මාළු ටැංකි ගැන දන්නා උන්? හෙල්ප් එකක් දියන&#35

Mozilla

Well-known member
  • මාළු ටැංකි ගැන දන්නා උන්? හෙල්ප් එකක් දියන&#35

    බම්ප් වලට 12+ දෙනවා


    මාළු ටැංකියක් හදන්න පිස්සුවක් සැරටම හැදිලා තියෙන්නේ බං මේ ටික දාන්න උන් පැහැදිලිව උත්තර දියන්කෝ ගේ ඇතුලේ තියන්න තමයි හිතන් ඉන්නේ.

    1. අඩි 4ක් විතර ටැංකියක් හදන්න විදුරු කොහොමද එන්න ඕන?
    2. දිග අඩි 4ක් වෙනකොට උස / පළල කොහොමද එන්න හොද?
    3. කියක් විතර යයිද?
    4. ටැංකිය හදනකොට තව මොනාද බලන්න/හොයන්න ඕන?
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,004
    627
    113
    මේ වගේ නම් ඕනේ අපේ ගෙදර ඇවිත් බලපන්..

    20161218_201702.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    22,128
    1,835
    113
    on your location
    අඩි 4 ,2 ටැංකියකට නම් ග්ලාස් තික්නස් එක මිමි 10

    capture651.jpg


    http://www.theaquatools.com/building-your-aquarium

    මේකෙන් කැල්කුලේට් කරගන්න පුලුවන්,මතක ඇතුව ටැංකියට center brace (google කරලා බලන්න )එකක් දාන්න නැත්තම් වතුර පේෂෙර් එකට විදුරැව බෙන්ඩ් වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Mozilla

    guideline

    Well-known member
  • Dec 1, 2015
    2,484
    401
    83
    ඇයි බන් එළකිරියේ මෙගා නුලක් තියෙනවා නේ ඔය මාළු හදන එක ගැන
     
    • Like
    Reactions: Mozilla