මැලේසියා Tour

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
ඔන්න යාලුවනේ මම ගිය මාසේ ගිහින් අවා මැලේසියා..3 Night & 4 Days...වීසා ගැනීමට නම් අමාරුවක් උනේ නෑ.මම Air Tickets Book කරේ ikman Travels Kirbathgodin.ඒකෙන්ම මට Visa ඒකත් Apply කරලා දුන්නා.Visa ගැනීමට අවශය උනේ.
1.පාස් පොර්ට් Size Photo 2
2.Job Letter eakak නිවාඩු ඉල්ලපු
3.Bank statement last 6 months(85000 තිබිය යුතුයි ගන්න දිනයට)


අපිට Flight ඒක තිබුනේ රෑ 10 ට..ඉතින් මමයි මගේ යාලුවයි රෑ 7ට විතර Airport ඒකට ගියා.

2is14.jpg


2is1i.jpg


2is1o.jpg


2is2t.jpg


මේ තියෙන්නේ අපේ Plane එක

2is3m.jpg



2is3H.jpg


උදේ 4.30 ට පමණ වෙනකොට අපි kuala lumpur airport එකට අවා


2is4p.jpg
 

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
Airport eake යටම තට්ටුවේ තමයි බස් තියන්නේ..අපි එතනින් බස් ඒක අරන් KL Center වලට ගියා මුලින්ම..උදේට කෑම ටිකක් කන්න තමයි බස් එකේන් බෑස්ස ගමන් ගියේ.අපි උදේ කෑම කෑවේ මෙන්න මේ කඩේන්

2is9d.jpg


අපේ හෝටල් ඒකට Chek in වේන්න තිබුනේ දවල් 2.00 ට..අපිට Hotel එකට යන්න වේලා තියන නිසා අපි Batu caves බලන්න යන්න ගියා..අපි KL Center වල ඉදන් Batu Caves වලට Train එකේ ගියේ


2isac.jpg


2isaq.jpg


2isax.jpg


2isbc.jpg


2isbi.jpg


2isbn.jpg


2isbp.jpg


2isdA.jpg


2isdE.jpg


2isdJ.jpg


2isdQ.jpg
 
Last edited:
  • Like
Reactions: EvilEye

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
අපි හොටල් එකට ඇවිත් wash ඒකක් දලා ඊලගට ගියා KL Tower බලන්න..මේක උඩට ගියාම වටේ පට්ට ලස්සනට පේනවා.. රෑ වේලා ඊට පස්සේ China Town පැත්තේ ගියා.එහේ නම් බඩු කියන තරම් අඩුවක් නෑ මචන්ලා

2itHp.jpg


2itHu.jpg


2itHy.jpg


2itHA.jpg


2itHX.jpg


2itHE.jpg


2itHW.jpg


2itHF.jpg


2itHH.jpg


2itHJ.jpg


2itHU.jpg
 
  • Like
Reactions: Sachira123