මැරි කරන්න කෙල්ලෙක් හොයන උන් වරෙල්ලා උපදෙස් ගන්න

tclanki

Well-known member
  • Feb 11, 2010
    5,424
    1,203
    113
    මන් මේකෙ මගෙ ප්‍රශ්නයක් අහන්නෙ, විද්වත් මණ්ඩලයේ කමෙන්‍ට් වලින් උබලට ගන්න දෙයක් තියෙනම් ගනිල්ලා.. :P



    ** නැන්දගෙ නම්බර් එක තියෙනවා.. දුවත් ලස්සනයි දන්න විදියට..
    එක දවසක් වත් නැන්දගෙ ගෙදර ගිහිල්ල නෑ..
    කොරෝන නිසා යන්න විදියකුත් නැහැ, අනික පිට කෙනෙක් එහෙම මේ කාලෙ එනවට කැමති වෙන්නෙත් නෑනෙ.
    එයාව දැනාදුනගත්තෙත් ෆෝන් එකෙන්මයි මගෙ පෞද්ගලික වැඩක් නිසා වෙන දන්න කියන කෙනෙක් ඒ නැන්දව මට හොයල දුන්නේ..
    කතාබහ කරල තියෙනව කීප වතාවක් ෆෝන් එකෙන්.. මට කටපුරා පුතේ කියලනම් කතා කරනවා.. මට උදව් ඕන වුන වෙලාවේ ගොඩක් උදව් කලා එයා..

    මේ ළඟදි කතාකරපු වතාවේ මන් දුව ගැන විස්තර ඇහුවා.. දැන් මොකො කරන්නෙ බ්ලා බ්ලා කියලා.. නැන්දත් විස්‍තර කීවා ඉතින්..
    එයා මගෙ නම්බර් එක සේව් කරල තියෙන්නෙ ෆෝන් එකේ.. මාස ගාණකින් කතා කලත් එයා මම කියල අඳුනගන්නදා සහ නැන්දත් දන්නව මන් කැරියෙක් තමා කියලා , ජොබ් එක ඩිග්‍රිය ඔක්කොම තියෙන නිසා..


    මට දැන් එයාගෙ දුවව සෙට් කරගන්න මෙතඩ් එකක් යෝජනා කරපල්ලා සිංහලු.

    හොඳ කෙල්ලෙක්ව හොයන්නෙ මැරිකරන්න.. ඉස්සර වගෙ කෙල්ලො ටෝක් කරන්න හම්බවෙනෙත් නෑ සමාජගත වෙන්න වෙලාවක් නැති නිසා. දැන් ඉතින් කෙල්ලෙක් සෙට් වුනොත් දන්න අඳුනන මාර්ගෙකින් නැත්නම් ප්‍රපෝසල් තමා..
    ඒකයි වන්ෂොට් එකෙන්ම සිරා කෑල්ලක් හොයල තියාගන්න බැලුවේ.
    2000න් දැන් පස්සෙ උන් හතරවටේට ඇනගෙන යනවනේ. අපි පවු 🥲
    kelinma ahanna ayya..
     
    • Haha
    Reactions: Solo Rider and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,193
    6,058
    113
    Heaven :p
    අද කෙල්ල ගැන අහන්නයි යන්නේ... :P

    නැන්දව මට අදුන්වල දුන්න කෙනාගෙන් අහනවා නැන්දට දුවෙක් ඉන්නව නේද, මොන වගේද බ්ලා බ්ලා කියලා.. :yes:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    1,900
    1,122
    113
    Loading...
    අද කෙල්ල ගැන අහන්නයි යන්නේ... :P

    නැන්දව මට අදුන්වල දුන්න කෙනාගෙන් අහනවා නැන්දට දුවෙක් ඉන්නව නේද, මොන වගේද බ්ලා බ්ලා කියලා.. :yes:
    මුලින්ම කෙල්ලට කොල්ලෙක් ඉන්නව ද කියලා හොයාගෙන හිටපන්. නැත්නම් නිකං චාටර් වෙන්නයි වෙන්නෙ. කෙල්ලව ෆිට් කරගෙන හිටපන්. හදිස්සිවෙලා ඕවා කරන්න බැහැ.
     
    • Like
    Reactions: Erzo and Solo Rider

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    589
    490
    63
    22
    එකටම කෙල්ලගේ ෆැමිලි එක ගැන දන්න කෙනෙක්ව සෙට් කරගෙන ඒ අයගෙන් විස්තර ටික ගන්න...ඉට පස්සෙ තිරනෙකට එන්න පුලුවන් සාමාන්‍ය මට්ටමකට.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,193
    6,058
    113
    Heaven :p
    මුලින්ම කෙල්ලට කොල්ලෙක් ඉන්නව ද කියලා හොයාගෙන හිටපන්. නැත්නම් නිකං චාටර් වෙන්නයි වෙන්නෙ. කෙල්ලව ෆිට් කරගෙන හිටපන්. හදිස්සිවෙලා ඕවා කරන්න බැහැ.

    එකටම කෙල්ලගේ ෆැමිලි එක ගැන දන්න කෙනෙක්ව සෙට් කරගෙන ඒ අයගෙන් විස්තර ටික ගන්න...ඉට පස්සෙ තිරනෙකට එන්න පුලුවන් සාමාන්‍ය මට්ටමකට.


    මිෂන් ෆේල්ඩ් බන්.

    ඇහුවා, කෙල්ල කැතයිලු.. :baffled:

    දැන් අලුත් මිෂන් එකක් පටන් ගන්න හදන්නෙ:cool:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,841
    1
    38,278
    113
    29
    Kalutara
    මිෂන් ෆේල්ඩ් බන්.

    ඇහුවා, කෙල්ල කැතයිලු.. :baffled:

    දැන් අලුත් මිෂන් එකක් පටන් ගන්න හදන්නෙ:cool:
    එතකොට තෝ කිව්වෙ දුවත් ලස්සනයි දන්න විදිහට කියල.
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,193
    6,058
    113
    Heaven :p
    එතකොට තෝ කිව්වෙ දුවත් ලස්සනයි දන්න විදිහට කියල.

    ලස්සනය් කීවෙ මෝඩයෝ නැන්දගෙ වට්සප් ප්‍රොෆය්ල් පික් එක බලලා.. ඒක කැත නෑනෙ 🥲
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,841
    1
    38,278
    113
    29
    Kalutara
    ලස්සනය් කීවෙ මෝඩයෝ නැන්දගෙ වට්සප් ප්‍රොෆය්ල් පික් එක බලලා.. ඒක කැත නෑනෙ 🥲
    නැන්දගෙ දුව ජීවිතේට නිදැක්කෙ යකෝ කවුද ඒ නැන්දා? රටද නැන්ද හිටියෙ මෙච්චර කල්?
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,193
    6,058
    113
    Heaven :p
    අපරාදේ @salitha22 එහෙම සෑහෙන්න ටයිප් කලා :(

    අපතෙ යන්නෙ නෑ, ඉස්සරහට එන උන්ට වැදගත් වෙයි.

    නැන්දගෙ දුව ජීවිතේට නිදැක්කෙ යකෝ කවුද ඒ නැන්දා? රටද නැන්ද හිටියෙ මෙච්චර කල්?

    දුව දැකල නෑ බන්, වෙන පළාතක. නැන්දත් ෆෝන් එකෙන්මයි කතාබහ කරල තියෙන්නෙ.
    "2000න් දැන් පස්සෙ උන් හතරවටේට ඇනගෙන යනවනේ" :yes::yes::growl::growl:

    -_-
     
    • Haha
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,446
    8,297
    113
    මිෂන් ෆේල්ඩ් බන්.

    ඇහුවා, කෙල්ල කැතයිලු.. :baffled:

    දැන් අලුත් මිෂන් එකක් පටන් ගන්න හදන්නෙ:cool:
    යකෝ අහල කෙල්ල කැතයි කිව්වේ කව්ද .උබ ඇත්තට දැක්කේ නැද්ද .

    උබ වගේ එකෙක් .වට්සැප් එකේ ;ලස්සනට ඉන්නවා කියන්නේ හැබැහින් ඉන්නකොට පොඩ්ඩක් මොඩිෆයි කලානම් වට්සැප් එකේ වගේ ඉදි
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,193
    6,058
    113
    Heaven :p
    යකෝ අහල කෙල්ල කැතයි කිව්වේ කව්ද .උබ ඇත්තට දැක්කේ නැද්ද .

    උබ වගේ එකෙක් .වට්සැප් එකේ ;ලස්සනට ඉන්නවා කියන්නේ හැබැහින් ඉන්නකොට පොඩ්ඩක් මොඩිෆයි කලානම් වට්සැප් එකේ වගේ ඉදි

    තේරුමක් නෑලු බන්, කලුයි ලු..හොඳ කෙල්ලෙක් හම්වුනොත් කියන්නම් කීව් එයා
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,446
    8,297
    113
    තේරුමක් නෑලු බන්, කලුයි ලු..හොඳ කෙල්ලෙක් හම්වුනොත් කියන්නම් කීව් එයා
    kauda kiwwe ,kellada .kalu kiyanne patak ne
     
    • Like
    Reactions: Erzo

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,446
    8,297
    113
    නෑ බන් දන්න කෙනෙක් එයාලව.. අනේ මන්ද බන් ගිහිල්ල බලන්න ඕන වෙලාවක
    irisiayavata kiwwada danne na.lockdown ivara unahama geval patte oluva dala balahan.
     
    • Love
    Reactions: Erzo

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    5,267
    3,868
    113
    මිෂන් ෆේල්ඩ් බන්.

    ඇහුවා, කෙල්ල කැතයිලු.. :baffled:

    දැන් අලුත් මිෂන් එකක් පටන් ගන්න හදන්නෙ:cool:
    තොට කිව්වා නේද පොම්නයො මුලින් කෙල්ල ලස්සනද කියලා බලලා හිටු කියලා ටෝක් කරන්න කලින් 😑
     
    • Sad
    Reactions: Erzo

    priyade

    Well-known member
  • Dec 2, 2017
    3,899
    1,497
    113
    කෙල්ල කැම්පස් ද .

    කෙල්ලගේ නම්බර එක හොයාගන්න.ඊට පස්සේ විස්තර ටිකක් කතාකරලා .කැම්පස් එකේ විස්තර අහලා පොඩි චැට් එකක් දාන්න .උබේ ප්‍රොෆයිල් එකට ලස්සන ෆොටෝ එකක් දාගන්න .ඊට පස්සේ ටිකක් ෆිට් උනහම පොඩි වැඩක් කරලා ඉල්ලහන් .උබ ලග තියන ඉම්පොර්ටන්ට් වගේ පේන ඩොකියුමන්ට් සෙට් එකක් ගනින් අඩුගානේ පිටු 500ක් 600 ක් තියන .ඊට පස්සේ අහපන් ඔයාලගේ ෆොටෝකොපි ප්‍රින්ට් කරන්න සතගානක් නේද යන්නේ මගේ ඉම්පොර්ටන්ට් ඩොකියුමන්ට් එකක් තියනවා ප්‍රින්ට් කරගන්නන බැරිවෙයිද කියලා.කෙල්ල හා කිව්වොත් පලවෙනි ස්ටෙප් එක ඕකේ .

    දැන් ඩොකියුමන්ට් එක අරන් කෙල්ලව හම්බෙන්න පලයන් .පොස්ට් කරලා යවන්නද බෑනේ .ඉම්පොර්ටන්ඩ් කියහන් .කෙල්ලව හම්බෙන්න යද්දී අනිවා ඒ කෙල්ල යාලුවෝ එක්ක එන්නේ .ඒ කෙල්ලෙක්ගෙ නම මතක තියන් හිටහන් හොදට .කෙල්ල ආවට පස්සේ කෙල්ල කෙල්ලගේ යාලුවොත් එක්ක එහෙම කතාකරලා මොනා හරි කාල බිලා වරෙන්.කෙල්ලගේ යාලුවෝ අපි යන්නම් කිව්වොත් එයාලවත් එක්කන් ගිහින් උන් එක්ක හොදට කතාබහ කරලා කන්න අරන් දීපන්.ඊට පස්සේ කෝල් කරලා උබේ වැඩේ අහලා අපහු යන්න .එතකොට කෙල්ල තනියම ආවොත් ස්ටෙප් 2 ඕකේ .
    එදත් කාලා බිලා කෙල්ල එක්ක ගෙදර යන්න .කෙල්ලව ගේ ලගින් බසස්ලා උබ පලයන් කෙල්ල එන්න කිව්වොත් කියහන් අම්මා වට පිටේ ඉන්න අය වැරදියට හිතයි ඔයා ගැන එකට මම කැමති නෑ කියල .

    දැන් උබ කෙල්ල එක්ක සතියක් විතර නෝමල් කෝල් චැට් කරලා .කෙල්ලගේ ප්‍රොෆයිල් එකට ගිහින් කෙල්ල එක්ක හොදට ෆිට් කෙල්ලට රික් එකක් දාන්න අක්සප්ට් කලාට පස්සේ ඒකිට මෙසේජ් එකක් දාල කොහොමද කින්ද මන්ද අහලා උබේ කෙල්ල ගැන අහපන්.අහල උබ චැට් කරන්න ඕනේ මෙහෙම

    *නංගි කොහොමද ඉතින් ඔයාට මාව මතකද
    *ඔව් අයියා එදා ආපු කෙනානේ .

    *මන් මේ පොඩි දෙයක් අහන්න කතාකලේ
    *මොකක්ද අයියා


    *යාලුවට කියන්න එපා ***ට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද .
    *මන් දන්නා තරමින් නම් නෑ අයියා .ඇයි අහන්නේ

    *නෑ එයා මාරම හොදයි .ගතිගුණ පට්ටම හොදයි .
    *එහෙමද

    *ඔව් මට මාර කැමතියි ඒ වගේ කෙනෙක්ව ජිවිත කාලෙම ලග තියාගන්න පුලුවනම් .යාලුවට එහෙම කියන්න එපා
    *නෑ අයියා මන් කියන්නේ නෑ

    *එහෙනම් බායි ගුඩ් නයිට්
    *ගුඩ් නයිට් අයියා

    ඔය චැට් එක ඔය කෙල්ල ඔහොම්මම ඔයාගේ යාලුවට යවනවා අනිත් පැත්තට .උබ මුකුත් දන්නේ නෑ වගේ කෙල්ල එක්ක චැට් කරහන් .
    කෙල්ලත් දිගටම චැට් කරනවා නම් වැඩේ ඔකේ .

    කොහොමත් කැම්පස් ගිහින් පලවෙනි මාස ටිකේ කෙල්ලෙක්ව දාගන්න පුළුවන් ගේමක් නෑ .රැග් වෙන කාලෙනේ කැම්පස් එකේ ඉන්න උන්ව පෙන්න බෑ උන්ට .

    ඊට පස්සේ කෙල්ලට කෝල් කරන වෙලාවට උබ චැට් කරන කෙල්ල ලග හිටියොත් අහලා ඒ කෙල්ලට කියහන් මගේ කෙල්ලව පරිස්සමට බලාගන්න කියල.
    ඕව කෙල්ලෝ කියනව ෆෝන් එක තිබ්බ ගමන්
    .
    ඉතින් ඔහොම චැට් වැඩේ ගොඩදාගන්න එක උබේ වැඩක් ..ඊට පස්සේ කැමතිද අහලා .කැමැත්ත දුන්නම නිතර හම්බෙලා .කෑමක් එහෙම ගෙනත් දෙනකොට රුම් එකේ ඉන්න ඔක්කොටම ගිහින් දියන් උබ සල්ලි කාරයානේ .
    *එහෙනම් බායි ගුඩ් නයිට් :rofl:
    *ගුඩ් නයිට් අයියා