මාලිමාවේ ජනප‍්‍රසාදය විශාල ලෙස ඉහලට.. සියළු පක්‍ෂ අභිබවයි.. අලුත්ම සමීක්‍ෂණ වාර්තා මෙන්න…

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    5,616
    6,916
    113
    දැනටමත් ඉන්න අතිරික්ත රජයේ සේවකයො ගෙදර යවනවා කියල තියෙනවද? සමුර්ධි / අස්වැසුම දිගටම දෙනවද නවත්තනවද කියල තියෙනවද?

    මේකත් ගෝටගේ පොලිසි එක වගේ තමයි. කට්ටියක් එකතුවෙලා චන්ද ගන්න බලාගෙන හදපු ලියවිල්ලක්.

    ඊලඟ චන්දෙට තව අප්ඩේට් එකක් දායි

    පොහොට්ටුවෙ කොහෙද බං ප්‍රතිපත්තියක් තිබ්බෙ කවදාවත්, පවුල් නඩත්තුවක් විතරයි නෙ තිබ්බෙ.

    පාලන ප්‍රතිපත්තියක් ඉස්සර යූ එන් පී එකට තිබ්බ, ධනවාදී ලිබරල් ප්‍රතිපත්තියක්
    දැං නං රනිල් හාමුත් පොහොට්ටු ස්ට්‍රැටජියම තමා ගහන්න යන්නෙ.

    මම හිතනව දැනට ඉන්න උන්ගෙන් පක්ශයක් විදිහට මොකක් හරි දැක්මක් තියෙන්නෙ NPP එකට විතරයි කියල.
    ඒකෙ හරි වැරදි විවිද මතවාද අනුව තියෙන්න පුලුවන්.

    අනික් පක්ශ වල ඉස්සරහින් ඉන්න ඩයල්ස් ටික දැක්කම වමනෙ එනව බං මට නං , ( මේකත් එක එක්කෙනාගෙ මතවාද අනුව වෙනස් වෙන්න පුලුවන් )

    images
    Sanath-Nishantha.jpg
    nimal-lanza.jpg

    kutti.jpg
    images


    ඇමතිකම් ගන්න ඔක්කොම වගේ මෙහෙමයි

    ස ජ බෙ නං එකෙක් දෙන්නෙක් ඉන්නව ටිකක් හොඳ , හර්ශ වගේ

    හරින් වගේ උනුත් අව්ලක් නෑ ඉන්න උන්ට සාපේක්ශව

    අනේ මන්ද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,263
    69,853
    113
    රනිල දීලා අනුර ගත්ත වගේ
    ගෝටා යවල අනුර රජ උනා වගේ
    ප්‍රස්තා පිරුලක් වත් හැදුණොත් අඩුම භාෂාවටවත් වැඩක් වෙයි.
     
    • Love
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,503
    23,267
    113
    ටොයියෝ===බයියෝ ===ජෙප්පෝ

    බයියා= අහවල් ආන්ඩුව ආපුවහම අපිට නිකන් කන්න දෙයි,light බිල අඩු කරයි,රස්සා දෙයි කියන උන්(දැන් ඔය හැම එකට ම "මාලිමාවට ජයවේවා" කියලා comment කරන්නේ 2019 ගෝටාට ගහපු උන් තමා)
    සජියා,ලපයා, මයිනා ඔක්කොම taraget කරන්නේ ඔය බයියෝ...කරුමේ කියන්නේ ලංකාවේ බහුතරය බයියෝ
    Un koken hari pinata kanna balagena dangala un,
     
    • Like
    Reactions: beam_tech

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,263
    69,853
    113
    මේකට අමතරව මට කියන්න තියෙන්නෙ මෙච්චරයි

    දැන් අවුරුදු 30ක් විතර 3% රැඳිලා ඉන්න ජෙප්පන්ගේ කළමනාකරණ හැකියාව හිතාගන්න පුළුවන්. ගෝටා ඇවිත් රට බංකොලොත් කරනකල් 3% => 4% කරගන්න බැරිව හිටියෙ.

    මේ රටේ ප්‍රශ්නෙට ජෙප්පො විසඳුමක් ඉදිරිපත් කරල නෑ. හොරකම නවත්තනවා, හොරාකාපු සල්ලි අරන් ණය ගෙවනවා වගේ ගැලරි ටෝක් තමයි ඉතිං.
    👌👌
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and Sam8

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    45,882
    47,243
    113
    අනුරගේ ජනප‍්‍රියත්වය වේගයෙන් පහලට.. මාලිමාව යට කරමින් SJB උඩට.. සමීක්‍ෂණ වාර්තාව මෙන්න…
    sajith-anura-1140x599.jpg


    ජාතික ජන බලවේගය අභිබවමින් සමගි ජන බලවේගය ට ඇති ජනතා ආකර්ෂණය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයක් මගින් හෙළි වී තිබේ.

    සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණය අනුව ඡන්දදායකයන් 30%ක් කිසිම පක්ෂයට සහායක් නොදක්වන බව ද සඳහන් කර ඇත.

    ජාතික ජන බලවේගයට කැමැත්ත ප්‍රකාශ කළ ප්‍රමාණය 23%ක් වන විට සමගි ජන බලවේගයට 24%ක් ජනතා කැමැත්ත පලව ඇත.

    පොදුජන පෙරමුණ 9%ක් හා එක්සත් ජාතික පක්ෂයට 8%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 3%ක් ලෙස එම මත විමසුමේදී කැමැත්ත පළ වී තිබේ.

    එමෙන්ම 2023 ජූලි මාසය වන විට ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය සැළකියුතු පහළ බැස ඇති බවත් ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ මට්ටමට ලඟා වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. එම කාලයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියත්වය ඒකක 4 කින් ඉහළ ගොස් ඇති බවද වාර්තාව

    JVP වියත් මගෙන් අදහස් වීමසමු පහලින්😛👇👇👇
    https://elakiri.com/threads/මෝඩ-පුතානො-සමග-අනුර-කරට-කර🤣.2118553/
    ------ Post added on Oct 24, 2023 at 9:32 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,758
    4,823
    113
    තියගන් ඩෝ ඔය 42% අපි එකතුවෙල එනව එතකොට 58%යි... මීට අගතියටපත් බයියෙක්
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    2,906
    5,926
    113
    :lol: ට්‍රම්ප් නාකියා social media vote ගන්නවා වගේ තමයි මේකත්
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,260
    2,581
    113
    American ambassador gawa ambaruna widiya dakkama thawath prasadaya wadi una.Broken english walin.wath.kathakaranna bari una uta.Ehema ekekda ban umbala president karanna yanne.😛
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    32,794
    1
    24,033
    113
    කැළෑ පොජ්ජේ
    ටොයියෝ===බයියෝ ===ජෙප්පෝ

    බයියා= අහවල් ආන්ඩුව ආපුවහම අපිට නිකන් කන්න දෙයි,light බිල අඩු කරයි,රස්සා දෙයි කියන උන්(දැන් ඔය හැම එකට ම "මාලිමාවට ජයවේවා" කියලා comment කරන්නේ 2019 ගෝටාට ගහපු උන් තමා)
    සජියා,ලපයා, මයිනා ඔක්කොම taraget කරන්නේ ඔය බයියෝ...කරුමේ කියන්නේ ලංකාවේ බහුතරය බයියෝ

    උඹ නම් සෑහෙන රිදිලා ඉන්නේ කියලා පහුගිය ටිකේ දාපු කමෙන්ට් වලින්ම පේනවා..:rofl:

    ජෙප්පෝ එපා කියලා දැන් උඹ මොක්කු දිනවලා, මොනවා ලබාගන්නද හිතන් ඉන්නේ මේ රටේ?? :lol:

    මහ බැංකු හොරා දිනවලා රට දියුණු කර කරන්න ද? සුනාමි හොරා දිනවලා රට සුඛිත මුදිත කරන්න ද?

    පොඩ්ඩක් අපටත් කියපන්කෝ කාටද දෙන්න ඕන කියලා? :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,503
    23,267
    113
    තියගන් ඩෝ ඔය 42% අපි එකතුවෙල එනව එතකොට 58%යි... මීට අගතියටපත් බයියෙක්
    Ai pottuwen fuke ariya da
    Lol
     
    • Haha
    Reactions: laka007

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,712
    2,490
    113
    Malabe
    උඹ නම් සෑහෙන රිදිලා ඉන්නේ කියලා පහුගිය ටිකේ දාපු කමෙන්ට් වලින්ම පේනවා..:rofl:

    ජෙප්පෝ එපා කියලා දැන් උඹ මොක්කු දිනවලා, මොනවා ලබාගන්නද හිතන් ඉන්නේ මේ රටේ?? :lol:

    මහ බැංකු හොරා දිනවලා රට දියුණු කර කරන්න ද? සුනාමි හොරා දිනවලා රට සුඛිත මුදිත කරන්න ද?

    පොඩ්ඩක් අපටත් කියපන්කෝ කාටද දෙන්න ඕන කියලා? :lol:
    Moltave salli hangapu lapa kotata.
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    531
    879
    93
    2024 දි දෙකොන් සටනකින් මාලිමාව දිනන්න නම්,
    මාලිමාව පහුගිය වර තිබුණු චන්ද ලක්ෂ 4, තවත් චන්ද ලක්ෂ 76කින් විතර වැඩි වෙලා, චන්ද ලක්ෂ 80ක්වත් ගන්න ඕනෙ.
    තිබුනු ප්‍රතිශතය 3%, තවත් 48% කින් වැඩි කරගෙන 51% කරගන්න ඕනෙ.
    හැබැයි දැන් මාලිමාව දෙසට හැරිලා ඉන්නෙ, 2019දි ගෝටාට ඡන්දෙ දීලා, පසුව බලාපොරොත්තු බිඳගත්, පාවෙන ඡන්ද ලක්ෂ 40න් බහුතර පිරිස පමණයි. ඒ සියලු ඡන්ද, 2019දි ගෝටා දිනපු 69 ලක්ෂයේ පිරිසට පමණක් අයත් වෙනවා. හැබැයි එදා පොහොට්ටුවට ලැබුණු ලක්ෂ 69න් ලක්ෂ 30ක අනිවාර්ය පාරම්පරික පොහොට්ටු ඡන්ද ප්‍රමාණය සහ සජිත්ට වැටුණු ඡන්ද ලක්ෂ 56න් කිසිවෙක් මාලිමාව දෙසට මේ වනවිටත් හැරිලා නැහැ.
    (ඒ කතාව පිළිගන්න අමාරුයි නම්, ගිය පාර සජිත්ට ඡන්දය දුන් ඕනෑ ම කෙනෙකුගෙන් අහන්න මේ පාර අනුරට දෙනවද කියලා. ඒ දෙන පිලිතුරෙන් ඒ ගැන හිතාගන්න පුළුවන්.)
    ඉතිං ඒ ඡන්ද ලක්ෂ 86න් (56+30) ලක්ෂ 30ක් අනිවාර්ය පොහොට්ටු සහ තවත් ලක්ෂ 30ක් අනිවාර්ය UNP ඡන්ද.
    සජිත් සහ රනිල් දෙදෙනාම ඡන්දයට ඉදිරිපත් උනොත් සජිත්ට ගියවර ලැබුණු ඡන්ද ලක්ෂ 56 අනිවාර්යෙන්ම ඒ දෙදෙනා අතරේ බෙදී යනවා. එහෙම වුණොත් ඒ දෙදෙනාම පරාදයි.
    නමුත් රනිල්ට පොහොට්ටුව සමඟ deal එකකින් (සන්දානයකින්) පොහොට්ටු ඡන්ද ලක්ෂ 30ත් දිනාගත හැකි නම්, රනිල් මාලිමාවට වඩා ඡන්ද ගන්නා බව නිසැකයි.
    එසේ නොමැතිව රනිල් සජිත් දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ඉදිරිපත් වී පොහොට්ටු අපේක්ෂකයෙකුද ඉදිරිපත් වුවහොත් ප්‍රතිඵලය පහත පරිදි වීමට බොහෝ ඉඩක් ඇත.

    රනිල් හෝ සජිත් - ඡන්ද ලක්ෂ 60ක් (තිබුණු 56 + 2024 පළමු ඡන්දය දාන ලක්ෂ 4ක්) හෝ ඒ ආසන්නව.
    අනුර - ඡන්ද ලක්ෂ 50ක් (තිබුණු 4 + පාවෙන 40+ 2024 පළමු ඡන්දය දාන ලක්ෂ 06ක්) හෝ ඒ ආසන්නව.
    පොහොට්ටු අපේක්ෂකයා - ඡන්ද ලක්ෂ 30ක් (පාරම්පරික පොහොට්ටු) හෝ ඒ ආසන්නව.

    ඒ අනූව බැලූ කල, ජනාධිපතිවරණයේදී,
    සජිත් ජය ගැනීමට නම් අනිවාරයෙන්ම, රනිල් සමග එක් වී අනුර සහ පොහොට්ටු අපේක්ෂකයා සමග පමනක් තරග කළ යුතුයි.

    රනිල් ජය ගැනීමට නම් අනිවාර්යෙන්ම, සජිත් සමග එක් වී අනුර සහ පොහොට්ටු අපේක්ෂකයා සමග පමණක් තරග කිරීම කළ යුතුය. සජිත් ඉදිරිපත් වන විටක, රනිල් පොහොට්ටු අපේක්ෂකයා සමග එක්වීමෙන් පමණක් ඔහුට ජයගැනීම අපහසු වෙයි.

    අනුර ජය ගැනීමට නම්, අනිවාර්යෙන්ම, සජිත් සහ රනිල් බෙදී වෙන්ව තරග කළ යුතු අතර, පොහොට්ටු අපේක්ෂකයාද කිසිවෙකුට සහාය නොදී වෙනම තරග කළ යුතුය.

    2023.10.24
     
    Last edited:
    • Like
    Reactions: vibhashana

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,115
    113
    Homagama
    මේකට අමතරව මට කියන්න තියෙන්නෙ මෙච්චරයි

    දැන් අවුරුදු 30ක් විතර 3% රැඳිලා ඉන්න ජෙප්පන්ගේ කළමනාකරණ හැකියාව හිතාගන්න පුළුවන්. ගෝටා ඇවිත් රට බංකොලොත් කරනකල් 3% => 4% කරගන්න බැරිව හිටියෙ.

    මේ රටේ ප්‍රශ්නෙට ජෙප්පො විසඳුමක් ඉදිරිපත් කරල නෑ. හොරකම නවත්තනවා, හොරාකාපු සල්ලි අරන් ණය ගෙවනවා වගේ ගැලරි ටෝක් තමයි ඉතිං.
    එහෙනම් මේ පාරත් මයිනලටම ඇරලා දාමු බන්
     
    • Haha
    Reactions: kolavari