මැයි එනකන් ඇගිලි ගැන ගැන හිටියේ ස' අපිට පු### මීට වඩා හොදයි! උත්සව තහනම්

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    515
    839
    93
    කොලොම්තොට
    මොකක්ද මැයි විශේෂත්වෙ
    වෙඩින් බන් !

    අද වෙන කම්ම රජයේ ආයතනත් උත්සව සන්විදානය කලානේ.. තව කවර කතාද?
    අද ඉදන් බැහැ
    ------ Post added on Apr 25, 2021 at 5:46 PM
     
    • Like
    Reactions: hodakolla

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,018
    879
    113
    SK
    owa ithin hamogema waradi.. thaama minissunta kisima gaanak naane. rajayenuth kisima rules daala tibbeth naa april lan wenakota. anthimedi okkoma out of control yanna gannakota kaata kaatath shot eka wadinawa :(
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    17,646
    22,896
    113
    තාම ලන්කාවේ
    මගේ මේක load වෙන්නෙ නෑනේ බන්. වෙඩින් නවත්තලාද?
    අපේ පවුලේ වෙඩින් එකක් තියෙනවා 28 බදාදා... තාම තහනම් කරපු කතාවක් අපි දන්නේ නෑනේ... හොටේල් එකෙන් කියලා තියෙන්නේ වෙඩින් තහනම් නෑ කියලා..
     
    • Like
    Reactions: hodakolla

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    515
    839
    93
    කොලොම්තොට
    මගේ මේක load වෙන්නෙ නෑනේ බන්. වෙඩින් නවත්තලාද?
    පෞද්ගලික උත්සව තහනම් කියලා නිව්ස් එක යන්නේ බන්

    පෞද්ගලික උත්සව තහනම් කියලා නිව්ස් එක යන්නේ බන්
    අද සිට ඉදිරි දෙසතිය තුල පැවැත්වීමට නියමිතව තිබු සියලු රාජ්‍ය පෞද්ගලික උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති මාද්‍ය අංශය නිවේදනය නිකුත් කරමින් පවසන්නේ නිරෝධායන නීති අනුව සියලු රාජ්‍ය පෞද්ගලික උත්සව නතර කිරීමට තීරණය කල බවයි.
    ------ Post added on Apr 25, 2021 at 6:09 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,427
    4,027
    113
    අපේ පවුලේ වෙඩින් එකක් තියෙනවා 28 බදාදා... තාම තහනම් කරපු කතාවක් අපි දන්නේ නෑනේ... හොටේල් එකෙන් කියලා තියෙන්නේ වෙඩින් තහනම් නෑ කියලා..

    Nuwara Eliya selalihini wasanthaya ta neethi nadda
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    22,504
    15,531
    113
    KY
    වෙඩින් බන් !


    අද ඉදන් බැහැ
    ------ Post added on Apr 25, 2021 at 5:46 PM
    මගුල් උත්සව තහනම් නෑ


    http://www.lankadeepa.lk/

    ‘‘සෞඛ්‍ය නීතිවලට අනුව මගුල් කන්න පුළුවන්‘‘​



    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මංගල උත්සව සඳහා පමණක් අවසර ලබා දෙන බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.


    මංගල්‍ය උත්සව කලින් සූදානම් කරගෙන ඇති බැවින් ඒවා නවතා දැමිය නොහැකි නිසා මෙම තීරණය ගනු ලැබූ බවද යුද හමුදාපතිවරයා සදහන් කරයි.


    කෙසේ වෙතත් පැතිර යන කොවිඞ් 19 තත්ත්වය පිළිබදව දැඩි සැලකිල්ලට ගෙන නියමිත සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව යමින් මෙම මංගල උත්සව පැවැත්වීමට හැකි වුවද වෙනත් කිසිදු උත්සවයක් හෝ සාදයක් පැවැත්ම තහනම් බවද ඔහු පැවසීය.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    14,708
    1,201
    113
    මම හිතුවේ වෙඩින් තහනම් නෑ කියලා... අඩේ අද ඉදන්ම වෙඩිනුත් තහනම්ද?
    Danata honeymoon yanna wedding eka passe ganna 🙂

    Gov eken mnissunge pukath hodala denna oneda ?
    Govt eka busy mardaneta gihin, umbata thamai eka karanna wenne 😀
    ------ Post added on Apr 25, 2021 at 6:43 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    17,646
    22,896
    113
    තාම ලන්කාවේ
    මොන වෙඩින්ද ඕයි මේ කොරෝන අස්සෙ.මැරෙන්න ද ඕන මඟුලක් නිසා..මළ මඟුල.
    මම කියන වෙඩින් එක කලිනුත් කල් දෑම්මා. ඒ මිනිස්සුන්ට ආයෙත් කල් දාන එක ලොකු ප්‍රශ්ණයක් වෙනවා...
     
    • Like
    Reactions: lasankandy