මාස 5ට ඩොලර් බිලියන 5ක ආදායමක් (මුං මේ ඩොලර් වලට මොනවා ද කරන්නේ?)

hitter

Well-known member
  • Dec 4, 2016
    2,618
    3,891
    113
    මේ ඩොලර් වලට මොකද යකෝ වෙන්නෙ?

    Lankadeepa.lk

    මෙම වසරේ ජනවාරි සිට මැයි මස දක්වා මාස 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ක අපනයන අදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

    ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග, ආහාර පාන, මුහුදු ආහාර සහ විසිතුරු මාළු අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන,කුළුබඩු සහ සාන්ද්‍ර නිෂ්පාදන අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර නොමැත.

    ගිය වසරේ මැයි මාසයේ අපනයන අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 891.7 ක් වූ අතර එය මෙම වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 980.2 ක් දක්වා වර්ධනය වී ඇත.පසුගිය වසරේ පළමු මාස 5ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ වෙළඳ භාණ්ඩ අපනයනය සියයට 9.7 කින් වැඩි වී ඇත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    5,771
    10,649

    Raw meterial walata yanawa yako
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    11,525
    2,612
    113
    හෙල බිමේ
    එකක් පොලී අනුපාත අඩු නිසා ඔය doller රට ඇතුලට ගේන්නේ නැතුව ඒව පිටරට තියලා ලංකාවේ බැංකු වලින් ණය අරගෙන සේවක පඩි ගෙව්ව...

    අනිත් එක 2020 ඉඳන් තෙල් ගත්තේ spot price එකකට ලු... එතකොට බර ගණනක් වැඩිපුර ගෙවන්න වෙනවා
    ගේවුවා ඩොලර් බිලියන 3.4 ක පෙබරවාරි මාසයේ
    නෑ.. මෙච්චර ගොඩක්.... කබ්බා 500කුත් හොරා කාලා හැබැයි
    Kabba inna kale ewa nam left
    මූත් එහෙම තමයි බං. මූ. නෑ නෑ ගැවට මිලියන 75 බඩු ගන්න මිලියන 100ක LC එකක් ඕපන් කරලා ඉතුරු 25 රටින් පිට කරනවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    7,801
    15,017
    113
    כדור הארץ
    බොරු බං.
    තෙල් ගෙන්න සල්ලි තියනවා ගෙනැත් දෙනකම් උබලා පාරට බැහැලා අරගල කරන්න එපා ගෙවල් වලට වෙලා ඉඳපල්ලා කියලා ඔය කියන්නේ
     
    • Like
    Reactions: nygel

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,892
    6,089
    113
    එකක් පොලී අනුපාත අඩු නිසා ඔය doller රට ඇතුලට ගේන්නේ නැතුව ඒව පිටරට තියලා ලංකාවේ බැංකු වලින් ණය අරගෙන සේවක පඩි ගෙව්ව...

    අනිත් එක 2020 ඉඳන් තෙල් ගත්තේ spot price එකකට ලු... එතකොට බර ගණනක් වැඩිපුර ගෙවන්න වෙනවා

    නෑ.. මෙච්චර ගොඩක්.... කබ්බා 500කුත් හොරා කාලා හැබැයි

    මූත් එහෙම තමයි බං. මූ. නෑ නෑ ගැවට මිලියන 75 බඩු ගන්න මිලියන 100ක LC එකක් ඕපන් කරලා ඉතුරු 25 රටින් පිට කරනවා.
    කොන්ද පණ නෑ මේ රටේ මිනිසුන්ට නැත්නම් කබ්රාල් තමා මුලින්ම එල්ලන් න ඕනේ . ලොකුම උණ්ඩියල් හොරා ඕකා තමයි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    11,525
    2,612
    113
    හෙල බිමේ
    කොන්ද පණ නෑ මේ රටේ මිනිසුන්ට නැත්නම් කබ්රාල් තමා මුලින්ම එල්ලන් න ඕනේ . ලොකුම උණ්ඩියල් හොරා ඕකා තමයි
    ඔව් බං... ගෝටා ට උනත් එච්චරයි... එක්කෝ මූ යන්න ඕන . නැත්නම් මරන්න ඕන...ළඟ ම ඉන්න එකෙකුට ෂෝට් එක දෙන්න ලේසි න්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    6,179
    5,363
    113
    මුන් මෙහෙ රුපියල් වලින් හොරකන් කරපුවා ආපු ඩොලර් වලට මාරු කරගත්තා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    5,771
    10,649
    113
    owa boru ban. raw material vagema priority eka denna ona energy valatath. company solar use karata factory vala veda karanna minissu enna khomada.

    5 billion valin munta aduma oil valata gewaanna thiyana 750 mil vath gewanna puluwan na.

    thanikara boru munge
    Danna widiyata 500mil yanawa per month for fuel. Then there are other items we bring in to this country. So basically our imports are higher than our exports. Add to that the loans we should have paid and then you will get an idea about what happens to the 5bil USD.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,577
    1,677
    113
    maharagama
    උබ කියන්නෙ රුපියල් වලින් හොරා කාපුව හැමදාම ගොඩ ගහන් ඉන්න කියලද 🤭🤭
    උනුත් උබල වගේම තමයි. රුපියල් ටික දීල දාල ඩොලර් ටික ගන්නවා
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    5,062
    2,495
    113
    Messier 87
    Danna widiyata 500mil yanawa per month for fuel. Then there are other items we bring in to this country. So basically our imports are higher than our exports. Add to that the loans we should have paid and then you will get an idea about what happens to the 5bil USD.
    not 500 mil just 52 mil for a ship every two weeks and the oil should be included with imports. first priority should be given for oil, companies are unable to run without energy
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    2,691
    3,284
    113
    කියනත් සෑඩ් වෙරි බෑඩ්... ලංකාවේ බිස්නස් අයිති උන්ගෙන් වැඩි හරියක් උන්ගේ සීශෙල්ස වගේ රටවල තමයි පුතේ සල්ලි තියෙන්නේ.. මෙහෙට සල්ලි එවන්නෙම නැති තරම
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    13,745
    11,234
    113
    හස්තිශෛලපුර
    බොරු බං.
    තෙල් ගෙන්න සල්ලි තියනවා ගෙනැත් දෙනකම් උබලා පාරට බැහැලා අරගල කරන්න එපා ගෙවල් වලට වෙලා ඉඳපල්ලා කියලා ඔය කියන්නේ

    meka atta kiyala matat hitenawa.. mun ape reserves hadagena credit rating ussa ganna balanawa wenna puluwan wena ratawalin loan ganna..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    40,171
    11,924
    113
    Black Pearl
    lankawe export walin kohomat awurududdata billion 11k 12k gannawa
    awurudden bagayak kiyanne 5billion 2021 wage tamai (chuuttak wediy)

    otana export walin 5 billion awata, import walata yanawa oken kotasak (raw materials)

    anika ape normal year ekaka 12billion export walin eddi 20 billion witara import walata yanawa
    otana 8 billion gap eken bagayak services walin cover karala itiri bage cover wenne foreign remittance walin