මාලිමාව වචනේ දැක්කත් ඇති ගූ ගිහින්. 3% නං ගන්නේ බය වෙන්න එපා පොන්න බයියනේ
දැනටමත් ඉන්න අතිරික්ත රජයේ සේවකයො ගෙදර යවනවා කියල තියෙනවද? සමුර්ධි / අස්වැසුම දිගටම දෙනවද නවත්තනවද කියල තියෙනවද?
මේකත් ගෝටගේ පොලිසි එක වගේ තමයි. කට්ටියක් එකතුවෙලා චන්ද ගන්න බලාගෙන හදපු ලියවිල්ලක්.
Gota ge potha mathak unaaa...ප්‍රතිපත්ති ප්‍රකාශය කියල එකක් තියෙනව
හැම ප්‍රදාන ක්ශේත්‍රයක් ගැනම වගේ කරන දේවල් ඒකෙ තියෙනව
https://www.nio.lk/wp-content/uploads/2021/06/NPP-Economy-Policy-1.pdf
Un koken hari pinata kanna balagena dangala un,ටොයියෝ===බයියෝ ===ජෙප්පෝ
බයියා= අහවල් ආන්ඩුව ආපුවහම අපිට නිකන් කන්න දෙයි,light බිල අඩු කරයි,රස්සා දෙයි කියන උන්(දැන් ඔය හැම එකට ම "මාලිමාවට ජයවේවා" කියලා comment කරන්නේ 2019 ගෝටාට ගහපු උන් තමා)
සජියා,ලපයා, මයිනා ඔක්කොම taraget කරන්නේ ඔය බයියෝ...කරුමේ කියන්නේ ලංකාවේ බහුතරය බයියෝ
මේකට අමතරව මට කියන්න තියෙන්නෙ මෙච්චරයි
දැන් අවුරුදු 30ක් විතර 3% රැඳිලා ඉන්න ජෙප්පන්ගේ කළමනාකරණ හැකියාව හිතාගන්න පුළුවන්. ගෝටා ඇවිත් රට බංකොලොත් කරනකල් 3% => 4% කරගන්න බැරිව හිටියෙ.
මේ රටේ ප්‍රශ්නෙට ජෙප්පො විසඳුමක් ඉදිරිපත් කරල නෑ. හොරකම නවත්තනවා, හොරාකාපු සල්ලි අරන් ණය ගෙවනවා වගේ ගැලරි ටෝක් තමයි ඉතිං.
https://elakiri.com/threads/මෝඩ-පුතානො-සමග-අනුර-කරට-කර.2118553/අනුරගේ ජනප‍්‍රියත්වය වේගයෙන් පහලට.. මාලිමාව යට කරමින් SJB උඩට.. සමීක්‍ෂණ වාර්තාව මෙන්න…
ජාතික ජන බලවේගය අභිබවමින් සමගි ජන බලවේගය ට ඇති ජනතා ආකර්ෂණය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයක් මගින් හෙළි වී තිබේ.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණය අනුව ඡන්දදායකයන් 30%ක් කිසිම පක්ෂයට සහායක් නොදක්වන බව ද සඳහන් කර ඇත.
ජාතික ජන බලවේගයට කැමැත්ත ප්‍රකාශ කළ ප්‍රමාණය 23%ක් වන විට සමගි ජන බලවේගයට 24%ක් ජනතා කැමැත්ත පලව ඇත.
පොදුජන පෙරමුණ 9%ක් හා එක්සත් ජාතික පක්ෂයට 8%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 3%ක් ලෙස එම මත විමසුමේදී කැමැත්ත පළ වී තිබේ.
එමෙන්ම 2023 ජූලි මාසය වන විට ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය සැළකියුතු පහළ බැස ඇති බවත් ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ මට්ටමට ලඟා වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. එම කාලයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියත්වය ඒකක 4 කින් ඉහළ ගොස් ඇති බවද වාර්තාව
JVP වියත් මගෙන් අදහස් වීමසමු පහලින්
ටොයියෝ===බයියෝ ===ජෙප්පෝ
බයියා= අහවල් ආන්ඩුව ආපුවහම අපිට නිකන් කන්න දෙයි,light බිල අඩු කරයි,රස්සා දෙයි කියන උන්(දැන් ඔය හැම එකට ම "මාලිමාවට ජයවේවා" කියලා comment කරන්නේ 2019 ගෝටාට ගහපු උන් තමා)
සජියා,ලපයා, මයිනා ඔක්කොම taraget කරන්නේ ඔය බයියෝ...කරුමේ කියන්නේ ලංකාවේ බහුතරය බයියෝ
Ai pottuwen fuke ariya daතියගන් ඩෝ ඔය 42% අපි එකතුවෙල එනව එතකොට 58%යි... මීට අගතියටපත් බයියෙක්
Moltave salli hangapu lapa kotata.උඹ නම් සෑහෙන රිදිලා ඉන්නේ කියලා පහුගිය ටිකේ දාපු කමෙන්ට් වලින්ම පේනවා..
ජෙප්පෝ එපා කියලා දැන් උඹ මොක්කු දිනවලා, මොනවා ලබාගන්නද හිතන් ඉන්නේ මේ රටේ??
මහ බැංකු හොරා දිනවලා රට දියුණු කර කරන්න ද? සුනාමි හොරා දිනවලා රට සුඛිත මුදිත කරන්න ද?
පොඩ්ඩක් අපටත් කියපන්කෝ කාටද දෙන්න ඕන කියලා?
එහෙනම් මේ පාරත් මයිනලටම ඇරලා දාමු බන්මේකට අමතරව මට කියන්න තියෙන්නෙ මෙච්චරයි