මාලබේ.. Cinec කට්ටුව බොඩීමක්

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    746
    1,083
    93
    .....

    මිත්‍රයනි.. Cinec එක කිට්ටුව බෝඩිමක් හොයනවා කොල්ලෙකුට.. තනියම ඉන්න කාමරයක් ඇටෑච් බාත්රෑම් එහෙම තියෙන.. කොරෝනා නිසා හිදිසි ලොක් ඩවුන් උනොත් උයාගෙන කන්න පුළුවන් පොඩි ඒරියා එකක් එහෙම තියෙන ප්ලෙස් එකක්...
    සාමන්‍යයෙන් කීයක් විතර වේවිද?
    දන්න කියන ප්ලෙස් තියනවනම් DM එකක් දාන්න විස්තරෙත් එක්ක..
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,833
    113
    කොට්ටාවේ හෝ මහරගම ඉඳන් යන්න කැමති නම් උදවු කරන්න පුළුවන්.කාල බීල ගෙවල් වල වටේ මිනිස්සු එක්ක සහයෝගෙන් ඉන්න පුළුවන් නම් කියපන්.මට සල්ලි එපා.(හැබැයි ජෝගි සීන් බෑ)
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    746
    1,083
    93
    කොට්ටාවේ හෝ මහරගම ඉඳන් යන්න කැමති නම් උදවු කරන්න පුළුවන්.කාල බීල ගෙවල් වල වටේ මිනිස්සු එක්ක සහයෝගෙන් ඉන්න පුළුවන් නම් කියපන්.මට සල්ලි එපා.(හැබැයි ජෝගි සීන් බෑ)
    එහෙම එකෙක් නෙමෙයි බන්.. බුවා ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්නවා.. ඒ නිසා නිදහසේ පාඩුවේ ඉන්න තැනක් හොයන්නේ.. ඕකා ගෙදරින් මෙහෙ ඉන්දිද්දිත් එලියට බහින්නේ නෑ.. 😃..
    මං අහලා බලලා උඹට DM එකක් දාන්නම්
     

    og loc

    Active member
  • Jul 13, 2008
    833
    206
    43
    මාත් සිනෙක් යන කාලෙ එතනම එහා පැත්තේ නැවතිලා හිටියේ.හැබැයි මම හිටිය බෝඩිමේ නං එච්චර සැප නෑ.රූම් එකත් පොඩී එකක් ගත්තේ මොකද මම ටික කාලෙකට හිටිය නිසා.හැබැයි මචං සිනෙක් එක පැත්තට ගිහිල්ල අහල බැලුව නං ඕනි තරං තැන් තියනවා.සිනෙක් එකේ ගේට්ටුව ඉස්සරහින් යන පාරෙ ඇතුලට ගියාම අඩියෙන් අඩිය බෝඩිං.ඒ පාරෙ මීටර් 300-400 යද්දි කඩයක් අහුවෙනවා.අන්න එතනින් ඇහුවනං හරියටම තැනක් හොයාගන්න පුලුවනි.නම්බර් එකක්වත් නෑ බං මගේ ලග දැන් නං ඒ හිටිය තැන්වල.😒😒.තිබ්බනං හොයලම කියන්න තිබ්බා.
    (Hope this helps)
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    746
    1,083
    93
    Min 15000k Wath wey dan
    ඒ වගේ ගානක් යයි කියලා තාමා මාත් කිව්වේ .. (10-15 වගේ තමා මිනිගේ බජට් කිව්වෙත්)
    මාත් සිනෙක් යන කාලෙ එතනම එහා පැත්තේ නැවතිලා හිටියේ.හැබැයි මම හිටිය බෝඩිමේ නං එච්චර සැප නෑ.රූම් එකත් පොඩී එකක් ගත්තේ මොකද මම ටික කාලෙකට හිටිය නිසා.හැබැයි මචං සිනෙක් එක පැත්තට ගිහිල්ල අහල බැලුව නං ඕනි තරං තැන් තියනවා.සිනෙක් එකේ ගේට්ටුව ඉස්සරහින් යන පාරෙ ඇතුලට ගියාම අඩියෙන් අඩිය බෝඩිං.ඒ පාරෙ මීටර් 300-400 යද්දි කඩයක් අහුවෙනවා.අන්න එතනින් ඇහුවනං හරියටම තැනක් හොයාගන්න පුලුවනි.නම්බර් එකක්වත් නෑ බං මගේ ලග දැන් නං ඒ හිටිය තැන්වල.😒😒.තිබ්බනං හොයලම කියන්න තිබ්බා.
    (Hope this helps)
    තෑන්ක්ස් මචං..ගොඩක් අය කිව්වේ ගිහිල්ලා දවසක් රවුමක් දාලා බලන එක තමා හොඳයි කිව්වේ

    බම්ප් දාපු සෙට් එකටම තෑන්ක්ස් කොල්ලනේ...