මැරෙන එකෙක් මැරියං කියල මේ ආන්ඩුව කොරෝනා මර්ධනය කරන විදිහට මම යුද්දෙ කලා නං මාස 9 න් ඉවර කරන්න තිබුනා. #SF

Maui_15

Well-known member
  • Jan 13, 2018
    1,984
    2,662
    113
    ෆොන්සේක තාම හිතං ඉන්නෙ තනියම යුද්ධෙ කරා කියල :lol:
    gotawar (1).jpg

    මෙයානේ යුද්දේ කලේ..මේ පොතකුත් ගැහුවේ.. :lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    20,881
    5,884
    113
    ෆොන්සේකා තනියම හරි නැතිව හරි කියපු දේ කරලා ඉවර කරලම පෙන්නුවා
    කයිවාරු නන්දේ වගේ එකක් කියලා තව එකක් කලේ නැහැ
    ජනාදිපති කම ඉල්ලුවා, 20 ඉල්ලුවා, 2/3 ක් ඉල්ලුවා
    ඔක්කොම දීලත් තාම එක දෙයක් හරියට කරගන්න බැහැ

    මම කොතනද කියල තියෙන්නෙ නන්දසේන ඔක්කොම හරියට කරා කියල?

    View attachment 139529
    මෙයානේ යුද්දේ කලේ..මේ පොතකුත් ගැහුවේ.. :lol:

    මම හිතං හිටියෙ රනිල්, රවී, කිරිඇල්ල සෙට් එක කියල... :lol:
    "මේ ගොල්ලො කිලිනොච්චි කියල මැදවච්චි යනව"
    "ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවං"
    "හමුදාපති සැල්වේශන් ආමි එකටවත් සුදුසු නැහැ"
    "තොප්පිගල කියන්නෙ වැඩකට නැති මහා කැලයක්"
    :lol:
    ------ Post added on Aug 18, 2021 at 9:25 AM
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    1,984
    2,662
    113
    මම කොතනද කියල තියෙන්නෙ නන්දසේන ඔක්කොම හරියට කරා කියල?



    මම හිතං හිටියෙ රනිල්, රවී, කිරිඇල්ල සෙට් එක කියල... :lol:
    "මේ ගොල්ලො කිලිනොච්චි කියල මැදවච්චි යනව"
    "ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවං"
    "හමුදාපති සැල්වේශන් ආමි එකටවත් සුදුසු නැහැ"
    "තොප්පිගල කියන්නෙ වැඩකට නැති මහා කැලයක්"
    :lol:
    ------ Post added on Aug 18, 2021 at 9:25 AM
    ස' ෆේල් කියලා තේරෙනකොට රිදෙනවා නේද :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    27,754
    9,157
    113
    ඇමරිකාවේ ගිහින් වර්ධනය කරගත්තු යුධ ඥාණයෙන් මැප් එක දිහා බලලා මෙහෙම ගහපන් අරහම ගහපන් කියලා ගෝට උපදෙස් නොදුන්න නම් කලවැද්දා ගායි පකක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,486
    1
    14,465
    113
    ඇමරිකාවේ ගිහින් වර්ධනය කරගත්තු යුධ ඥාණයෙන් මැප් එක දිහා බලලා මෙහෙම ගහපන් අරහම ගහපන් කියලා ගෝට උපදෙස් නොදුන්න නම් කලවැද්දා ගායි පකක්

    Service extension එකකුත් අරන් 60 වෙනකං හමුදාපති වෙලා ඉන්න තිබ්බ ශාන්ත කෝට්ටෙගොඩගෙ Service extension එකයි 60 වෙනකං සේවා කාලය දීර්ඝ කරල තිබ්බ ගැසට් එකයි දෙකම අවලංගු කරල 2006 දෙසැම්බර් පෙන්ශන් යන්න හිටපු කලවැද්දා හමුදාපති කරල 2009 වෙනකං අවුරුද්දෙන් අවුරුද්ද service extension දිදී තියා නොගන්න කලවැද්දා ගායි ප*ක් තමා
     
    • Haha
    Reactions: hasithayad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    27,754
    9,157
    113
    Service extension එකකුත් අරන් 60 වෙනකං හමුදාපති වෙලා ඉන්න තිබ්බ ශාන්ත කෝට්ටෙගොඩගෙ Service extension එකයි 60 වෙනකං සේවා කාලය දීර්ඝ කරල තිබ්බ ගැසට් එකයි දෙකම අවලංගු කරල 2006 දෙසැම්බර් පෙන්ශන් යන්න හිටපු කලවැද්දා හමුදාපති කරල 2009 වෙනකං අවුරුද්දෙන් අවුරුද්ද service extension දිදී තියා නොගන්න කලවැද්දා ගායි ප*ක් තමා
    ඒ උනාට බන් ඇමරිකාවේ ගිහින් වර්ධනය කරගත්තු යුධ ඥාණයෙන් මැප් එක දිහා බලලා මෙහෙම ගහපන් අරහම ගහපන් කියලා ගෝට උපදෙස් දුන්න එක මේකට ලොකු දායකත්වයක් උනා. හොන්දේට ඔන්දයි කියන්න ඕන. කුහක වෙල බෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,449
    1
    12,331
    113
    Service extension එකකුත් අරන් 60 වෙනකං හමුදාපති වෙලා ඉන්න තිබ්බ ශාන්ත කෝට්ටෙගොඩගෙ Service extension එකයි 60 වෙනකං සේවා කාලය දීර්ඝ කරල තිබ්බ ගැසට් එකයි දෙකම අවලංගු කරල 2006 දෙසැම්බර් පෙන්ශන් යන්න හිටපු කලවැද්දා හමුදාපති කරල 2009 වෙනකං අවුරුද්දෙන් අවුරුද්ද service extension දිදී තියා නොගන්න කලවැද්දා ගායි ප*ක් තමා
    වෙන එකෙක් නැති නිසානෙ ඌව තියාගන්න ඇත්තෙ