ගිහින් වගේ දැනෙනවා නිකං සව් ඇටයක් හවස් වෙද්දි ඇහැ කෙවෙනවා වගේ දැන් වම් ඇසයි දකුණු ඇසයි දෙකම රිදෙනවා
Doctor kenker penana wei neඔක ඉක්මනින් ඇස් දොස්තර කෙනෙක්ට පෙන්නන්න මගෙ ලගකදි ඇස් වහනකොට අරිනකොට කලු රවුමක් පෙන්න ගත්තා එක ඇහැක.පස්සේ මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ගියා පස්සේ ආයෙම ඇස් කන්නාඩි කඩේකින් කරන්න කියලා ඔසීටි ටෙස්ට් එකක් ලියලා දුන්නා ඒක කරන් ආවම ඇහේ දුස්ටි විතානය ගාව වතුර බුබුලක් ඇවිත් කීවා.වෙලාවට නිදා ගන්න කීවා කල්පනා කරන්න එපා කීවා ස්ට්‍රෙස් එකට එන්නෙ කියලා බෙහෙත් දුන්නා.ඉක්මන්ට ඩොක්ටර් කෙනෙක්ට පෙන්න ගන්න ඇස් දොස්තර කෙනෙක්ට
Eye doctor kenketd penana ona nathn dispensary wala inna ek kenektdඔක ඉක්මනින් ඇස් දොස්තර කෙනෙක්ට පෙන්නන්න මගෙ ලගකදි ඇස් වහනකොට අරිනකොට කලු රවුමක් පෙන්න ගත්තා එක ඇහැක.පස්සේ මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ගියා පස්සේ ආයෙම ඇස් කන්නාඩි කඩේකින් කරන්න කියලා ඔසීටි ටෙස්ට් එකක් ලියලා දුන්නා ඒක කරන් ආවම ඇහේ දුස්ටි විතානය ගාව වතුර බුබුලක් ඇවිත් කීවා.වෙලාවට නිදා ගන්න කීවා කල්පනා කරන්න එපා කීවා ස්ට්‍රෙස් එකට එන්නෙ කියලා බෙහෙත් දුන්නා.ඉක්මන්ට ඩොක්ටර් කෙනෙක්ට පෙන්න ගන්න ඇස් දොස්තර කෙනෙක්ට
ගිහින් වගේ දැනෙනවා නිකං සව් ඇටයක් හවස් වෙද්දි ඇහැ කෙවෙනවා වගේ දැන් වම් ඇසයි දකුණු ඇසයි දෙකම රිදෙනවා
Eye surgeon kenekta pennanna normal doctor la owa gana dan nah machanEye doctor kenketd penana ona nathn dispensary wala inna ek kenektd
Dws kiyak Dammda Dan hodadamatath oya seen ekama una lagadi, eye surgeon kenekta pennuwama qwa allergy ekak kiyala. drop ekak dunna danna
Penuwa allergy ekakuth ekka as ledak bo wela eye drop dunna dannauba oka pennuwe nadda doc kenekta tamath
අඩේ මගෙත් එහෙම පේනවනේ.. එ ඇහැ කෙවෙනව වගෙ අපහසුවක් තියනව. ටිකක් බොඳ වෙලා වගෙ පේන්නෙ. නිකන් අඩුවෙන් නැති වෙයිද?. උබට බොන්න බෙත් දුන්නද...ඔක ඉක්මනින් ඇස් දොස්තර කෙනෙක්ට පෙන්නන්න මගෙ ලගකදි ඇස් වහනකොට අරිනකොට කලු රවුමක් පෙන්න ගත්තා එක ඇහැක.පස්සේ මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ගියා පස්සේ ආයෙම ඇස් කන්නාඩි කඩේකින් කරන්න කියලා ඔසීටි ටෙස්ට් එකක් ලියලා දුන්නා ඒක කරන් ආවම ඇහේ දුස්ටි විතානය ගාව වතුර බුබුලක් ඇවිත් කීවා.වෙලාවට නිදා ගන්න කීවා කල්පනා කරන්න එපා කීවා ස්ට්‍රෙස් එකට එන්නෙ කියලා බෙහෙත් දුන්නා.ඉක්මන්ට ඩොක්ටර් කෙනෙක්ට පෙන්න ගන්න ඇස් දොස්තර කෙනෙක්ට
Ow bonnath beheth dunna kokatath eye surgeon kenekta pennannaඅඩේ මගෙත් එහෙම පේනවනේ.. එ ඇහැ කෙවෙනව වගෙ අපහසුවක් තියනව. ටිකක් බොඳ වෙලා වගෙ පේන්නෙ. නිකන් අඩුවෙන් නැති වෙයිද?. උබට බොන්න බෙත් දුන්නද...