මාළු ටැංකි ගැන දන්නා උන්? හෙල්ප් එකක් දියන#
බම්ප් වලට 12+ දෙනවා
බම්ප් වලට 12+ දෙනවා
මාළු ටැංකියක් හදන්න පිස්සුවක් සැරටම හැදිලා තියෙන්නේ බං මේ ටික දාන්න උන් පැහැදිලිව උත්තර දියන්කෝ ගේ ඇතුලේ තියන්න තමයි හිතන් ඉන්නේ.
- අඩි 4ක් විතර ටැංකියක් හදන්න විදුරු කොහොමද එන්න ඕන?
- දිග අඩි 4ක් වෙනකොට උස / පළල කොහොමද එන්න හොද?
- කියක් විතර යයිද?
- ටැංකිය හදනකොට තව මොනාද බලන්න/හොයන්න ඕන?