මේක වෙන්නේ කොහොමද?
- ලෝකයටම වර්තමානයේ අතිශයින්ම වැදගත් වන බෙහෙතක් ලංකාවේ සුලු මුදලකට නිපදවිය හැක
- මේ බෙහෙත වස විස වලින් පමණක් නොව කිසිදු අතුරු ආබද වලින් තොර පොඩි ලමයාගෙන් පටන් ගෙන ඔනෑම එක්කෙනෙක්ට දිය හැකි දෙයක්
- ලෝකයේ රටවල් 200 පමන ඇති. විශේෂයෙන්ම ලෝකේ දිළිඳු රටවල් වලට මේ බෙහෙත අතිශයින් ව්ටින එකක් වනවා නොඅනුමානයි
- හෙළ ඔසුව සලු ගාස්තුවකට බෙදා හැරීමෙන් රටට වන ආර්ථික, සමාජීය සහ අනෙකුත් ලාභ අති විශාල වනවා නොඅනුමානයි
- පිට රටවල් වල අය හෙළ ඔසුව මිලදී ගන්නේ US$ වලින්. මේ නිසා රුපියලේ වටිනාකම ඉහල යනවා.
- මේ නිසා ආනයනය කරන දේවල් වල මිල අඩු වෙලා ඔබටද ලබෙන ආර්ථික දියුණුව වැඩි වෙනවා
හෙළ ඔසුව මේ වගේ සුලු ලෙඩ පමණක් නොව, පිළිකා වගේ ඒවත් සුව කරන්න පුලුවන් -> පිළිකා රෝගයෙන් මිනිසුන් බේරා ගන්නා හෙළ ඉසිවරයාණෝ
ඇයි මේවයින් එල ප්රයෝජනයක් ගන්නේ නැත්තේ?
Last edited: