මින් මතු පක්ෂ වලට බස් දෙන්නෙ නෑ - පෞද්ගලික බස් සංගමය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    4,778
    10,206
    113
    Animated GIF
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    2,992
    8,153
    113
    somewhere
    හි හි එතකොට ලංගම බස් ගනියි
    ඒවට ගිනි තිබ්බත් වැඩක් නෑනේ, අපිටමනේ කළ වෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    justinlk

    Active member
  • Jul 15, 2021
    174
    228
    43
    ඕවා ඉතින් සති දෙකෙන් අමතක වෙන ජාතියක් නේ. බෝතලේට 5000 ට එනවා වගේ තමා එදා වෙලා හම්බු කරන්න ඕනේ නිසා ආයෙත් එයි නාලා යන්න
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    2,929
    5,884
    113
    රට බේරගන්න ඊලඟට අවස්ථාව එද්දී කොළඹට බස් 100-200 ජොනියගේ අරක්කු එක්ක එන්නේ
     
    • Like
    Reactions: hasithayad

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,170
    1
    2,656
    113
    do not talk rubbish.
    most of the permits were issued through corruption.
    So they cannot refuse requests of local politicians, at the same time politicians also own some through others !
    Were they babies when such a crowd was taken to Galle Face to support MR and clash was imminent.
    These are like C news Fakes or Wimal's utter lies that led country to this economic situation.
    stop fooling us you may fool 6.9million as done previously. But the whole country is suffering except few Dealers
     
    Last edited: