මැණික් මැරෙනවා කියන්නේ මොකක්ද?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    9,875
    18,137
    113
    ගලක් මැරෙනවා කියන්නේ ඕනෑම මැනික් ගලක ආයුෂ කාලයක් තියෙනවා( ඒක අව්රුදු මිලියන ගානක් හොදේ ) .කාලේ ඉවරුනහම එක ටික ටික විදුරු ගුණය අඩුවෙලා යනවා,ඕකට තමයි ගල් මැරෙනවා කියන්නේ මැරෙන්නත් ටික ටික අවරුදු මිලියන ගානක් යන්නත් පුළුවන් (සමහර විට ගලක් නිර්මාණය වෙන කොටම ගල මැරෙන්නත් පුළුවන් )
    මහත්මයා මැනික් වියාපාරයේ හුගක් කල් ඉදන් ඉන්න කෙනෙක් ද?. මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද එතකොට නිදන්වලදි ඇයි මැනික් වලට වෙනම වතුර ලයින් එකක් ගහන්නෙ කියල? කිරිමැට්ට එක්කම තියන ලේයර් එකක මැනික් දාන්නෙ ඇයි කියලත් කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Boralugoda01

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,687
    4,936
    113
    මහත්මයා මැනික් වියාපාරයේ හුගක් කල් ඉදන් ඉන්න කෙනෙක් ද?. මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද එතකොට නිදන්වලදි ඇයි මැනික් වලට වෙනම වතුර ලයින් එකක් ගහන්නෙ කියල?
    කාලයක් අල පස්සේ පැන්නුවා නේ? 😁
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,342
    32,359
    113
    Homagama
    You guys need a primer in basic Chemistry. Diamonds are different to other Gemstones in general. Diamond is Pure Carbon - Single Element. Diamond is just an allotrope of carbon. The spatial arrangement of the atoms give the unique attributes to the Diamond.
    In a diamond, the carbon atoms are arranged tetrahedrally. Each carbon atom is attached to four other carbon atoms 1.544 x 10^-10 meter away with a C-C-C bond angle of 109.5 degrees. It is a strong, rigid three-dimensional structure that results in an infinite network of atoms.
    ඇයි ඕක මෙතනට ඇදගත්තේ? කවුරු කියපු දෙයක් නිසාද?
    මහත්මයා මැනික් වියාපාරයේ හුගක් කල් ඉදන් ඉන්න කෙනෙක් ද?. මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද එතකොට නිදන්වලදි ඇයි මැනික් වලට වෙනම වතුර ලයින් එකක් ගහන්නෙ කියල? කිරිමැට්ට එක්කම තියන ලේයර් එකක මැනික් දාන්නෙ ඇයි කියලත් කියන්න පුලුවන්ද?

    නිදන් තුල කිරිමැටි තියෙද්දි ඉතින් වේලිලා තෙත නැතිවෙන්නැද්ද?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    9,875
    18,137
    113
    ඇයි ඕක මෙතනට ඇදගත්තේ? කවුරු කියපු දෙයක් නිසාද?

    නිදන් තුල කිරිමැටි තියෙද්දි ඉතින් වේලිලා තෙත නැතිවෙන්නැද්ද?
    කිරිමැට්ට තියෙද්දි ඒකෙ තෙත නැති වෙන්නෙ නෑ නේද බන්. Anika kirimatta tibbata thawa water supply ekak deelane thiyenne hama welema wathura radenna
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,609
    4,577
    113
    මහත්මයා මැනික් වියාපාරයේ හුගක් කල් ඉදන් ඉන්න කෙනෙක් ද?. මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද එතකොට නිදන්වලදි ඇයි මැනික් වලට වෙනම වතුර ලයින් එකක් ගහන්නෙ කියල? කිරිමැට්ට එක්කම තියන ලේයර් එකක මැනික් දාන්නෙ ඇයි කියලත් කියන්න පුලුවන්ද?
    මහත්තය මම මැණික් වියාපාරයේ හිටියට නිදන් ගැන දන්නේ නෑ .ඔයා ඒක නිදන් ගැන දන්නා කෙනෙක්ගෙන් අහන්න .ඔයාට මැණික් වතුර නැත්නම් මැරෙනවද නැද්ද කියන දුනිල් පාලිත සර් ට කතාකරන්න .එයා විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙයි.මොකද මම business එකට අදාල ඒවා විතරයි දැනුවත් .එකේදී මැණික් වතුරේ තියන්න ඕනේ නෑ කියල දන්නවා එච්චරයි
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    5,629
    1
    7,324
    113
    kandy
    එතකොට මාල වල දාලා තියන එවට එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි ?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    9,180
    5,306
    113
    මහත්මයා මැනික් වියාපාරයේ හුගක් කල් ඉදන් ඉන්න කෙනෙක් ද?. මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද එතකොට නිදන්වලදි ඇයි මැනික් වලට වෙනම වතුර ලයින් එකක් ගහන්නෙ කියල? කිරිමැට්ට එක්කම තියන ලේයර් එකක මැනික් දාන්නෙ ඇයි කියලත් කියන්න පුලුවන්ද?
    මැණික් වලට වතුර උවමනා නැහැ. වීදුරු ගුණය තියෙන මැණිකක් හරි කොට්ටර වෙච්ච මැණිකක් ඒ කියන්නේ වීදුරු ගුණයක් නැහැ transparency නැහැ. එතකොට එහෙම මැණික් වෙන්න වතුර නැති නිසා නෙමේ ඒ මැණික පොළොවේ නිර්මාණය වුන විදියයි.

    මැණිකක් නිර්මාණය වෙනවා පොළවේ ප්‍රෙෂර් එක සහ උෂ්ණත්වය සහ ඒ අවට තියෙන මූලද්‍රව්‍ය වල එකතුව. අපි හිතමු ලංකාවෙ තියෙන නිල් මැණික් කියලා නිල් මැණික් ඇතිවෙන්න උවමනා වෙනවා ඇලුමිනියම් ඔක්සයිඩ් එතකොට ඕකට නිල් පාට එන්න තව ඔහොම උවමනා වෙනවා යකඩ සහ titanium. දැන් පොළොවේ pressure එකයි temperature එකයි ඔය උවමනා ද්‍රව්‍ය ටික එකතු උනහම ඇතිවෙනවා නිල් මැණික් sapphire.
    තව chromium යකඩ අඩු වැඩියෙන් පුෂ්පරාග පත්මරාග පාට වල ගල් ඇතිවෙනවා. ඔය සේරම කොරන්ඩම් කුලයෙ මැණික්.

    දැන් බලමු විද්‍යාත්මකව manik වලට වතුර ඕනෙද කියලා.
    sapphire කියන මැණික්වල chemical formula 1
    AL2O3
    ඇලුමිනියම් අනු 2i ඔක්සිජන් අනූ තුනයි.XRF යන්ත්‍රයක අපි බැලුවොත් ඇතුලෙ තියෙන element වල හයිඩ්රිජන් සහ ඔක්සිජන් අණු කිසිවක් නැත. ඒ කියන්නේ වතුර නැහැ.

    පරණ මෝඩ සිංහලයා මොකද කරල තියෙන්නෙ බොහොම ඉස්සර මැණික් හම්බවෙනවා පිහිටි පොළොවේ ඒ කියන්නේ ඇලේ දොලේ primary ඩිපොසිට් එකෙන් කැඩිලා ඕව ගලාගෙන එනවා ගඟවල් වල ඉතින් සිංහලයා හිතනවා මැණික් වලට වතුර ඕනේ කියලා.

    එතකොට ඔය කිරිමැටි කියන්නේ feldspar තියෙනවා ඒවා වල තමයි මැණික් මූලික වශයෙන් හැදෙන්නෙ කොරන්ඩම් ෆැමිලි එකේ ගල්.

    තව ගෙවුඩ මැණික් එහෙම සෙල්සියස් අංශක 1600 1800 පුච්චනවා එතකොට ඔය ගල් වලට වතුර කිසි දෙයක් නෑ.
     
    හොදට විස්තර කරලා තියෙනවා
     
    • Like
    Reactions: Ryan08 and thushana

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,399
    1,518
    113
    මේක වැරදියි වතුර ඕනේ නෑ .වතුර දාන්නේ ගල ඉක්මනට විකුනන්න ගලේ විදුරු ගුණය වැඩිකරලා පෙන්නන්න (මේක මාකටින් උපක්‍රමයක් )
    bambuwa thama wathura nathuwa awrudak dekak nemei ban awrdu 1000 wage wathura na kiyanne jem loss thama
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,609
    4,577
    113
    bambuwa thama wathura nathuwa awrudak dekak nemei ban awrdu 1000 wage wathura na kiyanne jem loss thama
    දැනගෙන කතාකරන්න මේකේ හොද පොස්ට් එකක් තියෙනවා ඒක කියවන්න
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    9,875
    18,137
    113
    මහත්තය මම මැණික් වියාපාරයේ හිටියට නිදන් ගැන දන්නේ නෑ .ඔයා ඒක නිදන් ගැන දන්නා කෙනෙක්ගෙන් අහන්න .ඔයාට මැණික් වතුර නැත්නම් මැරෙනවද නැද්ද කියන දුනිල් පාලිත සර් ට කතාකරන්න .එයා විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙයි.මොකද මම business එකට අදාල ඒවා විතරයි දැනුවත් .එකේදී මැණික් වතුරේ තියන්න ඕනේ නෑ කියල දන්නවා එච්චරයි

    මැණික් වලට වතුර උවමනා නැහැ. වීදුරු ගුණය තියෙන මැණිකක් හරි කොට්ටර වෙච්ච මැණිකක් ඒ කියන්නේ වීදුරු ගුණයක් නැහැ transparency නැහැ. එතකොට එහෙම මැණික් වෙන්න වතුර නැති නිසා නෙමේ ඒ මැණික පොළොවේ නිර්මාණය වුන විදියයි.

    මැණිකක් නිර්මාණය වෙනවා පොළවේ ප්‍රෙෂර් එක සහ උෂ්ණත්වය සහ ඒ අවට තියෙන මූලද්‍රව්‍ය වල එකතුව. අපි හිතමු ලංකාවෙ තියෙන නිල් මැණික් කියලා නිල් මැණික් ඇතිවෙන්න උවමනා වෙනවා ඇලුමිනියම් ඔක්සයිඩ් එතකොට ඕකට නිල් පාට එන්න තව ඔහොම උවමනා වෙනවා යකඩ සහ titanium. දැන් පොළොවේ pressure එකයි temperature එකයි ඔය උවමනා ද්‍රව්‍ය ටික එකතු උනහම ඇතිවෙනවා නිල් මැණික් sapphire.
    තව chromium යකඩ අඩු වැඩියෙන් පුෂ්පරාග පත්මරාග පාට වල ගල් ඇතිවෙනවා. ඔය සේරම කොරන්ඩම් කුලයෙ මැණික්.

    දැන් බලමු විද්‍යාත්මකව manik වලට වතුර ඕනෙද කියලා.
    sapphire කියන මැණික්වල chemical formula 1
    AL2O3
    ඇලුමිනියම් අනු 2i ඔක්සිජන් අනූ තුනයි.XRF යන්ත්‍රයක අපි බැලුවොත් ඇතුලෙ තියෙන element වල හයිඩ්රිජන් සහ ඔක්සිජන් අණු කිසිවක් නැත. ඒ කියන්නේ වතුර නැහැ.

    පරණ මෝඩ සිංහලයා මොකද කරල තියෙන්නෙ බොහොම ඉස්සර මැණික් හම්බවෙනවා පිහිටි පොළොවේ ඒ කියන්නේ ඇලේ දොලේ primary ඩිපොසිට් එකෙන් කැඩිලා ඕව ගලාගෙන එනවා ගඟවල් වල ඉතින් සිංහලයා හිතනවා මැණික් වලට වතුර ඕනේ කියලා.

    එතකොට ඔය කිරිමැටි කියන්නේ feldspar තියෙනවා ඒවා වල තමයි මැණික් මූලික වශයෙන් හැදෙන්නෙ කොරන්ඩම් ෆැමිලි එකේ ගල්.

    තව ගෙවුඩ මැණික් එහෙම සෙල්සියස් අංශක 1600 1800 පුච්චනවා එතකොට ඔය ගල් වලට වතුර කිසි දෙයක් නෑ.
    හුගක් ස්තුතියි මේක හොදටම තේරෙන විදියට පැහැදිලි කලාට .