මාලි වගේ එකෙක් ආයේ එන එකක් නෑ නේද බන්? :(

මාලිංග මොක්කුද බන් අර ලහිරු කුමාර (වේග බට්ටා) එක්ක බලද්දී :rofl:
තව දමලා ගහන කබ්බා පොඩි මාලිංග ද මොකාද එකයි..
තව ඉන්නවා නේද ඒ වගේ කොපි කරන ගොබ්බයෙක් :lol:
 

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,668
    1,956
    113

    images


    ඒ Yorker බෝලේ ආයේ දකින්න හම්බෙන්නේ නෑනේ
    :(:(

    ගොඩක් අය කරේ මාලිගෙන් ගන්න ඕන ටික ගන්නේ නැතුව උගේ වැරදි හොය හොයා ඌටම තැලුව එක විතරයි .​
    ඌ IPL ගහන්න ගියායින් පස්සේ චා උනේ. හොඳට තේරුණා IPL වල දාන දස්කම් international ගේම්වල නැති විත්තිය. ඉස්සර අරවින්දලත් කවුන්ටි ගැහුවා හැබැයි රට වෙනුවෙනුවෙත් සුපිරියට ගැහුවා.
     
    • Like
    Reactions: Any.key