මිනිස්සු ක්‍රිකට් අතාරින දවසට බෝඩ් එකක් ඉතුරු වෙන්නේ නෑ.
මේක ස්වභාවික මරණයක ලක්ෂණයක්. නිකම් පෙන්නලා වත් මැච් එකක් බලන්න සෙනඟ ගෙන්න ගන්න බැරි වෙලා...
' මිනිස්සු ක්‍රිකට් අතාරින්නේ පරදින හින්දම නෙවෙයි, මිනිස්සු අතාරින්නේ මේ සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන්ම නෙවෙයි කියලා සැක හිතුන දවසට' - මෙහෙම කියලා තිබුනෙ හිටපු ක්‍රීඩකයෙක්.
පාර්ලිමේන්තුවේ තීරණයකුත් ගත්තා බෝඩ් එක එපා කියලා. ඒකමතිකව පාර්ලිමේන්තුවේ ගන්න තීරණයකින් වත් පලක් නැති රටේ, පැලැස්තර විසඳුම් වලින් පලක් තියෙයි ද?
අන්තිමට මාරු උනේ තේරීම් කමිටුවයි, සහය පුහුණු කරුවොයි විතරයි. හැබැයි ඒ වෙන කාගෙවත් වුවමනාවට දාපු රූකඩ කමිටුවක් බව නම් පැහදිලියි. ක්‍රිකට් වල ලෙඩේ සනීප කරන්න එහෙම ගොඩ බෙහෙතකින් බෑ. ලෙඩේ දරුණුයි. මේ වගේ අත් බෙහෙත් කර කර ලෙඩා මැරෙන කං ඉන්න පුළුවන්.
අන්තිම ප්‍රේක්ෂකයාත් අට්ටාලයෙන් නික්ම ගිය පසු, ඉන්න ටික දෙකට බෙදිලා තනියෙන් ක්‍රිකට් ගහ ගන්න කට්ටියට පුළුවන්.
සුබ පැතුම්!
පැතුම් කර්නර් #හරිත