මාළු ටැංකිය

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    3,385
    3,381
    113
    octagon
    මාළු ටැංකියට ඇගිල්ලක් දැම්මාම කරන්ට් එක වදිනවා වගේ දැනෙනවා ලාවට. කරන්ට් එකක්ද කියලත් හොයා ගන්න බෑ. කොහොමද හොයා ගන්නේ . ෆිල්ටර් එකෙන් ලීක් වෙන්න පුළුවන්ද?
    මාලුන්ට අව්ලක් වෙයිද?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    3,385
    3,381
    113
    octagon
    filter eka off karala agilla dala balapan ithin
    ඒත් වදිනවද මන්දා බන්.filter එක දැම්මාම වැඩී වගේ. මගේ අතට දැනෙන අවුලක්ද මන්දා

    දැන් හොයා ගත්තේ බන්.filter එකේ වයර් එකේ තැනක් නැවිල කැඩිලා.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    3,385
    3,381
    113
    octagon
    Tester එකක් දාල බලපන්කො ඉතින්. නැත්තම් මාලුවෙක් ගෙන් අහල බලපන්. 🤔
    වයර් එක දාන්න වෙනවා.filter වයර් එකෙන් වදින්නේ. දැන් හොයා ගත්තේ

    ------ Post added on Aug 12, 2022 at 7:37 PM