මාලිමාවෙ අන්ධ අපේක්ෂකයා

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    981
    1,222
    93
    ජොන්ස්ටන්, වජිර, පුසන්න රණතුංග වගේ බුද්දිමත්තු හිටපු පාර්ලිමේන්තුවට මොහු ගැලපෙන් නෑ කියලා criticism එකක් තිබුණා. එහෙම ප්‍රශ්න තිබුණු අය මේක බලන්න…

    ඇත්ත, වජිර වගෙ උන් එක්ක නම් මෙයාව සන්සන්දනය කරන්න බෑ :(



     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,380
    1
    34,705
    113
    Erozan's Mom's room
    ඔය මොක්කුද බ්‍රෝ මෙන්න රටම ඉල්ලන අගමැති ජනපති :coffee:





    uv9Wcjd.png