මැදවච්චියේ විහාරස්ථානයක පාංශුකූල පූජාවට රු. 35,000ක ගාස්තුවක් - ගම්වාසීන්ගෙන් විරෝධය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,606
    113
    මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමක් විසින් පාංශුකූල පූජා චාරිත්‍රය සඳහා අධික මුදලක් අය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි කලකිරීමකට පත්ව සිටිති.

    විශේෂයෙන්ම මියගිය පුද්ගලයකුගේ පාංශුකූල පූජාව සඳහා රුපියල් 35,000ක මුදලක් දායක සභාවට ගෙවීමට නියම කර ඇති බව ගම්වාසීහු පවසති.
    මෙම ක්‍රියාව බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට පටහැනි බව පෙන්වා දෙමින්, එය බුදු දහම වාණිජකරණය කිරීමක් ලෙස හඳුන්වා දී ඇත.

    මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ විහාරස්ථාන 61ක් පවතින අතර, එහි භික්ෂූන් වහන්සේ 99 නමක් වැඩ වාසය කරති. මෙම භික්ෂූන් වහන්සේලා විසින් ශාසනික, ආගමික හා සමාජ සුභසාධන කටයුතු රාශියක් සිදු කරනු ලබයි.

    කෙසේ වෙතත්, අදාළ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් මීට පෙරද එම දායක ගම්මානයේම මියගිය පුද්ගලයකුගේ පාංශුකූලය සඳහා එම ගාස්තුවම අය කර ඇති අතර, එවකට මළගෙදර අය නිහතමානීව එම මුදල ගෙවා ඇත.

    මෑතකදී නැවතත් එම ගම්මානයේ තවත් පුද්ගලයකු මියයාමෙන් පසු, ඔහුගේ පාංශුකූලය සඳහා ද එම මුදල ඉල්ලා සිටි නමුත්, මළගෙදර අයට එම මුදල ගෙවීමට නොහැකි වීම නිසා වෙනත් ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා පාංශුකූලය පැවැත්වීමට තීරණය කර ඇත. එහෙත් විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් තම අවසරයකින් තොරව වෙනත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවීම වළක්වා ඇති බව වාර්තා වේ.

    මෙම තත්ත්වය හමුවේ අවසානයේදී මළගෙදර අය ණයට මුදල් සොයාගෙන රුපියල් 35,000 ගෙවා විහාරාධිපති ස්වාමීන් වහන්සේ වැඩමවා ගැනීමට සිදුව ඇත.

    ගම්වාසීන්ගේ අදහස් දැක්වීම් අනුව, මෙවැනි ක්‍රියා කලාපය බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට සම්පූර්ණයෙන්ම පටහැනි වන අතර, දුගී දුප්පත් ජනතාවට තිබූ එකම ආධ්‍යාත්මික සරණ වූ බුදු දහමෙන් ඔවුන් ඈත් කරවන බව පෙන්වා දෙති.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේගේ අවධානය යොමු විය යුතු බවට ගම්වාසීහු අවධාරණය කරති. විශේෂයෙන්ම මෙවැනි ක්‍රියා මගින් බුදු දහමට කැළලක් සිදුවන බවත්, ආගමික විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවත් ඔවුහු පෙන්වා දෙති.

    මෙම තත්ත්වය යටතේ ප්‍රදේශයේ බෞද්ධ ජනතාව දැඩි අසහනයකට පත්ව සිටින අතර, මෙවැනි අයථා මූල්‍ය ගනුදෙනු වහාම නතර කිරීමට පියවර ගත යුතු බව අවධාරණය කරති. විශේෂයෙන්ම පාංශුකූල පූජාව වැනි ආගමික චාරිත්‍ර වාණිජකරණය නොකළ යුතු බවත්, ඒවා බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට අනුකූලව පැවැත්විය යුතු බවත් ඔවුන්ගේ අදහසයි.

    ado @Don GasCan menna mun බුදු දහම hallu karanawada nedda??
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,429
    28,473
    113
    බුදු දහමේ කොහෙද පාංශුකූල චාරිතයක් කරන්න කියලා තියෙන්නේ? තට්ටයෝ මෝඩ දායකයින්ව ගොනාට අන්දගෙන උන් හම්බකරන තුට්ටු දෙකත් සූරා කනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,944
    43,965
    113
    සේදවත්ත

    උබට ඝණයෙක් ගල් කැපුවා නේද පොඩි කාලේ ආවාසෙට එන්න කියලා ඇත්ත කියපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    28,568
    1
    48,901
    113
    Mother Earth
    ත ත ත තත් තට්ටයා..
    මම ලස්සන තට්ටයා..
    කාගෙත් හොඳ මිත්‍රයා..
    කවුරුත් දන්නා..
    1737737006502.jpeg

    • Dislike
    • Haha
    Reactions: Tz4400 and Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,606
    113
    උබට ඝණයෙක් ගල් කැපුවා නේද පොඩි කාලේ ආවාසෙට එන්න කියලා ඇත්ත කියපන්

    eka newei kathawa,

    ganayo බුදු දහම hallu karalada nedda??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,944
    43,965
    113
    සේදවත්ත

    පාංශුකූල පූජාවට රු. 35,000ක ගාස්තුවක්​

    ganayo budu dahama hallu karada nedda??
    කපල උබට 35000 දුන්නද . එච්චර වටිනවද යකෝ ඔය කැලනි පාලම යටින් පොල් ලෙල්ලක් වගේ ගියා වගේ දැනෙන එක 🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,606
    113
    කපල උබට 35000 දුන්නද . එච්චර වටිනවද යකෝ ඔය කැලනි පාලම යටින් පොල් ලෙල්ලක් වගේ ගියා වගේ දැනෙන එක 🤣

    lejja neda ballo, thota kondak naha neda uththara denna, mata penne thoge amma ganayantath redda ussala wage

    ha dan kiyapan

    පාංශුකූල පූජාවට රු. 35,000ක ගාස්තුවක්​

    ganayo budu dahama hallu karada nedda??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,606
    113
    ගනයට රෙද්ද උස්සන එක නම්බුයි උබ වගේ පුක පලාගන් නැතුව .

    wate yanna epa, kelin kiyapan, penne nethnam onna lokuwata damma apahu

    පාංශුකූල පූජාවට රු. 35,000ක ගාස්තුවක්​

    ganayo budu dahama hallu karada nedda??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,944
    43,965
    113
    සේදවත්ත
    wate yanna epa, kelin kiyapan, penne nethnam onna lokuwata damma apahu

    පාංශුකූල පූජාවට රු. 35,000ක ගාස්තුවක්​

    ganayo budu dahama hallu karada nedda??
    උබ හිතුවද උබ පුක දීලා හොයනව වගේ පන්සලේ හාමුදුරුවොන්ට සල්ලි මැවෙනවා කියලා . සවිස් එකක් දෙනවනම් සල්ලි ගන්න ඕනේ මේ අවුරුදු 2500 කලින් සමාජය නෙමෙයි බංකොලොත් රටක් . හාල් පොල් නෑ හාමුදුරුවෝ ජීවත් වෙන්නේ කෝමද පොන්නයෝ හිතපන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,606
    113
    උබ හිතුවද උබ පුක දීලා හොයනව වගේ පන්සලේ හාමුදුරුවොන්ට සල්ලි මැවෙනවා කියලා . සවිස් එකක් දෙනවනම් සල්ලි ගන්න ඕනේ මේ අවුරුදු 2500 කලින් සමාජය නෙමෙයි බංකොලොත් රටක් . හාල් පොල් නෑ හාමුදුරුවෝ ජීවත් වෙන්නේ කෝමද පොන්නයෝ හිතපන්

    පාංශුකූල පූජාවට රු. 35,000ක ගාස්තුවක්

    ganayo budu dahama hallu karada nedda??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,944
    43,965
    113
    සේදවත්ත

    පාංශුකූල පූජාවට රු. 35,000ක ගාස්තුවක්

    ganayo budu dahama hallu karada nedda??
    එම වෙන් නෑ . උනොත් වෙන්නේ උබ වගේ පිං කැට කඩලා , ඝනයෝ එක්ක පොලු සෙල්ලම් කරන උන් නිසා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    5,716
    4,887
    113
    උබ හිතුවද උබ පුක දීලා හොයනව වගේ පන්සලේ හාමුදුරුවොන්ට සල්ලි මැවෙනවා කියලා . සවිස් එකක් දෙනවනම් සල්ලි ගන්න ඕනේ මේ අවුරුදු 2500 කලින් සමාජය නෙමෙයි බංකොලොත් රටක් . හාල් පොල් නෑ හාමුදුරුවෝ ජීවත් වෙන්නේ කෝමද පොන්නයෝ හිතපන්
    Gihi aya okkoma denawa salli nathuwa. Salli akapayi kiyala budu hamuduruwoma kiwwua kiyanne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,606
    113
    එම වෙන් නෑ . උනොත් වෙන්නේ උබ වගේ පිං කැට කඩලා , ඝනයෝ එක්ක පොලු සෙල්ලම් කරන උන් නිසා
    Gihi aya okkoma denawa salli nathuwa. Salli akapayi kiyala budu hamuduruwoma kiwwua kiyanne

    dan kiyapan, onna uparima loku kara.

    පාංශුකූල පූජාවට රු. 35,000ක ගාස්තුවක්

    ganayo budu dahama hallu karada nedda??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,944
    43,965
    113
    සේදවත්ත
    Gihi aya okkoma denawa salli nathuwa. Salli akapayi kiyala budu hamuduruwoma kiwwua kiyanne
    ගිහි උන්ටත් පාං කියාගන්න බෑ . එහෙව් එකේ පන්සලට දෙයි සතයක් . සල්ලි අකැප ඇති බරනැස් නුවර කාලේ මේ වෙන්දේසියෝ ටික බංකොලොත් කරපු කාලේ . ධර්මය රැකගන්න නම් පාංශුකූලේ දාන පිරිත් හැම එකටම ගානක් ගන්න වෙනවා . සොරි ඒත් කරන්න වෙනවා

    dan kiyapan, onna uparima loku kara.

    පාංශුකූල පූජාවට රු. 35,000ක ගාස්තුවක්

    ganayo budu dahama hallu karada nedda??
    ඔය උබේ පුකේ හිලේ සයිස් එකගානටද ලොකු කරේ ?
    ------ Post added on Jan 24, 2025 at 10:40 PM
     
    • Haha
    Reactions: lankalk