ඔන්න යාලුවනේ මම ගිය මාසේ ගිහින් අවා මැලේසියා..3 Night & 4 Days...වීසා ගැනීමට නම් අමාරුවක් උනේ නෑ.මම Air Tickets Book කරේ ikman Travels Kirbathgodin.ඒකෙන්ම මට Visa ඒකත් Apply කරලා දුන්නා.Visa ගැනීමට අවශය උනේ.
1.පාස් පොර්ට් Size Photo 2
2.Job Letter eakak නිවාඩු ඉල්ලපු
3.Bank statement last 6 months(85000 තිබිය යුතුයි ගන්න දිනයට)
අපිට Flight ඒක තිබුනේ රෑ 10 ට..ඉතින් මමයි මගේ යාලුවයි රෑ 7ට විතර Airport ඒකට ගියා.
මේ තියෙන්නේ අපේ Plane එක
උදේ 4.30 ට පමණ වෙනකොට අපි kuala lumpur airport එකට අවා