මැරි කරන්න කෙල්ලෙක් හොයන උන් වරෙල්ලා උපදෙස් ගන්න

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,647
    113
    Rajagiriya
    @silentsahan මොනා හරි කියලා යන්න මිතුරේ
    thanks mention ekata bn..
    mn tikakin reply karannam ...

    salintha wge reply 4 withara thibba
    hri krame kiyalath..

    okkotama kalin kellawa dakapan sabahin.....
    Then hoyanna sirawatama karana affair
    ekak thiyenwada kiyala ...
    :unsure: :unsure: :unsure: :unsure:
    ....comeback later ...
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,192
    6,439
    113
    Heaven :p
    ජීවිතේට දැකලවත් නැති ආශ්‍රය කරලත් නැති නැන්දෙකුයි , අම්මගෙන් විස්තර අහපු දුවෙක්ව කසාද බඳින එකක් ගැනද බම් මේ කතා කරන්නෙ... :lol: :lol: :lol:


    කිව්වා බම්...අපි කලයුතු ඔක්කොම කරලත් ගෑනු අඳුරගන්න බැරුව දඟලනවා...මූ ඇහැට දැකලවත් නැති එකියක්ව බඳින්න අහනවා...:lol::lol:
    ------ Post added on May 19, 2021 at 6:37 PM


    ඕ.යේ... :lol: :lol:
    ------ Post added on May 19, 2021 at 6:40 PM


    උඹලා ඌට ඇරපු ඇරිල්ලට,කින්ඩිය දාලා විතරක් නතර කරන එකක් නෑ...ඌ නිකං පෙනේරෙ වාගේ ඇති,හැම එකාම ඇරලා... :lol: :lol:
    ------ Post added on May 19, 2021 at 6:44 PM


    නියම උත්තරයක් (y) (y) :yes::lol:
    ------ Post added on May 19, 2021 at 6:48 PM

    Mokakda me nanda kathawa?? Thaththage nangida??

    නෑ බන් අදුරන්නෙ නැති කෙනෙක්
    මෙන්න යකෝ ස්ටෙප්ස්... @hodakolla වරෙන් වරෙන්..මෙහෙම හරි ට්‍රයි කොරලා බලපන්...උඹේ නූල කඩාගන්න පුලුවන්ද කියලා... :lol: :lol: :lol:

    නෑ මචං. මොකද තාත්තගේ නංගි නම් මූ තාම නැන්දවයි දුවවයි දැකලා නැතිවෙන්න බෑනේ. අනිත් එක තාත්තගේ නංගිගේ දුවගේ නම දන්නේ නැති වෙන්නේ කොහොමද?? මේ නැන්ද කියන්නේ අර අපි වැඩිහිටි හැමෝටම කියන ඇන්ටි කියන ආමන්ත්‍රණය නැතුව නෑදෑ කමක් නෙවෙයි
    :yes:

    ජුම්ඩගෙ photo එකක් නැන්දට ඇරපං,නංගිටත් පෙන්නන්න කියපං 😂
    :lol:
    kohen gyth mu mawane allaganne


    ohmada yako upades denne :lol: :lol: :lol:
    ------ Post added on May 19, 2021 at 7:33 PM
    :lol:
    වෙරි ඉන්ටරටින්ග්
    ලෝටස් ඔෆ් ඩ්‍රින්ක්ඉන් කරන්නොන ප්‍රශ්නයක්
    :lol:
    මෙන්න මෙතැන තමා වැරදුනොත් වැරදෙන්නේ. උබ කොලිෆයිඩ් එකත් හරි. උබට මුහුද හත් ගව්වක් දුර ඉඩම් කඩම් යාන වාහන තියෙනවා කියමුකෝ. එත් එක සුදුසුකමක් වෙන්නේ නැ කසාදෙට. හුගක් දෙමව්පියෝ දැන් කාලේ බලන්නේ දුවව සතුටින් තියන්න පුළුවන් එකෙක්. දුව වටේ ගිහින් වැටවල් පැනලා කදු ඇනගෙන තියේද කියන එක වෙනම සින් කොන් එකක්. එත් ඒ කෙල්ල තාම අම්මගේ චුටි දුව නේ. ඒ නිසා අනිවා උද ටික සුදුසු කම් වෙන්නේ නැ .

    එත් ඔහොම කතා කරන සින් එකෙන් පෙන්නේ උබව චෙක් කරනෝ වගේ. ඔය ගැනු හොද්ද කුරු ගාල බීපු උන් ඉන්නේ. උන්ගේ මොළ එක්ක ඔය පැත්තෙන් හැප්පෙන්න බැ . අපි හිතනවා රයිට් අහු උනා කියල.එත් උන් දැල් 100 කින් විතර් වටෙන් අපිව අල්ලලා.
    ඉගිය තමා ගේම ඔතන

    "මේ කොරෝනා නිසා මොකුත් කරන්න විදිහක් නැනේ අඩුම් කසදයක්වත් බදින්න වෙන්නේ නැනේ නේද නැද්දේ?"
    ඔය ස්ටේට්මන්ට් එකෙන් සැහෙන දුරකට ඇදගෙන යන්න පුළුවන්.

    අනිවා මචන් උබේ කතාව හරි.. දැන් ළඟදි කතා කලා නැන්දට. ආයෙ කතා කරන්න තව සතිය දෙකක් ඉවසල ඉන්න වෙනව. නැත්නම් හේතුව්ක් නැතුව කතා කරන්න බෑනේ..
    කොහොමහරි කරල දුවව දැක්ක නම් ගේම් එකේ ඉතුරු ටික නතින්ග්..
    කෙල්ලව බලාත්තොත් මොනා හරි කෙරුවැකි.
    කෙල්ලව මට සැටිස් නම් මම ප්‍රපෝස් කලාම නැන්දම්ම මට කැමති නොවෙන්න ගොඩක් දුරට අවස්තාවක් නැහැ. :yes:

    වටේ යන්නෑ, ගුණ යහපත් ,ඉගෙනගෙන තියනවා, චරිතෙ හොදයි කියලා හිත හදාගෙන කැත කෙල්ලෙක් බදින්න පිස්සුද බං උබට? උබලට ලස්සන නැති කෙල්ලෙක්ට අර උඩ කිව්ව ගති ලක්ෂණ තිබ්බා කියලා ආදරේ හිතෙනවද? අවංකව කියපන්?මට නං නෑ.යකෝ ඔය එකේක ලබ්බවල් කියලා හිත හදාගෙන කැත කෙල්ලෙක් කරගහගෙන බොරුවට උබේම හිත රවට්ටගෙන කරුම ජීවිත ගෙවන්න එපා.වටේ උන්ගෙ ලස්සන ගෑනු දැකලා ජීවිත කාලෙම පසුතැවිලා තැවිලා හූල්ලලා මැරිලා යන්න වෙන්නෙ .ලැබුන මනුස්ස ජීවිතේම අපරාදෙනෙ?ඊට හොදයි හොදට සල්ලි හොයලා මැරෙනකං බඩු ගගහා හිටපන්.

    ප.ලි :- මම කියන්නෙ ලස්සන තිබ්බා කියලා හතරවටේම ගිහින් හැමනිච්ච බඩු කරගහන්න කියලා නෙවෙයි.හොද පවුල් ජීවිතයක් ගත කරන්න අනිවාරෙන් ඒ කෙල්ල ඉගෙන ගෙන තියන, පවුල් පසුබිම හොද ,චරිතෙ හොද ගුණයහපත් කෙල්ලෙක් වෙන්නම ඕන.හැබැයි ඒ එක්කම කෙල්ල ලස්සනත් වෙන්නම ඕන.කොටින්ම කියනවානං අනිත් කොලිට් චෙක් කරන්න කලින් ලස්සන කියන ෆිල්ටර් එක හරහා එන්න ඕන.

    ප.ලි.2 :- උබ හොද ජොබක් කරනවානං, ගෙයක් වාහනයක් තියනවනං ,ස්ටේබල් කොල්ලෙක් නං ,ෆැමිලි බැග්‍රවුන්ඩ් හොදයි නං, හොද පර්සනලට් එකක් තියනවනං, උස තියනවනං ,බැරල් එකක් වගේ මහත නැතුව පට්ටම කෙට්ටුත් නැතුව හොදට ඇගේ ශේප් එක මේන්ටේන් කරනවානං, ලස්සනට හෙයා කට් එකක් ගහලා රැවුල් කට් එකක් ගහලා ලස්සනට මැච් කරලා ඇදුම් ඇදලා පිලිවෙලකට ඉන්න එකෙක්නං උබට අනිවාරෙන් අර උඩ කිව්ව හොද කොලිටි ඔක්කොම තියන ඒ වගේම ලස්සන කෙල්ලෙක් හොයගන්න ලොවෙත් පුලුවන්. වගකීමෙන් කියන්නෙ.ඒ හින්දා හදිස්සි වෙලා කැත ගෑනු කරගහලා ජීවිතේම පසුතැවෙන්න එපා.පට්ට ලස්සන කෙල්ලෙක්ව ඇල්ටො එකේ ඉස්සරහ ශීට් එකේ තියාගෙන යද්දි එන ගැම්ම කැත කෙල්ලෙක්ව තියාගෙන බෙන්ස් එකක BMW එකක ගිහින් වත් ගන්න බෑ.

    නැහැ බන් මන් ඒකෙන් අදහස් කලේ කෙල්ල දැකල නෑනෙ මම,
    ඒ නිසා එහෙම හිතාන කෙල්ල ගැන බලාපොරොත්තු තියාන ප්ලෑන් ගහනවා.. ඒත් දැක්කම කෙල්ල මට සැටිස් නැත්නම් අතෑරල දානව කියන එක අදහස් කලේ..

    මට කෙල්ලෙක් ඕනනම් , ලස්සන + අධ්‍යාපනය තමා වැදගත්ම.කෙල්ල දුප්පත්ද සල්ලි නැද්ද කියන එක අදාල නෑ.. පවුල් පසුබිම චරිතය කොහොමත් වැදගත් දේවල්නෙ ඉතින්.
    මොන දේවල් තිබ්බත් කෙල්ලගෙ පොඩි හරි මට සැටිස් නැති විදියට අංගෝපාංග පිහිටල තිබ්බොත් මට එපාවෙනවා, :lol:
    එනිවේ උබ කීව හැමදේම ඇත්ත.. ලස්සන තමා මට මොනා නැතත් වැදගත්ම දේ.. :yes:


    Nendata gahuwada bn,?

    :LOL:

    නම්බර් එක දැම්ම නන් කට්ටිය ට්‍රයි කරල හරියන විදිය කියයි.

    වෙන එකක් හරි දාන්න පුලුවන් හිතට එන අංක ටිකක්..
    ඊට පස්සෙ මේකෙ ඉන්න බඩුකාපර්ලා ඕකට කෝල් කරල බැරිවෙලාවත් ඒ නම්බර් එකෙ අයිතිකාරයා ලස්සන ගුණයහපත් හුරුබුහුටි කෙල්ලෙක් වුනොත් එහෙම් පවු ඒ කෙල්ල :lol:

    නැන්දා කියන්නෙ තාත්තාගේ සහෝදරියක් නම් ඔය වැඩේ කරන්න එපා හම්බෙන ලමයි මන්දබුද්ධික වෙනවා

    නෑ බන්. දන්නෙවත් නෑ මන්

    Nanda umbata udaw karala thiyanawa nam..kala guna salakanna..mona hari aran gihin deela.. rubber aha dala..serama wisthara ekathu karan waren..

    Ey kella hitiyoth umba campus life eka gana kellata advice deela..mona hari udawwak ona nam kiyanna kiyapan.. waren..

    Bari wela hari aunty umben kello wisthara ahuwoth kiyapan..umbath honda lamayek hoyanawa thama hamba une nah kiyala..umbe future goals arawa mewa kiyala..umba marketing parakuth dala waren..

    Eka dawasin oya wage dewal goda danna bah ban. Jehan wage ..masa 2,3 hari iwasala gema gahanna ona

    අනිව බන් එහෙම පුලුවන්.. මන් මීට ගොඩාආඅක් කලින් ගෙදර ගිහිල්ල කෙල්ලගේ..
    කොරෝනා තමා හරහට හිටියෙ. ෂිට්
    දැන් ආයෙත් වැඩිනෙ, එහෙම යන එක හරි නෑනෙ බන් නොදන්නා කෙනෙක්.. නැත්නම් මෙහෙම ත්‍රෙඩ් දදා ඉන්නෝන නෑ කෙලින්ම ගේම ගහනවා හුත්තෙ කොරෝනාවක් නිසානෙ ප්‍රශ්න ඔක්කොම


    දැන් කියල වෙනසක් නෑනෙ
    ලමයි මීට වඩා පොඩ්ඩක් හොද වෙන්නත් පුලුවන්

    අම්ඩෝ මම්ම එම්හෙමද බන්ග්?

    @Erzo ube prashne wisadunada bn

    අනෙ නැ බන්, රිප්ලයි දාන්න වෙලාගියා පොඩ්ඩක් අද ටවුන් පැත්තෙ ගියා

    පුතේ කියල කතා කරාම උබලා මනෝ:lol:

    ආදරේ හිතෙනවනෙ බන් :lol:

    @silentsahan මොනා හරි කියලා යන්න මිතුරේ

    :love2:
    thanks mention ekata bn..
    mn tikakin reply karannam ...

    salintha wge reply 4 withara thibba
    hri krame kiyalath..

    okkotama kalin kellawa dakapan sabahin.....
    Then hoyanna sirawatama karana affair
    ekak thiyenwada kiyala ...
    :unsure: :unsure: :unsure: :unsure:
    ....comeback later ...

    අනිව බන්, කෙල්ලව දැකගන්න තමා මේ වෑයම 😓 දැක්ක නම් කිසි කේස් එකක් නෑ..
    අන්තිමට නැන්දට කතා කරපු වෙලෙත් කීව මන් ඇවිත් යන්න එන්නම්කො කොරෝන ඉවරවුන කාලෙක කියල.. :lol:
    කොරොන ඉවර්වුන කාලෙක යනකොට ඒකි කසාඳ බැදල ළමයිනුත් හදල ඉදී.
    ඊට කලින් ගේමක් ගහගන්න තමා ඕන :lol:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,946
    1,787
    113
    මන් මේකෙ මගෙ ප්‍රශ්නයක් අහන්නෙ, විද්වත් මණ්ඩලයේ කමෙන්‍ට් වලින් උබලට ගන්න දෙයක් තියෙනම් ගනිල්ලා.. :P



    ** නැන්දගෙ නම්බර් එක තියෙනවා.. දුවත් ලස්සනයි දන්න විදියට..
    එක දවසක් වත් නැන්දගෙ ගෙදර ගිහිල්ල නෑ..
    කොරෝන නිසා යන්න විදියකුත් නැහැ, අනික පිට කෙනෙක් එහෙම මේ කාලෙ එනවට කැමති වෙන්නෙත් නෑනෙ.
    එයාව දැනාදුනගත්තෙත් ෆෝන් එකෙන්මයි මගෙ පෞද්ගලික වැඩක් නිසා වෙන දන්න කියන කෙනෙක් ඒ නැන්දව මට හොයල දුන්නේ..
    කතාබහ කරල තියෙනව කීප වතාවක් ෆෝන් එකෙන්.. මට කටපුරා පුතේ කියලනම් කතා කරනවා.. මට උදව් ඕන වුන වෙලාවේ ගොඩක් උදව් කලා එයා..

    මේ ළඟදි කතාකරපු වතාවේ මන් දුව ගැන විස්තර ඇහුවා.. දැන් මොකො කරන්නෙ බ්ලා බ්ලා කියලා.. නැන්දත් විස්‍තර කීවා ඉතින්..
    එයා මගෙ නම්බර් එක සේව් කරල තියෙන්නෙ ෆෝන් එකේ.. මාස ගාණකින් කතා කලත් එයා මම කියල අඳුනගන්නදා සහ නැන්දත් දන්නව මන් කැරියෙක් තමා කියලා , ජොබ් එක ඩිග්‍රිය ඔක්කොම තියෙන නිසා..


    මට දැන් එයාගෙ දුවව සෙට් කරගන්න මෙතඩ් එකක් යෝජනා කරපල්ලා සිංහලු.

    හොඳ කෙල්ලෙක්ව හොයන්නෙ මැරිකරන්න.. ඉස්සර වගෙ කෙල්ලො ටෝක් කරන්න හම්බවෙනෙත් නෑ සමාජගත වෙන්න වෙලාවක් නැති නිසා. දැන් ඉතින් කෙල්ලෙක් සෙට් වුනොත් දන්න අඳුනන මාර්ගෙකින් නැත්නම් ප්‍රපෝසල් තමා..
    ඒකයි වන්ෂොට් එකෙන්ම සිරා කෑල්ලක් හොයල තියාගන්න බැලුවේ.
    2000න් දැන් පස්සෙ උන් හතරවටේට ඇනගෙන යනවනේ. අපි පවු 🥲
    kelinma ahanna ayya..
     
    • Haha
    Reactions: Solo Rider and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,192
    6,439
    113
    Heaven :p
    අද කෙල්ල ගැන අහන්නයි යන්නේ... :P

    නැන්දව මට අදුන්වල දුන්න කෙනාගෙන් අහනවා නැන්දට දුවෙක් ඉන්නව නේද, මොන වගේද බ්ලා බ්ලා කියලා.. :yes:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,082
    3,397
    113
    Loading...
    අද කෙල්ල ගැන අහන්නයි යන්නේ... :P

    නැන්දව මට අදුන්වල දුන්න කෙනාගෙන් අහනවා නැන්දට දුවෙක් ඉන්නව නේද, මොන වගේද බ්ලා බ්ලා කියලා.. :yes:
    මුලින්ම කෙල්ලට කොල්ලෙක් ඉන්නව ද කියලා හොයාගෙන හිටපන්. නැත්නම් නිකං චාටර් වෙන්නයි වෙන්නෙ. කෙල්ලව ෆිට් කරගෙන හිටපන්. හදිස්සිවෙලා ඕවා කරන්න බැහැ.
     
    • Like
    Reactions: Erzo and Solo Rider

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    24
    එකටම කෙල්ලගේ ෆැමිලි එක ගැන දන්න කෙනෙක්ව සෙට් කරගෙන ඒ අයගෙන් විස්තර ටික ගන්න...ඉට පස්සෙ තිරනෙකට එන්න පුලුවන් සාමාන්‍ය මට්ටමකට.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,192
    6,439
    113
    Heaven :p
    මුලින්ම කෙල්ලට කොල්ලෙක් ඉන්නව ද කියලා හොයාගෙන හිටපන්. නැත්නම් නිකං චාටර් වෙන්නයි වෙන්නෙ. කෙල්ලව ෆිට් කරගෙන හිටපන්. හදිස්සිවෙලා ඕවා කරන්න බැහැ.

    එකටම කෙල්ලගේ ෆැමිලි එක ගැන දන්න කෙනෙක්ව සෙට් කරගෙන ඒ අයගෙන් විස්තර ටික ගන්න...ඉට පස්සෙ තිරනෙකට එන්න පුලුවන් සාමාන්‍ය මට්ටමකට.


    මිෂන් ෆේල්ඩ් බන්.

    ඇහුවා, කෙල්ල කැතයිලු.. :baffled:

    දැන් අලුත් මිෂන් එකක් පටන් ගන්න හදන්නෙ:cool:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,870
    1
    79,889
    113
    31
    Kalutara
    මිෂන් ෆේල්ඩ් බන්.

    ඇහුවා, කෙල්ල කැතයිලු.. :baffled:

    දැන් අලුත් මිෂන් එකක් පටන් ගන්න හදන්නෙ:cool:
    එතකොට තෝ කිව්වෙ දුවත් ලස්සනයි දන්න විදිහට කියල.
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,192
    6,439
    113
    Heaven :p
    එතකොට තෝ කිව්වෙ දුවත් ලස්සනයි දන්න විදිහට කියල.

    ලස්සනය් කීවෙ මෝඩයෝ නැන්දගෙ වට්සප් ප්‍රොෆය්ල් පික් එක බලලා.. ඒක කැත නෑනෙ 🥲
     
    • Haha
    Reactions: Heshan Daminda