මාස හයෙන් ඩොලර් එකයි රුපියලයි සමාන කරනව සත්තයි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    3,937
    4,943
    113
    අම්බකිස්ස
    Mehrma deyak thiyenawa .
    USA wala healthcare bill wadiyi.
    Ithin apita puluwan nam medical tourism wage promote karanna(yatin one ewa hadala) sadarana ganakata.
    130 tawath kara ganna thibuna.
    130ට කරන්න පුලුවන් බන්...ඉල්මනයුට් වලින් ටයිටේනියම් හදනවා නන්,මිනිරන් වලින් ග්‍රාෆීන් හදනවා නන්, පොස්පේට් වලින් සුපර් පොස්පේට් හදනවා නන්.හුනුගල් වලින් සිමෙන්ති හද්නවා නන්..ඔය ටික ඔක්කොම රට පටවලා ආපහු හදපුවා සල්ලි දීලා ගන්නවනේ...මේ කියපුවගෙන් එකක් හරි හදන්න දවසක විතරයි මේක දියුනු වෙන්නේ.අර ගලක් ඇතුලෙන් කරත්තයක් ගියාම කන්ද උඩරට අල්ලන්න පුලුවන් වගේ.
     
    • Like
    Reactions: tha123

    rajitha.wijayaratne

    Active member
  • Jun 14, 2017
    600
    199
    43
    මේවත් අර උඹේ මහාවංසෙ පළවෙනි පරිච්ඡේද තුන වගේ තමයි.. ගල් කෙප්ප
    ඇත්තටම තාමත් තේරෙන්නේ නැද්ද?

    බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුන සිංහල මනුස්සයෙක් හලෝ!

    හෙළ වෙදකම් පටන් ගන්නේ උන් වහසේගෙන්. එදා විසාලා නුවර පැතිරුණ covid-19 වගේ වසංගතය බුදුන් වහන්සේ සුව කලේ හෙළ වෙදකම් වල තියෙන මුලාශ්‍ර පෙන්වලා.

    විසාලා නුවර කියන්නේ දකුනේ පිහිටි ලිච්ඡවී රාජධානියට අයත් පළාතේ.

    එදා වගේ අදත් මේ රටේ අය සුව කරන්නේ බුදු හාමුදුරුවෝ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,921
    4,391
    113
    ඇත්තටම තාමත් තේරෙන්නේ නැද්ද?

    බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුන සිංහල මනුස්සයෙක් හලෝ!

    හෙළ වෙදකම් පටන් ගන්නේ උන් වහසේගෙන්. එදා විසාලා නුවර පැතිරුණ covid-19 වගේ වසංගතය බුදුන් වහන්සේ සුව කලේ හෙළ වෙදකම් වල තියෙන මුලාශ්‍ර පෙන්වලා.

    විසාලා නුවර කියන්නේ දකුනේ පිහිටි ලිච්ඡවී රාජධානියට අයත් පළාතේ.

    එදා වගේ අදත් මේ රටේ අය සුව කරන්නේ බුදු හාමුදුරුවෝ.
    ඔයාට තාාම තේරෙන්නෙ නැද්ද ජොයින්ට් එකක් ගහන වෙලාවට එන මනෝපාරවල් ඇත්ත ඉතිහාසය කියලා සමාජගත කරන්ඩ බෑ කියල...

    අර කෞතුකාගාරෙ නම කියනවකො ඕයි.. හිමීට ලිස්සලා යන්නෙ නැතිව...
     
    • Haha
    Reactions: Ragna_SL

    rajitha.wijayaratne

    Active member
  • Jun 14, 2017
    600
    199
    43
    නියම ඉතිහාසය සමාජගත වෙලා අවසානයි හලෝ. මේ නුල වෙන විෂයක්.

    තමුසේ අයින් වෙලා ඉන්නවා මේකට කැමති නැතිනම්.
     
    • Haha
    Reactions: Ragna_SL

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,921
    4,391
    113
    නියම ඉතිහාසය සමාජගත වෙලා අවසානයි හලෝ. මේ නුල වෙන විෂයක්.

    තමුසේ අයින් වෙලා ඉන්නවා මේකට කැමති නැතිනම්.
    පච කවදාවත් ඉතිහාස ගතවෙන්නෙ නෑ.. මේකෙ මම මට ඕක එකක් දානව මොකද මේකෙ අයිතිකාරය තමුසෙ නෙමෙයිනෙ.

    අනික තමුසෙගෙන් ඉල්ලුවෙ තමුසෙ දාන දේවල්වලට ක්‍රෙඩිබල් එවිඩන්ස් මිසක් තමුසෙ⁣ගෙ මෑණියන්දෑගෙ වස්තරේ නෙමෙයිනෙ. ඒව දෙන්න බැරිිිිිනම් මොන පකටද ත්‍රෙඩ් දාන්නෙ ඒගැන ඕන දෙයක් අහන්න කියල.

    පච දාල ඒව එලිකරාම රෙද්දෙ රෙවිල මරු කියෝනව මෙතන..
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,482
    642
    113
    130ට කරන්න පුලුවන් බන්...ඉල්මනයුට් වලින් ටයිටේනියම් හදනවා නන්,මිනිරන් වලින් ග්‍රාෆීන් හදනවා නන්, පොස්පේට් වලින් සුපර් පොස්පේට් හදනවා නන්.හුනුගල් වලින් සිමෙන්ති හද්නවා නන්..ඔය ටික ඔක්කොම රට පටවලා ආපහු හදපුවා සල්ලි දීලා ගන්නවනේ...මේ කියපුවගෙන් එකක් හරි හදන්න දවසක විතරයි මේක දියුනු වෙන්නේ.අර ගලක් ඇතුලෙන් කරත්තයක් ගියාම කන්ද උඩරට අල්ලන්න පුලුවන් වගේ.
    Othana hama government ekama balanne .mokak hari sandarshana deyak pennanna. Owa long term wada.
    Aduma gane crypto walatawat mokak hari vision ekak nahane.
    Arahe usa china tarageta crypto mining walata sponsor karanne.
    Mehe adu gane trade karannawat baha.
    Paypal denne natte terrorism fund karana nisalu.

    Karanna thiyenne. Oya department wala head , oya upadeshakala pitarata hoda experiece thiyena aya awurudu 10 wath genalla wada karawanna one.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    780
    1,496
    93
    නියම ඉතිහාසය සමාජගත වෙලා අවසානයි හලෝ. මේ නුල වෙන විෂයක්.

    තමුසේ අයින් වෙලා ඉන්නවා මේකට කැමති නැතිනම්.
    අනේ මේ යනවා ඔයි යන්න..තමුසේගෙ මහලොකු හෙළ ඉතිහාසේ...තොපේ ගුරා කියනවා ඉස්මුදුනින් පිලිගන්න බොට පුලුවන් උනාට හැමෝම තෝ වගේ ලොන්ත පකඩ ගොබ්බයෝ නෙවේ..උබ පටන්ගත්තෙම මහාවංසෙ බොරුයි කියලා තව පරිච්චේද 3ක් හංගලා තිබ්බා දැන් හම්බුනා'දැන් තියෙන ත්රිපිටකය වැරදි ගාලා...බුදුන් පහළ උනේ ලංකාවෙය ගාගෙන..එතනදි උබ ඉදිරිපත් කරපු පොත් වලම තිබ්බ කරුණු අරන් උබට කටඋත්තර නැති කරා ඒ ත්රෙඩ් එකේ උන්..ඊටත් අපි සාක්ෂි සාධක ඉදිරිපත් කරාම උබ ඒවා දැක්කෙ නෑෑ වගේ වෙන වෙන බයිලා ගහනවා...පස්සේ අන්තිමට ලෙල්ලටම කිච උනාම තමන් ගෙනාපු මතේ තමන්ටවත් හරිය කියලා ඔප්පු කරගන්න බැරිඋනාම සාක්ෂි ඉල්ලූවම වෙන නූල් අරිනවා...ඒවයින් පච උනාම ටික දවසක් ගිහින් මගුලෙ කුකිිිින් ගැන නූලක් දාලා ඒකෙන් හරි අන්තිමට අප්පගෙ හෙල ඉතිහාසෙ බෙහෙත බෙහෙත ගගා හැමිනෙන්න හදනවා..දැන් මේකෙත් එහෙමනේ....

    ඔන මගුලක් කරගත්තට කමක් නෑ බුද්ධ ශාසනේට හානි කරන් නැතිව තොපි..තෝයි තොපේ මීවනපලනේ අර සිවුරක් දාන් ඉන්න එකයි ලංකාවේ බුදුන් උපන්නා ඒක කියන්නේ රහත් වෙලා දැක්කවයින් ගගා බයිලා කියලා නරි නාවන එක කරන් පලයන් තව එකතුවෙලා...ඔවා හොදට හම්බෙයි ලබන ආත්මේ...මීවනපලානේද සමන්ත බඩ්ඩද වෙන නාමික රහත් කියන උන්ද අදාල නෑ තොපිල මේ සමූහ දූෂ්‍ණය කරන්නේ තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්රී සද්ධර්මය...උබලා සමාජගත කරන්න හදන්නේ වැරදි මතවාද බුදුන් ගැන...ඒ වගේ මහා සංඝයා ගැන...මෙතන මෙච්චරයි කියලා නිමක් කියන්න බැරි තරම් අකුසල් රැස්කරගන්නවා...ඒවායින් දැන්ත් මිදියන් පුලුවන් නම්..නැත්තන් ගැලවීමක් නෑ සසරේ..

    හැමදාම එකම ටික copy paste කර කර දගලන්නෙ නැතිව අහපු ප්රශ්න වලට කෙලින් උත්තර දීපන්...දැන් මෙතන මේ @maxtalker කීපාරක් ද අහන්නේ එ පලවෙනි ත්රෙඩ්ක එකේ ඉදන්..උබ අර කිව්ව නැති උන පරිච්ඡේද 3 තියෙනවා කිව්ව එංගලන්තෙ කෞතුකාගාරේ නම කියපන් ිකියලා..ඒවට හුම් සද්ද නැ..ඇයි ඒ...මොකද උබ දන්නවා නම කිව්වොත් අපේ contacts හරහා ඒක එහෙමද කියලා අහලා check කරලා බලනවා කියලා...එහෙම උනොත් පටිරෝල් බොගේ..

    අනික පච උන ත්රෙඩ් ඩිලීට් කරන්නෙ ඇයි...ඇත්ත එලිවුනාම ඉන්න බෑ වගේ ඇති නේද...පව් ඉතින්...තොට මං කලින් ත්රෙඩ් වලත් අනුකම්පා කරලා කිව්වා අන්තිමට මේ වගේ මිත්‍යා මත පතුරවලා නිකන් විහින් අමාරුවේ වැටෙන්නෙපා....මේ ඉන්න ටිකේ පිනක් දහමක් කරලා සසරෙන් එගොඩ වෙන්න බලහන් කියලා..කොහෙද...තෝ අර අප්පච්චියා වගේ එකම ටික කොපි පේස්ට් කර කර හෙල යක්ඛයන්ය,හෙල බෙහෙතය,රාවණාග‌ෙ අප්පය මුත්තය, ලුම්බිනිය කියන්නේ බඹරගලය ගගාා බයිලයක් අටවන් ආයි උඩ එනවා..

    අනික තමුසේ මොකක්ද ඔයි මේ කියන්නේ නියම ඉතිහාසේ සමාජගත වෙලා ඉවරිය කියලා..එහෙනම් අහවල් රෙද්දකටද ‌ේම සැරින් සැරේ පච ත්රඩ් දදා මේකේ වැළලෙන්නේ..

    වැඩක් නෑ තොපිට කියලා..වැඩක් නෑ..ඉත්තෑවෙක් ඉන්නවනේ අපේත් ,"මේ කතා අහන මිනිස්සු මේවට අහුවෙලා ගිහින් තොපි වගේම නිරේට යයි" කියලා...ඒකයි මෙච්චර ත්රෙඩි් වල නැහීගෙන තොපේ බොරු එලිකරේ...මොකද උබට වගේ අපිට විකුණන් කන්න එකෙක් ගුරෙක් නෑ...
     
    Last edited:

    rajitha.wijayaratne

    Active member
  • Jun 14, 2017
    600
    199
    43
    හරි මේක මගේ එකම නුල නොවේ.

    ඉතිහාසය සම්බන්දව මගේ අලුත්ම නුල තියෙනවා -> මෙතන.

    මම ඉතිහාසය ගැන කතා කරන්න අකැමති නැති කෙනෙක් නොවේ. මාව හම්බුවෙන්න එතන.

    නමුත් මේ නුල වෙන විෂයක් නිසා මේ වගේ ඉතිහාස සම්බන්ද කරුණු මෙතැන දැමීමෙන් වලකින්න.
     
    • Dislike
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    780
    1,496
    93
    හරි මේක මගේ එකම නුල නොවේ.

    ඉතිහාසය සම්බන්දව මගේ අලුත්ම නුල තියෙනවා -> මෙතන.

    මම ඉතිහාසය ගැන කතා කරන්න අකැමති නැති කෙනෙක් නොවේ. මාව හම්බුවෙන්න එතන.

    නමුත් මේ නුල වෙන විෂයක් නිසා මේ වගේ ඉතිහාස සම්බන්ද කරුණු මෙතැන දැමීමෙන් වලකින්න.
    කෝ අර "භාෂාවෙන් හෙලි වන බුදුන් උපන් දේශය" ත්රෙඩ් එක????
    ඇයි ඒක ඩිලීට් කරේ අන්තිමට අහපුවට උත්තරවත් නොදී???
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,167
    796
    113
    Ja-ela
    ආ මාසයක් තිස්සේ freelance කරලා $2000 හොයලා බැංකුවට රුපියල් 2000ක් ගත්තම සැප කොහොමද :lol:

    එහෙම වෙනවා කියන්නේ අද රු. 100 phone කාර්ඩ් එකක් එදාට සත 50 ට ගන්න පුළුවන් කියන එකයි.

    ඇපල් Iphone 12 pro max එකක් ($1,099) අරගත්තම ඔයාට රු. 901 ඉතුරු වෙනවා කියන එකයි..
     

    Attachments

    • Apple-iPhone-12-Pro-Gold.jpg
      Apple-iPhone-12-Pro-Gold.jpg
      24.9 KB · Views: 2

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,921
    4,391
    113
    හරි මේක මගේ එකම නුල නොවේ.

    ඉතිහාසය සම්බන්දව මගේ අලුත්ම නුල තියෙනවා -> මෙතන.

    මම ඉතිහාසය ගැන කතා කරන්න අකැමති නැති කෙනෙක් නොවේ. මාව හම්බුවෙන්න එතන.

    නමුත් මේ නුල වෙන විෂයක් නිසා මේ වගේ ඉතිහාස සම්බන්ද කරුණු මෙතැන දැමීමෙන් වලකින්න.
    පරණ නූල් වලට අහපු ප්‍රශ්නවලට උත්තර නොදා අලුත් පච ඉතිහාස නූල් දැමීමෙන් වළකින්න.....

    1 පරාක්‍රමබාහු රජ්ජුරුවො කරවපු අචිරවතී ඇළ බුදුන් දවස ඉන්දියාවේ අචිරවතී ගඟ උනේ කෝමද කියල පැහැදිලික කරානං හොඳ නැද්ද :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: Ragna_SL

    rajitha.wijayaratne

    Active member
  • Jun 14, 2017
    600
    199
    43

    මුළු ජනගහනයෙන් මිලියන 14 ක් එන්නත් කිරීම​

    ඉන්දියාවේ සේරම් ආයතනයෙන් සෘජු ප්‍රසම්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක වියදමින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 10 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
    මීට අමතරව, ඇස්ට්‍රාස්නෙරා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන එන්නත් මිලියන 3.5 ක් මිලදී ගැනීම සඳහා රජය බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාස්නෙරා ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රාන්ත ce ෂධ සංස්ථාව අතර ගිවිසුමකට එළඹෙනු ඇත.
    COVID-19 වසංගතයට එරෙහිව රටේ මුළු ජනගහනයෙන් මිලියන 14 කට එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
    COVAX පහසුකම යටතේ එන්නත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා COVAX යාන්ත්‍රණය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රමිතිගත වන්දි ගෙවීමේ ගිවිසුමට අත්සන් කිරීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
    - Daily Mirror

    බන්ගලිදේශයට $4 විකුණන බෙහෙත ලංකාවට විකින්න්නේ $5.25 ලු.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,194
    2,127
    113
    දවසක් මම ඔයවගේ හීනයක් දැක්කා SLR 1 = 1$ වෙලා තියනවා
     
    • Love
    Reactions: ROCCO-X

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,302
    542
    113
    Sri Lanka
    www.peekhosting.com
    ආ මාසයක් තිස්සේ freelance කරලා $2000 හොයලා බැංකුවට රුපියල් 2000ක් ගත්තම සැප කොහොමද :lol:
    ඒ වගේම කොහොමද ඕක වෙන්න කලින් පුළුවන් තරම් ඩොලර් හොයල හොයල ඒව රුපියල් කරගෙන බැංකුවේ ලක්ෂ 50 ක් විතර තියන් ඉඳල රුපියල ඩොලරයට සමාන උනාම බැංකුවේ ඩොලර් ලක්ෂ 50 ක් තියෙද්දි? කෙලින්ම USA වලින් Private Island එකක් ගන්නව මම නම් :D
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,786
    184
    63
    ඔය හෙල වෙදුන්ගෙ අවුල තමයි හැමදාම හොද කරපු රොගින් ගැන විතරයි කියන්නෙ වැරදුනු අය ගැන කතාවක් නැ එකෙක් හොද කරාට 10කට වැරදිලා තියෙනවා ඕක මිනිස්සු හොදටම දන්නවා එකයි ලංකවෙ හෙල වෙදකම කැඩුම් බිදුම් වලින් එලියට යන්නෙ නැත්තෙ