මාව මරලා දාන්න කලින් මේක ප්‍රචාරය කරන්න චමුදිත, විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    322
    83
    රාජපක්ෂලා ඉන්න රටක වහින වැස්සක් උනත් විස්වාස කරන්න එපා.
    ජරාපස්සයොන්ගෙ හුජ්ජ ද දන්නෑ ඒත්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,443
    1,114
    113
    S.P
    මෙතුමාට නේද අර සිංදු කියන ලස්සන දුවෙක් ඉන්නේ???
    මේ රනිල් ජයසේනගේ දොස්තරයාගේ.. දුව ( Hirushi Jayasena ) + මහින්දගේ බාල පුතාලා + BNS + යෝහානි + ගොටාගේ සින්දුව හදපු පසන් ලියනගේ ..... හොද යාළුවො !

    උබලා රැවටියන් මූටත් ! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අනික සල්ලි අච්චු ගහන්න වෙන තැන ඕනා නැහැ ඕක එක පෑන් පාරකින් ජනාධිපති කාරයට කරන්න පුලුවන්

    මේ හරියට අර රත්තරන් අශ්වයෝ වගේ කතාවක් ගෙනෙල්ලා ...මේ ප්‍රශ්න/ඇත්ත දියාරු කරන්න ගහන ගේමක් කියලා ! උබලා වගේ මෝඩ යක්කුන්ට තේරෙන්නේ නැත්ද ?
    උබලට වඩා රාජපක්ෂලා මේ Political Game වලින් ගව් ගානක් දුර ඉන්නේ !
    Controlled opposition එකක් මේක හරියට විමල් ගම්මන්පිල වගේ !



    පොහොට්ටුවෙන් ඊලග පාර්ලිමේන්තුවට යවපල්ලා මූව !
    මොකද ගියපාර කොලබ නගර සභාවට ඉල්ලලා පරාදයි JVP එකෙන් !
    මුගේ Timing තමයි දැන් එලියට බැහැල ඉන්නේ ! චමුදිතයට සල්ලි දීලද කොහෙද ?

    screenshot-2022-04-08-at-02-21-08-png.166281
     
    Last edited:
    • Like
    Reactions: owlX