මාස හයෙන් ඩොලර් එකයි රුපියලයි සමාන කරනව සත්තයි

rajitha.wijayaratne

Active member
  • Jun 14, 2017
    600
    199
    43

    මේක වෙන්නේ කොහොමද?

    - ලෝකයටම වර්තමානයේ අතිශයින්ම වැදගත් වන බෙහෙතක් ලංකාවේ සුලු මුදලකට නිපදවිය හැක
    - මේ බෙහෙත වස විස වලින් පමණක් නොව කිසිදු අතුරු ආබද වලින් තොර පොඩි ලමයාගෙන් පටන් ගෙන ඔනෑම එක්කෙනෙක්ට දිය හැකි දෙයක්
    - ලෝකයේ රටවල් 200 පමන ඇති. විශේෂයෙන්ම ලෝකේ දිළිඳු රටවල් වලට මේ බෙහෙත අතිශයින් ව්ටින එකක් වනවා නොඅනුමානයි
    - හෙළ ඔසුව සලු ගාස්තුවකට බෙදා හැරීමෙන් රටට වන ආර්ථික, සමාජීය සහ අනෙකුත් ලාභ අති විශාල වනවා නොඅනුමානයි
    - පිට රටවල් වල අය හෙළ ඔසුව මිලදී ගන්නේ US$ වලින්. මේ නිසා රුපියලේ වටිනාකම ඉහල යනවා.
    - මේ නිසා ආනයනය කරන දේවල් වල මිල අඩු වෙලා ඔබටද ලබෙන ආර්ථික දියුණුව වැඩි වෙනවා

    හෙළ ඔසුව මේ වගේ සුලු ලෙඩ පමණක් නොව, පිළිකා වගේ ඒවත් සුව කරන්න පුලුවන් -> පිළිකා රෝගයෙන් මිනිසුන් බේරා ගන්නා හෙළ ඉසිවරයාණෝ

    ඇයි මේවයින් එල ප්‍රයෝජනයක් ගන්නේ නැත්තේ?
     
    Last edited:

    Alex Wood

    Active member
  • Oct 14, 2020
    228
    196
    43
    පිට රටවල් වල අය හෙළ ඔසුව මිලදී ගන්නේ US$ වලින්. මේ නිසා රුපියලේ වටිනාකම ඉහල යනවා
    යකෝ අපි ඉල්ලන්න ඕනි රුපියල් දීපිය කියලා. ඩොලර් හම්බුනොත් අපේ උන් ඒක එහෙම්මම අරගෙන රට යනවා:rolleyes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    19,085
    4,623
    113
    ආශ්චර්යමත් රටක
    ආ මාසයක් තිස්සේ freelance කරලා $2000 හොයලා බැංකුවට රුපියල් 2000ක් ගත්තම සැප කොහොමද :lol:

    හැබැයි ඉතින් හීනෙන් හරි ඔහොම වෙනවා නම් මම කැමතියි. Online ඔන්ටපිනෝලයි, ලංකාව තමයි බිස්නස් වලට හොඳම රට බ්ලා බ්ලා කතා අහන්න වෙන්නෙ නෑ. අන්න එදාට තමයි යථාර්ථය තේරෙන්නෙ 😄
     

    rajitha.wijayaratne

    Active member
  • Jun 14, 2017
    600
    199
    43
    යකෝ අපි ඉල්ලන්න ඕනි රුපියල් දීපිය කියලා. ඩොලර් හම්බුනොත් අපේ උන් ඒක එහෙම්මම අරගෙන රට යනවා
    අනෙක් රටවල් වල අයට රුපියල් නැත. ඔවුන් මේ රටෙන් දේවල් මිලදී ගන්නේ US$ වලින්. පලමුව ඔවුන් US$ මාරු කරනවා රුපියල් වලට. රුපියලට තියෙන ඉල්ලුම් වැඩිවෙනෙ විට රුපියලට තියෙන වටිනාකම ඉහල යනවා.

    දැන් වෙන්නේ එකේ අනිත් පැත්ත. එකයි US$ හැමදාම ඉහල යන්නේ. එකයි ඉන්දන ගාස්තු ඉහල යන්නේ. මේවා ඔක්කොම අඩු වෙනවා.
     
    • Like
    Reactions: Alex Wood

    rajitha.wijayaratne

    Active member
  • Jun 14, 2017
    600
    199
    43

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,921
    4,391
    113
    හෙළ ඔසුව මේ වගේ සුලු ලෙඩ පමණක් නොව, පිළිකා වගේ ඒවත් සුව කරන්න පුලුවන් -> පිළිකා රෝගයෙන් මිනිසුන් බේරා ගන්නා හෙළ ඉසිවරයාණෝ

    ඇයි මේවයින් එල ප්‍රයෝජනයක් ගන්නේ නැත්තේ?

    මේවත් අර උඹේ මහාවංසෙ පළවෙනි පරිච්ඡේද තුන වගේ තමයි.. ගල් කෙප්ප
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,482
    642
    113
    Ado etakota
    Elakiroye un suddo
    Awuruddatama $100,000
    Wage hoyana kota masen
    E gana wada hoyala :lol: :lol:
    Ps: elakiriye wadi pirisak maseta lkr 100000 upayayana pirisaki.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    8,447
    5,743
    113
    ඇයි සමාන කරන්නෙ කොච්ච්චර තිබ්බත් හීනමානෙ ඇග ඇතුලෙ වැඩ නේ.
    රුපියලට ඩොලර් සීයකට විතර අනුපාතයකට කරන්න බලපන්කො.
     
    • Like
    Reactions: missaka86