කිව්වා බම්...අපි කලයුතු ඔක්කොම කරලත් ගෑනු අඳුරගන්න බැරුව දඟලනවා...මූ ඇහැට දැකලවත් නැති එකියක්ව බඳින්න අහනවා...
ඕ.යේ...මේ හැර වෙනත් කැරියන් මෙහි සිටීද?
![]()
![]()
උඹලා ඌට ඇරපු ඇරිල්ලට,කින්ඩිය දාලා විතරක් නතර කරන එකක් නෑ...ඌ නිකං පෙනේරෙ වාගේ ඇති,හැම එකාම ඇරලා...මූගෙ වලේමයි අපිත් ඉන්නේ
සෝලෝකාරයා ඒක දැන දැන කින්ඩි දානවනේ අපිට
කැත වැඩ එව්වා![]()
නියම උත්තරයක්පලවෙනි එක තමයි නැන්දා උබට පුතේ කියලා කතා කරන්නේ දුවව දෙන්න හිතාගෙන නෙවෙයි ඒ මනුස්සයගේ මනුස්සකමට වෙන්න ඇති. ඒ නිසා දැම්ම ඕනවට වඩා සිහින මාළිගා හදාගන්න යන්න එපා. දෙවෙනි එක තමයි දුවට කොල්ලෙක් ඉන්නවද කියලා හොයලා බලහන් නිකන් අහලා සවුත්තු වෙන්න ඉස්සල්ලා.වැදගත්ම දේ නැන්දාගෙයි එයාගේ මහත්තයගෙයි පවුල් ජිවිතේ කොහොම එකක්ද කියලා බලපන් මොකද නැන්දා මාමට හොරෙන් හයි ජම්ප් ලෝන්ග් ජම්ප් එහෙම කරලා නම් අනිවා දුවටත් ඒ ටැලන්ට් එනවා එහෙම උනොත් උබට වහා කන්න වෙන්නේඑක දවසක් වත් කෙල්ලගේ ගෙදර ගිහින් නෑ කිව්වනේ කොරෝනා ඉවරවෙනකම් ඉදලා කොහොම හරි ගෙදර පලයන් ගිහින් බලහන් පිරිසිදුව පිළිවෙලට ජිවත් වෙන මිනිස්සුද කියලා. මොකද සමහරු ඉන්නවා සෙන්ට් පවුඩර් නාලා ලස්සනට ඇදලා කරලා ඉන්නවා ඒත් ගෙවල් දොරවල් දැක්කම බඩ දගලනවා. ජිවිත කාලෙම එකට ඉන්න නම් පිළිවෙල පිරිසිදුකම අත්‍යවශ්‍යයි. ඔය සේරම හරි නම් කොහොම හරි පොටක් පාදාගෙන කෙල්ල එක්ක කතා කරපන් කතා කරද්දී උබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේකි මට ගැලපෙනවද නැද්ද කියලා. ගැලපෙනවා කියලා හිතුනොත් ඇද ඇද ඉන්නේ නැතුව අහපන්. එච්චරයි.
මෙන්න යකෝ ස්ටෙප්ස්... @hodakolla වරෙන් වරෙන්..මෙහෙම හරි ට්‍රයි කොරලා බලපන්...උඹේ නූල කඩාගන්න පුලුවන්ද කියලා...කෙල්ල කැම්පස් ද .
කෙල්ලගේ නම්බර එක හොයාගන්න.ඊට පස්සේ විස්තර ටිකක් කතාකරලා .කැම්පස් එකේ විස්තර අහලා පොඩි චැට් එකක් දාන්න .උබේ ප්‍රොෆයිල් එකට ලස්සන ෆොටෝ එකක් දාගන්න .ඊට පස්සේ ටිකක් ෆිට් උනහම පොඩි වැඩක් කරලා ඉල්ලහන් .උබ ලග තියන ඉම්පොර්ටන්ට් වගේ පේන ඩොකියුමන්ට් සෙට් එකක් ගනින් අඩුගානේ පිටු 500ක් 600 ක් තියන .ඊට පස්සේ අහපන් ඔයාලගේ ෆොටෝකොපි ප්‍රින්ට් කරන්න සතගානක් නේද යන්නේ මගේ ඉම්පොර්ටන්ට් ඩොකියුමන්ට් එකක් තියනවා ප්‍රින්ට් කරගන්නන බැරිවෙයිද කියලා.කෙල්ල හා කිව්වොත් පලවෙනි ස්ටෙප් එක ඕකේ .
දැන් ඩොකියුමන්ට් එක අරන් කෙල්ලව හම්බෙන්න පලයන් .පොස්ට් කරලා යවන්නද බෑනේ .ඉම්පොර්ටන්ඩ් කියහන් .කෙල්ලව හම්බෙන්න යද්දී අනිවා ඒ කෙල්ල යාලුවෝ එක්ක එන්නේ .ඒ කෙල්ලෙක්ගෙ නම මතක තියන් හිටහන් හොදට .කෙල්ල ආවට පස්සේ කෙල්ල කෙල්ලගේ යාලුවොත් එක්ක එහෙම කතාකරලා මොනා හරි කාල බිලා වරෙන්.කෙල්ලගේ යාලුවෝ අපි යන්නම් කිව්වොත් එයාලවත් එක්කන් ගිහින් උන් එක්ක හොදට කතාබහ කරලා කන්න අරන් දීපන්.ඊට පස්සේ කෝල් කරලා උබේ වැඩේ අහලා අපහු යන්න .එතකොට කෙල්ල තනියම ආවොත් ස්ටෙප් 2 ඕකේ .
එදත් කාලා බිලා කෙල්ල එක්ක ගෙදර යන්න .කෙල්ලව ගේ ලගින් බසස්ලා උබ පලයන් කෙල්ල එන්න කිව්වොත් කියහන් අම්මා වට පිටේ ඉන්න අය වැරදියට හිතයි ඔයා ගැන එකට මම කැමති නෑ කියල .
දැන් උබ කෙල්ල එක්ක සතියක් විතර නෝමල් කෝල් චැට් කරලා .කෙල්ලගේ ප්‍රොෆයිල් එකට ගිහින් කෙල්ල එක්ක හොදට ෆිට් කෙල්ලට රික් එකක් දාන්න අක්සප්ට් කලාට පස්සේ ඒකිට මෙසේජ් එකක් දාල කොහොමද කින්ද මන්ද අහලා උබේ කෙල්ල ගැන අහපන්.අහල උබ චැට් කරන්න ඕනේ මෙහෙම
*නංගි කොහොමද ඉතින් ඔයාට මාව මතකද
*ඔව් අයියා එදා ආපු කෙනානේ .
*මන් මේ පොඩි දෙයක් අහන්න කතාකලේ
*මොකක්ද අයියා
*යාලුවට කියන්න එපා ***ට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද .
*මන් දන්නා තරමින් නම් නෑ අයියා .ඇයි අහන්නේ
*නෑ එයා මාරම හොදයි .ගතිගුණ පට්ටම හොදයි .
*එහෙමද
*ඔව් මට මාර කැමතියි ඒ වගේ කෙනෙක්ව ජිවිත කාලෙම ලග තියාගන්න පුලුවනම් .යාලුවට එහෙම කියන්න එපා
*නෑ අයියා මන් කියන්නේ නෑ
*එහෙනම් බායි ගුඩ් නයිට්
*ගුඩ් නයිට් අයියා
ඔය චැට් එක ඔය කෙල්ල ඔහොම්මම ඔයාගේ යාලුවට යවනවා අනිත් පැත්තට .උබ මුකුත් දන්නේ නෑ වගේ කෙල්ල එක්ක චැට් කරහන් .
කෙල්ලත් දිගටම චැට් කරනවා නම් වැඩේ ඔකේ .
කොහොමත් කැම්පස් ගිහින් පලවෙනි මාස ටිකේ කෙල්ලෙක්ව දාගන්න පුළුවන් ගේමක් නෑ .රැග් වෙන කාලෙනේ කැම්පස් එකේ ඉන්න උන්ව පෙන්න බෑ උන්ට .
ඊට පස්සේ කෙල්ලට කෝල් කරන වෙලාවට උබ චැට් කරන කෙල්ල ලග හිටියොත් අහලා ඒ කෙල්ලට කියහන් මගේ කෙල්ලව පරිස්සමට බලාගන්න කියල.
ඕව කෙල්ලෝ කියනව ෆෝන් එක තිබ්බ ගමන්
.
ඉතින් ඔහොම චැට් වැඩේ ගොඩදාගන්න එක උබේ වැඩක් ..ඊට පස්සේ කැමතිද අහලා .කැමැත්ත දුන්නම නිතර හම්බෙලා .කෑමක් එහෙම ගෙනත් දෙනකොට රුම් එකේ ඉන්න ඔක්කොටම ගිහින් දියන් උබ සල්ලි කාරයානේ .
නෑ මචං. මොකද තාත්තගේ නංගි නම් මූ තාම නැන්දවයි දුවවයි දැකලා නැතිවෙන්න බෑනේ. අනිත් එක තාත්තගේ නංගිගේ දුවගේ නම දන්නේ නැති වෙන්නේ කොහොමද?? මේ නැන්ද කියන්නේ අර අපි වැඩිහිටි හැමෝටම කියන ඇන්ටි කියන ආමන්ත්‍රණය නැතුව නෑදෑ කමක් නෙවෙයිMokakda me nanda kathawa?? Thaththage nangida??
මෙන්න යකෝ ස්ටෙප්ස්... @hodakolla වරෙන් වරෙන්..මෙහෙම හරි ට්‍රයි කොරලා බලපන්...උඹේ නූල කඩාගන්න පුලුවන්ද කියලා...![]()
![]()
![]()
ohmada yako upades denneකිව්වා බම්...අපි කලයුතු ඔක්කොම කරලත් ගෑනු අඳුරගන්න බැරුව දඟලනවා...මූ ඇහැට දැකලවත් නැති එකියක්ව බඳින්න අහනවා...![]()
"වෙන කවුරුත් නෑනේ ඔබ වගේ..."kohen gyth mu mawane allaganne
ඉතිං ඇත්තනේ බං මම කිව්වේ...
ohmada yako upades denne![]()
![]()
------ Post added on May 19, 2021 at 7:33 PM
මෙන්න මෙතැන තමා වැරදුනොත් වැරදෙන්නේ. උබ කොලිෆයිඩ් එකත් හරි. උබට මුහුද හත් ගව්වක් දුර ඉඩම් කඩම් යාන වාහන තියෙනවා කියමුකෝ. එත් එක සුදුසුකමක් වෙන්නේ නැ කසාදෙට. හුගක් දෙමව්පියෝ දැන් කාලේ බලන්නේ දුවව සතුටින් තියන්න පුළුවන් එකෙක්. දුව වටේ ගිහින් වැටවල් පැනලා කදු ඇනගෙන තියේද කියන එක වෙනම සින් කොන් එකක්. එත් ඒ කෙල්ල තාම අම්මගේ චුටි දුව නේ. ඒ නිසා අනිවා උද ටික සුදුසු කම් වෙන්නේ නැ .![]()
දුව දකින්න ඕන බන් ඊට ඉස්සෙල්ලා.. අන්නේකයි සීන්නෙක. ඊට් පස්සෙ ගේමක් නෑ මට ඩිරෙක්ට් ටෝක් කරන්න පුලුවන් මම කොලිෆයිඩ් නිසා දුව ගන්න.
මෙන්න මෙතැන තමා වැරදුනොත් වැරදෙන්නේ. උබ කොලිෆයිඩ් එකත් හරි. උබට මුහුද හත් ගව්වක් දුර ඉඩම් කඩම් යාන වාහන තියෙනවා කියමුකෝ. එත් එක සුදුසුකමක් වෙන්නේ නැ කසාදෙට. හුගක් දෙමව්පියෝ දැන් කාලේ බලන්නේ දුවව සතුටින් තියන්න පුළුවන් එකෙක්. දුව වටේ ගිහින් වැටවල් පැනලා කදු ඇනගෙන තියේද කියන එක වෙනම සින් කොන් එකක්. එත් ඒ කෙල්ල තාම අම්මගේ චුටි දුව නේ. ඒ නිසා අනිවා උද ටික සුදුසු කම් වෙන්නේ නැ .
එත් ඔහොම කතා කරන සින් එකෙන් පෙන්නේ උබව චෙක් කරනෝ වගේ. ඔය ගැනු හොද්ද කුරු ගාල බීපු උන් ඉන්නේ. උන්ගේ මොළ එක්ක ඔය පැත්තෙන් හැප්පෙන්න බැ . අපි හිතනවා රයිට් අහු උනා කියල.එත් උන් දැල් 100 කින් විතර් වටෙන් අපිව අල්ලලා.
ඉගිය තමා ගේම ඔතන
"මේ කොරෝනා නිසා මොකුත් කරන්න විදිහක් නැනේ අඩුම් කසදයක්වත් බදින්න වෙන්නේ නැනේ නේද නැද්දේ?"
ඔය ස්ටේට්මන්ට් එකෙන් සැහෙන දුරකට ඇදගෙන යන්න පුළුවන්.
"වෙන කවුරුත් නෑනේ ඔබ වගේ..."![]()
ohmada yako upades denne![]()
![]()
![]()
වටේ යන්නෑ, ගුණ යහපත් ,ඉගෙනගෙන තියනවා, චරිතෙ හොදයි කියලා හිත හදාගෙන කැත කෙල්ලෙක් බදින්න පිස්සුද බං උබට? උබලට ලස්සන නැති කෙල්ලෙක්ට අර උඩ කිව්ව ගති ලක්ෂණ තිබ්බා කියලා ආදරේ හිතෙනවද? අවංකව කියපන්?මට නං නෑ.යකෝ ඔය එකේක ලබ්බවල් කියලා හිත හදාගෙන කැත කෙල්ලෙක් කරගහගෙන බොරුවට උබේම හිත රවට්ටගෙන කරුම ජීවිත ගෙවන්න එපා.වටේ උන්ගෙ ලස්සන ගෑනු දැකලා ජීවිත කාලෙම පසුතැවිලා තැවිලා හූල්ලලා මැරිලා යන්න වෙන්නෙ .ලැබුන මනුස්ස ජීවිතේම අපරාදෙනෙ?ඊට හොදයි හොදට සල්ලි හොයලා මැරෙනකං බඩු ගගහා හිටපන්.දැන් කාලෙ වෙනස් බන්.. වන් ඇන්ඩ් ඔන්ලි සොලූෂන් තමා.. ලස්සනයි කියල හිතාන ටෝක් කරනවා.සෙට් වෙන්නෙ නැත්නම් අතැරල දානව බන්.
මෙහෙම වත් මහන්සි වෙලා බදින්ඩ එකක් රිසව් කරල තිබ්බෙ නැත්නම් වටේ ගියපු හුත්තක් තමා කරගහන්න වෙන්නෙ අන්තිමට..