මාලිමා ආණ්ඩුව වැඩ පෙන්නයි........................ඉන්ධන සංචිත ගැන හා විදෙස් ආධාර ව්‍යාපෘති ගැන ජනපති සොයා බලයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    55,640
    53,499
    113
    පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කළේය.
    ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහි දී නිලධාරීන්ට පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබීය.
    මෙම සියලු කටයුතුවල දී ජනාධිපතිවරයා ලෙස තම පූර්ණ සහාය ලබා දෙන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.


    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදීය.
    විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් අටසියය සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා විදුලිබල අමාත්‍යාංශය මඟින් සකස් කරන ලද මාර්ග සිතියමක් හරහා එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
    විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද මෙහි දී පැහැදිලි කළ ජනාධිපතිතුමා විදෙස් ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. එම කමිටුව හරහා විදෙස් ආධාර මත සිදු කරන ව්‍යාපෘති කඩිනම් කිරීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


    මේ අතර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර ගමට මුදල් යෑමේ ක්‍රමවේදය කඩිනමින් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ හැකි බව පැවසීය.
    මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන්ට මහත් කාර්යභාරයක් පැවරී ඇති බවත්, ඒ වෙනුවෙන් සියලුදෙනා කැපවී කටයුතු කරනු ඇති බවටත් ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.
    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
     
    • Like
    Reactions: mayadmax

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,640
    53,499
    113
    රනිල් මාස 3කට ස්ටොක් කරලා ගියපු තෙල් ටික බලන එක වැඩක් ද වේසිගේ පුතෝ.

    menna ponna ranil karapuwa
    2006 වසරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවක ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස්වරයා ගමන් ගත් රථපෙළ ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා විසින් එම තීන්දුව ලබා දුන්නේය.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවය.

    ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා තම තීන්දුවේ සඳහන් කළේය.

    මෙම විත්තිකරුවන් තුන්දෙනා වසර 15කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් විත්තියේ නීතිඥවරු සඳහන් කළහ.

    2006 වසරේ අගෝස්තු මස 14 වන දා කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවක ශ්‍රී ලංකාවේ කටයුතු කළ පකිස්තානු මහ කොමසාරිස් බසීර් අලි මොහොමඩ් මහතා ගමන් ගත් රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් යෝගරාජා නිරෝජන් හෙවත් ස්ටාර්, සුබ්‍රමනියම් සුරේන්ද්‍ර රාජා නොහොත් කරන්, කනගරත්නම් ආදිත්‍යන් නොහොත් ගිරි යන එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 25ක් යටතේ නඩු පවරා තිබුණි.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,200
    3,644
    113
    රනිල් මාස 3කට ස්ටොක් කරලා ගියපු තෙල් ටික බලන එක වැඩක් ද වේසිගේ පුතෝ.
    thopita itin baluwath waradi baluwe natat waradi. news nam hype wenawa thama. adu gane katha karanna igenaganin iskole gihin
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,160
    797
    113
    රනිල් මාස 3කට ස්ටොක් කරලා ගියපු තෙල් ටික බලන එක වැඩක් ද වේසිගේ පුතෝ.

    මදි . . තව නැමිලා හොදට දීපන් ...