්නෙ මම අර කියපු ඵක බයියෙක්.හරි සතුටුයි නේද අද..😅😅

    බලු වැඩ කරන,හොරකම් කරන,මිනීමරණ අමනයෝ ඉක්මනට මැරෙන්නෙ නෑ උන් නාකි වෙලා ලොම් හැලිලා කුණු වෙලා විඳවල මැරෙන්නෙ ඒත් හොඳ මිනිස්සු ඉක්මනටම මැරෙනව කියලත් මම අහල තියෙනව..:yes:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    2,451
    3,819
    113
    මේ ඉන්නෙ මම අර කියපු ඵක බයියෙක්.හරි සතුටුයි නේද අද..😅😅

    බලු වැඩ කරන,හොරකම් කරන,මිනීමරණ අමනයෝ ඉක්මනට මැරෙන්නෙ නෑ හොඳ මිනිස්සු ඉක්මනටම මැරෙනව කියලත් මම අහල තියෙනව..:yes:
    thanks broh
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    1,248
    932
    113
    මේ මැරෙන වැඩිපුර උන් NGO ආශ්‍රය කරන බුදු දහමට බනින උන් නේද

    හාමුදුරු වරුත් අපවත් වෙන්නෙ බන් කොරෝනා වලින්. හාමුදුරුවරු අපවත් කරවපු එවුනුත් පාලිමන්ට් ඇවිල්ල ඉන්නෙ.