මා හැදු Android Apps - වැඩ බලාපල්ලා
එකින් එක එළකිරියේන් උඹලව දැනුවත් කරා ඇප්ස් දැමිමට පස්සේ. තව ටික දවසකින් ඒ කියන්නේ මං තව හදපු Android Live Wallpaper 10 ක් මාර්කටි එකට දැමිමට පස්සේ ලංකාවේ වැඩියෙන්ම Android Live Wallpaper හදපු එකා මම වෙනවා. කාටද ආඩිමිබර. මෙ ත්‍රෙඩි එක සැමිමේ මෙ තාක් මං හදලා දාපු ඇප්ස් ගැන උඹලව දැනුවත් කරන්න. බලලා හොදනමි රෙප් and Bump දීලා ගියාට කමක් නැ.
පළමු එක - Real Waterfall 3D
මේක සිරාම දිය ඇල්ලක් විදියට තමා හැදුවේ.
google Play Link - Click Here
දෙවන එක - Stargate 3D Live Wallpaper
ස්ටාර්ගේටි කථා මාලාව උඹලා බලලා ඇතිනේ. අන්න එකේ තියෙන Stargate එක තමයි මෙ මම 3D වලින් හදලා තියෙන්නේ. මෙකනමි පුතේ සල්ලි වලට දාලා තියෙන්නේ.
google Play Link - Click Here
තුන්වන එක - KitKat HD Wall
Android Kit Kat version එකත් එක්ක ආපු Wallpaper 8 ක් එකම Wallpaper එකේ දාලා හැදුවා. උඹලට කැමති එකක් තොරගෙන දා ගන්න පුලුවන්. ඔක්කෝම එකේ තියෙනවා.
google Play Link - Click Here
හතර වන එක - Snow Falling Live Wallpaper 3D
සැබැ ලෙසම හිම වැටෙන දර්ශණයක් OpenGL 3D වලින්.
google Play Link - Click Here
පස් වන එක - Nexus 5
Nexus 5 Wallpaper සෙටි එක එකම වොල්පේපර් එකේ.
google Play Link - Click Here
හයවන එක - Rain Forest Live Wallpaper
මේක තමයි නැගලම යන එක. සිරාම වැසි වනාන්තරයක දර්ශණයක් 3D වලින්.
google Play Link - Click Here
හයවන එක - Christmas Snow Live Wallpaper
මේ සීසන් එකට හිම වැටෙනවනේ බං වෙන රටවල් වලට. ඔන්න එහේම දර්ශණයක් 3D වලින්.
google Play Link - Click Here
හත්වන එක - Flying Birds 3D
google Play Link - Click Here
කොහෝමද කොල්ලනේ. හොදයිද මගේ වැඩ. තවත් අලුත් වැඩ කිඩ ටිකක් අරගෙන ආයෙත් එන්නමි

Last edited: