මාල දිවයිනත් වැල් පාලමේ.. තෙල් නැවකටවත් සල්ලි නෑ.. කර ගහන්න කෙනෙක් නෑ…

EVC

Well-known member
  • Sep 15, 2008
    25,180
    18,058
    113
    මාලදිවයින ඉතිහාසයේ පළමුවරට එරට ඩොලර් සංචිත පහත වැටීම හේතුවෙන් මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී.

    එරට පවතින පරිභෝජනයට ගතහැකි ඩොලර් සංචිත එක් මාසයක ආනයන කටයුතු වෙනුවෙන් හෝ ප්‍රමාණවත් නොවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

    මාලදිවයින ආර්ථිකය මූලිකව සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ මුහුදු මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය හාරහා කේන්ද්‍රගතව පවතී.

    කලකදී ලොව සරලම බදු කේතය සහිත රට ලෙස සැලකුණු මාලදිවයිනේ බදුකරණය මේ වනවිට පවතින්නේ මාලදිවයින දේශීය ආදායම් බදු අධිකාරිය යටතේ ය.

    අමතර ඩොලර් සංචිත නොමැති වුවහොත් අයවැය කළමනාකරණය කර ගැනීම රජයට අපහසුවනු ඇතැයි මාලදිවයින මූල්‍ය අධිකාරිය මෙම වසර ආරම්භයේදීම අනතුරු ඇඟවා තිබේ.

    කෙසේ වුවද පුරෝකථන නොසලකා හරිමින් කටයුතු කිරීම හේතුවෙන් එරට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ රජය යටතේ මාලදිවයින මේ වනවිට අනපේක්ෂිත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.

    ඒ එරට ඉතිහාසයේ පළමුවරට භාවිත කළ හැකි ඩොලර් සංචිත ක්ෂය වෙමින් පැවතීම හේතුවෙනි.

    ගෙවී ගිය ජුනි මාසයේ අගභාගයේ අමෙරිකානු ඩොලර් මිලියන 509ක් ලෙස සටහන් වූ එරට දළ ඩොලර් සංචිතය මාසයක් තුළදී අමෙරිකානු ඩොලර් මිලියන 395ක් දක්වා පහත වැටී තිබේ.

    ඒ අතරින් භාවිත කළ හැකි ඩොලර් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 43ක් වන නමුත් ආනයනය කිරීම් සඳහා එක් මසකට පමණක් මාලදිවයිනට ඩොලර් මිලියන 70ක් අවශ්‍යවනු ඇති අතර උද්ධමනය සහ ආනයන ඉහළ යාම, මත්ස්‍ය අපනයනය කිරීම සහ සංචාරක කර්මාන්තය පහත වැටීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

    කඩා වැටෙන ආර්ථිකය පිළිබඳව නොසලකා ජනාධිපති මුයිසු රජයට අමාත්‍යවරුන් 300කට ආසන්න සංඛ්‍යාවක් කිරීම සහ දේශපාලනික බඳවාගැනීම් 2,000ක් පමණ සිදුකිරීම හේතුවෙන් මාසිකව ඩොලර් මිලියන 65ක් දැරීමට සිදුවීමත් මෙම ආර්ථික කඩා වැටීමට තවත් එක් හේතුවකි.

    ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩොලර් මඟින් ගනුදෙනු කිරීම, බැංකු කාඩ්පත් හරහා ඩොලර් මඟින් ගනුදෙනු කිරීම සහ ක්‍රෙඩ්ට් කාඩ් මඟින් සිදුකළ හැකි ගෙවීම ඩොලර් 100ට සීමා කිරීමට මාලදිවයින මහා බැංකුව පියවර ගෙන තිබුණි.

    එමෙන්ම ඩොලර් සංචිත ඉහළ නැංවීම සඳහා රජය බදු ඉහළ නැංවීමට මෙන්ම නව බදු පැනවීමටත් අපේක්ෂා කරන බව වාර්තා කෙරෙයි.

    ඒ අනුව මාලදිවයින හිටපු මුදල් අමාත්‍ය ඊබ්‍රාහිම් අමීර් අනතුරු අඟවන්නේ, මාලදිවයින මේ වනවිට ආර්ථිකය කඩා වැටීමේ අබියසක සිටින බවය.

    මාලදිවයින ආර්ථික අර්බුදය එරට කලාපීය ස්ථාවරත්වයටත් එල්ල කර ඇත්තේ දැඩි තර්ජනයකි.



    -ada derana

    #Negative (-) රටක #Positive (+) බලාපොරොත්තුව - #රනිල්
    🇱🇰


    326208959-2298593140304052-4519418115512777644-n.jpg




    අවුරුදු 2 කට කලින් 👇


     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,052
    21,516
    113
    ජෙප්පොන්ට චන්දෙ දීල බලපං..පෝලිම් වල තපිනකොට අාස හිතෙයි...😹😹😹😹
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,058
    5,543
    113
    ඕක තමයි ඇස්වහ කටවහ කියන්නෙ. මන් හිතුව ඕක වෙවි කියල අර මේකෙ එකෙක් ෆ්ලයිට් රේඩාර් ෆොටෝ දානකොට
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    34,588
    1
    46,510
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බඩු මිල වැඩි කරා.... ටැක්ස් වැඩිකරලා බඩු ගන්න බැරි කරා... සිම්පල් දෙයක්...

    එක නෙවෙයි වැල් පාලමෙන් එතෙර කරවන බබා කවුද?
     
    • Haha
    Reactions: wqe123 and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    25,180
    18,058
    113
    බඩු මිල වැඩි කරා.... ටැක්ස් වැඩිකරලා බඩු ගන්න බැරි කරා... සිම්පල් දෙයක්...

    එක නෙවෙයි වැල් පාලමෙන් එතෙර කරවන බබා කවුද?
    මේ වගේද මෝඩ ජෙප්පෝ ?


    323920919-202716359101265-2861559174555489173-n.jpg
     
    • Love
    Reactions: Jack London

    topkollek

    Well-known member
  • May 22, 2014
    34,588
    1
    46,510
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වගේද මෝඩ ජෙප්පෝ ?


    323920919-202716359101265-2861559174555489173-n.jpg
    ඔව් ඔව් ඒ වගේ තමයි. බඩුමිල එකපාරක් පස්ගුණයකින් විතර වැඩි කරාම ඇති. ඊට පස්සේ කියන්න පුළුවන් ඉදිරි මාස කිහිපයේදී උද්දමනය මෙච්චරයි', අවුරුද්දකට පස්සෙ මෙච්චරයි කියල
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    1,538
    1,949
    113
    මාලදිවයිනට ගතහැකි ක්‍රියාකරකම්,

    1. රනිල් ජොලි සීයා මාලදිවයින ජනාධිපති කරන්න
    2. ණය ගෙවීම කල්දාන්න.
    3. රට බංකලොත්කල හොරුටික ඔක්කොම උගෙ පක්ශයට ගන්න.
    4. මාලදිවයින ගූපියන්ට පුකෙන්‍ යන්න tax ගහන්න.
    5. ඔන්නමං උබලට gas, petrol දුන්නා යැයි ලොකේටම ප්‍රකාශ කරන්න
    5. ජොලි සීයාගේ මාලයිවයින ලොල්ලයන් ලවා "මේකා තමයි ආර්ථික ඔස්තාර්" කියා හැමතැනම පතුරුවන්න.
    6. නැවතවරක් මාලදිවයිනට ණය ගෙවීමට සිදුවන බවත්, රට බංකලොත් කරපු හේතු සහ බංකලොත් කරපු එවුන් ගැන සියල්ල අමතක කරන්න. ජොලි සීයා සේ හෙටක් නැතිව වගේ Rock වෙවී ජොලියෙන් ඉන්න
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,894
    14,816
    113
    Auckland
    ඕක අපේ ජොලි සියාට සින්නක්කර ලියල දීල 10 වෙනි පලාත විදියට රෙජිස්ටර් කරා නම් ඉවරයි නෙ. තට්ටයෝ සෙට් එක යවල පල්ලි පංසල් කරල ගන්න තියෙන්නෙ

    උන්ට ගොඩක් උන්ට කොහොමත් සිංහල පුලුවන්. බැරි එවුන්ට ටයර් ට්‍රීට්මන්ට් එක දෙන්න සහෝ සෙට් එක යවනව
     
    • Haha
    Reactions: Jack London

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    848
    1,541
    93
    බූරු ගෝතය පැනල ගියේ මාලදිවයින හරහා නේද? උගේ සාපෙ තමා. යන යන රටට කෙල වෙනවා
     
    • Love
    Reactions: wqe123

    monson

    Well-known member
  • May 7, 2007
    18,492
    13,904
    113
    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg


    Ranil ට නැත්තන් මේ යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද චන්දෙ දෙන්න කියන්නේ :lol:











    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,078
    10,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම යෝජනා කරනවා පිස්සු පූසා මහතාව අපි මේ වෙලාවේ මාලදිවයිනට දෙන්ට.
    එතුමා අපිට වඩා මේ වෙලාවේ මාලදිවයිනට තමා වැදගත්
    විශේෂයෙන් ම කියන්ට ඕනා එහෙ වත්මන් මාලදිවයින් ජනාදිපති තුමාව වැල් පාලමෙන් එගොඩ කිරීම ඉතා වැදගත්

    මෙහෙ අපිට සැප්තැම්බර් ඉදලා තව අවුරුදු 5ක් අපිට පුළුවන් ඉන්න, කොහොමත් 2048 වෙනකන් අපි ඉන්න නේ ඉන්නේ
     
    Last edited:
    • Like
    Reactions: bambuwathamai

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    848
    1,541
    93
    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg


    Ranil ට නැත්තන් මේ යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද චන්දෙ දෙන්න කියන්නේ :lol:











    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    ඉතින් අපි රනිල්ව මාලදිවයිනේ ජනාදිපති කරමුකො
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    2,955
    1,367
    113
    ජෙප්පොන්ට චන්දෙ දීල බලපං..පෝලිම් වල තපිනකොට අාස හිතෙයි...😹😹😹😹
    sahatika aththa
    Gotata dedith kattiya kiuwe piliwelata poolime gihin vadak karaganna puluwan kiyala
    pilivelata vadak kireema kesee wethath poolim nam haduwa miniha
    me inna gobbayo nisa aaye poolimata yanda wei vage
     

    monson

    Well-known member
  • May 7, 2007
    18,492
    13,904
    113
    sahatika aththa
    Gotata dedith kattiya kiuwe piliwelata poolime gihin vadak karaganna puluwan kiyala
    pilivelata vadak kireema kesee wethath poolim nam haduwa miniha
    me inna gobbayo nisa aaye poolimata yanda wei vage
    JhrCu4u.jpeg
     
    • Love
    Reactions: Tanto