මිනිස්සු අනුරට සෙට් වෙන්න මිනිස්සුන්ට ලැබෙන වාසි මොනවාද

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    4,252
    8,793
    113
    සරලයි
    - ඕන ඕන වෙලාවට සීනි වගේ බඩුවක tax වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඕනේ
    - ලොකු Projects, tender procedure/Open bidding වලට යන්නේ නැතුව යාලුවොන්ට දෙන්න පුළුවන් වෙන්න ඕනේ.
    - කොමිස් ගහන්න chance එක දෙන්න ඕනේ.
    - නඩු තියෙනවා නම් ඒවා බේරාගන්න bribery එකෙන් help කරන්න ඕනේ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,091
    5,290
    113
    404
    අනෙක් උන්ට දිපුවම මිනිස්සුන්ට ලැබෙන වාසි මොනවාද ?
    අයි බං රනිල්ට දුන්නොත් ඉඩම්, තට්ටු නිවාස අයිතිය වගේ දේවල් හම්බෙයි.
    සජීයට දුන්නොත් සමුර්ධි එකී මෙකී නොකී ගොඩක් දේවල් නිකං හම්බෙයි.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,621
    2,219
    113
    Colombo
    අයි බං රනිල්ට දුන්නොත් ඉඩම්, තට්ටු නිවාස අයිතිය වගේ දේවල් හම්බෙයි.
    සජීයට දුන්නොත් සමුර්ධි එකී මෙකී නොකී ගොඩක් දේවල් නිකං හම්බෙයි.
    මාළුවා ගන්නවද
    බිලිපිත්ත ගන්නවා ද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,930
    33,685
    113
    දැන් වැඩිපුර දකින්න ත්‍යන කමෙන්ට් එකක් තමයි අනුර ජනාධිපති වෙයි. හැබැයි වැඩි දවසක් ඉන්න වෙන්නෙ නෑ. මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු නොවීම නිසා ඌව එලවනවා කියලා.

    ඇත්තටම ඔය අනුරගේ රැලි වලට එන මිනිස්සුන්ට මොනවද පොරොන්දු වෙලා ඇත්තේ. ඒව බලන්නේ නැති නිසා දන්නේ නෑ. නිවුස් කට් වලත් එහෙම තාවකාලික වාසි පොරොන්දු දැකලා නෑ. බඩු මිල සහ දූෂණ අවම කරන එක තමා ඇහිලා තියෙන්නේ.

    ගෝටා ආපු කාලේ මතකයි පොහොර නිකං දෙනවා කිව්වා. හැම ගෙදරටම වාහනයක් කිව්වා. රනිල් එනකොට ෆ්‍රි වයිෆයි දෙනවා කිව්වා.

    සජියා නම් එකට හරියන්න පොරොන්දු දීගෙන යනවා. ඌ දෙන පොරොන්දු මතකත් නෑ. වතු කම්කරුවන් ඉඩම් හිමි වැවිලිකරුවන් කරනවයි අරකයි මේකයි.

    කවුද කියන්නෙ බන් පොරොන්දු දෙන්නෙ නෑ කියලා. ඌ කෙලින්ම ලංකාව සුරපුරයක් කරන්න තමා පොරොන්දු වෙන්නේ. නය ගෙවන එක කජ්ජක්ද කියලා අහපු ඩයල් එක. හෙන ලස්සන presentation එහෙම කරලා පෙන්නනවා ලංකාවේ ඉන්න උන්ව කොටිපතියෝ කරන්නේ කෝමද කියලා.

    ජොබක් කරලා Experience තියෙන මොලේ තියෙන උන්ට තමා පෙන්නේ උගෙ පච වල සයිස් එක. ලංකාවෙ ගොඩක් ඉන්නෙ හරක් කියන එක තමා මටනම් තේරුනේ. ගොඩක් උන් පොලවේ ජීවත් වෙන උන් නෙවී.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,091
    5,290
    113
    404
    මාළුවා ගන්නවද
    බිලිපිත්ත ගන්නවා ද
    බිලිපිත්තක් අරගෙන මේ පැත්තේ කරන්න දෙයක් නෑ. මාළුවා ගන්නවා.

    ඕක කියලා නෙ ගෝටා ආවේ. අනුරත් එහෙම කිව්වාද
     
    • Like
    Reactions: Solo Rider

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    3,776
    8,918
    113
    Ursa Major
    Hmm, they promised a lot. they said they will not reduce the government sector. and will give jobs (how) for all. They said they will instigate new business ventures (by the government, using government funds means bigger the state sector). they said they will reduce taxes on commoners and impose taxes on wealthy persons or entities. they said they will recover all the money that was stolen from this country and will use these to pay debts and so on. (those promises reminds me a behavior of gamblers).

    Ok, these can be done (best case scenario, everything is in your favor), but in reality, you need to consider the worst-case scenario since there are tons of external factors that can adversely influence those decisions, which means if one of those fail, they will enact a chain reaction that can end with massive troubles. I warn you again, the risks are too high, too damn high!
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,091
    5,290
    113
    404
    කවුද කියන්නෙ බන් පොරොන්දු දෙන්නෙ නෑ කියලා. ඌ කෙලින්ම ලංකාව සුරපුරයක් කරන්න තමා පොරොන්දු වෙන්නේ. නය ගෙවන එක කජ්ජක්ද කියලා අහපු ඩයල් එක. හෙන ලස්සන presentation එහෙම කරලා පෙන්නනවා ලංකාවේ ඉන්න උන්ව කොටිපතියෝ කරන්නේ කෝමද කියලා.

    ජොබක් කරලා Experience තියෙන මොලේ තියෙන උන්ට තමා පෙන්නේ උගෙ පච වල සයිස් එක. ලංකාවෙ ගොඩක් ඉන්නෙ හරක් කියන එක තමා මටනම් තේරුනේ. ගොඩක් උන් පොලවේ ජීවත් වෙන උන් නෙවී.
    එහෙම ප්‍රසන්ටේශන් කරාද
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,825
    7,626
    113
    ඩොටේ
    අනුර දින්නොත්

    original ජෙප්පන්ට: දේශපාලන බලය, අවු 50ක් විතර ගන්න බැරිවුණ එකී නොකී මෙකී arrears​
    අවස්ථාවාදී former බයියොන්ට: දේශපාලන බලය, සුපුරුදු හොරකම වංචාව, සුපුරුදු ව්‍යාපාර​
    රැල්ලට එකතුවුණ former බයියොන්ට: නන්දසේනව ගෙනත් වුණ ලැජ්ජාව වහගන්න, රැඩිකල්, බුද්ධිමත් කියලා පංපෝරි ගහන්න, පැරදිලා කොන් නොවී බේරෙන්න​
    පාවෙන ඡන්ද: වංචාව දූෂණය නැති කරලා මේ රට ගොඩගන්න කියලා අවංක චේතනාවෙන් ඡන්දෙ පාවිච්චි කරා කියන ආත්ම තෘප්තිය / ආයෙ පාරක් රැවටුණා කියන පසුතැවීම​
    රනිල් දින්නොත්

    original යූන්පීකාරයන්ට: දේශපාලන බලය, රනිල් ඡන්දෙකින් දින්නා කියන සතුට​
    අවස්ථාවාදී former බයියොන්ට: දේශපාලන බලය, සුපුරුදු හොරකම වංචාව, සුපුරුදු ව්‍යාපාර​
    පාවෙන ඡන්ද: මේ වෙලාවෙ රනිල් තමයි කියලා අවංක චේතනාවෙන් ඡන්දෙ පාවිච්චි කරා කියන ආත්ම තෘප්තිය / ආයෙ පාරක් රට විනාස කරා කියන පසුතැවීම​
    සජිත් දින්නොත්

    සජබයියොන්ට: දේශපාලන බලය, රනිල් ඡන්දෙකින් පැරැද්දුවා කියන සතුට​
    අවස්ථාවාදී සජබයියොන්ට: දේශපාලන බලය, සුපුරුදු හොරකම වංචාව, සුපුරුදු ව්‍යාපාර​
    පාවෙන ඡන්ද: රනිල්ගෙන් ජෙප්පන්ගෙන් රට බේරගන්න ඡන්දෙ පාවිච්චි කරා කියන ආත්ම තෘප්තිය / ආයෙ පාරක් රට විනාස කරා කියන පසුතැවීම​
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,454
    1,518
    113
    කවුද කියන්නෙ බන් පොරොන්දු දෙන්නෙ නෑ කියලා. ඌ කෙලින්ම ලංකාව සුරපුරයක් කරන්න තමා පොරොන්දු වෙන්නේ. නය ගෙවන එක කජ්ජක්ද කියලා අහපු ඩයල් එක. හෙන ලස්සන presentation එහෙම කරලා පෙන්නනවා ලංකාවේ ඉන්න උන්ව කොටිපතියෝ කරන්නේ කෝමද කියලා.

    ජොබක් කරලා Experience තියෙන මොලේ තියෙන උන්ට තමා පෙන්නේ උගෙ පච වල සයිස් එක. ලංකාවෙ ගොඩක් ඉන්නෙ හරක් කියන එක තමා මටනම් තේරුනේ. ගොඩක් උන් පොලවේ ජීවත් වෙන උන් නෙවී.

    Ruchirage poll eke inne jobak karala experience thiyana mole thiyana un thamai. :rolleyes:
     
    • Like
    Reactions: Challenger SRT8

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    991
    1,176
    93
    Hmm, they promised a lot. they said they will not reduce the government sector. and will give jobs (how) for all. They said they will instigate new business ventures (by the government, using government funds means bigger the state sector). they said they will reduce taxes on commoners and impose taxes on wealthy persons or entities. they said they will recover all the money that was stolen from this country and will use these to pay debts and so on. (those promises reminds me a behavior of gamblers).

    Ok, these can be done (best case scenario, everything is in your favor), but in reality, you need to consider the worst-case scenario since there are tons of external factors that can adversely influence those decisions, which means if one of those fail, they will enact a chain reaction that can end with massive troubles. I warn you again, the risks are too high, too damn high!
    Desperate times call for desperate measures
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,930
    33,685
    113
    Ruchirage poll eke inne jobak karala experience thiyana mole thiyana un thamai. :rolleyes:

    ජොබක් කරපු පලියට management ගැන සරල දැනුමක්වත් නැති උන් කියලා පේනවා. ලපයා කියපුවා කොච්චර practical නැද්ද කියලා ඕනම් කියන්න පුලුවන්. ඒත් හෑලි ලියන්න කැම්මලි
     
    • Like
    Reactions: Challenger SRT8

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,454
    1,518
    113
    ජොබක් කරපු පලියට management ගැන සරල දැනුමක්වත් නැති උන් කියලා පේනවා. ලපයා කියපුවා කොච්චර practical නැද්ද කියලා ඕනම් කියන්න පුලුවන්. ඒත් හෑලි ලියන්න කැම්මලි
    Kalin unta chande deddith ochchara hithuwanam ithin meka dan singapore wage wela. :rolleyes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    17,851
    4,894
    113
    Sherwood වගේ තැනක
    අඩෝ මං වෙන ත්‍රෙඩ් එකක දැම්ම නෙ. ඒකම මේකටත් දාන්නන් කොපි කරල 😌

    මේ යන විදිහිටම යයි., මීට අමතරව මං මාලිමාවෙන් බලාපොරොත්තු වෙන කමිටු තුනක් තියෙනව

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටිකක් එයි, ඒ පැත්ත බලන්න කමිටුවක් පත් කරයි

    දූශනය ටැකල් කරන්න, රටේ පවතින නීති ප්‍රතිසංස්කරණය කරන්න කමිටුවක් පත් කරයි

    ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොයා, නීතිපතිගෙ පකේ වැඩ නිසා තාක්ශනික දෝස කියල විසිවෙච්ච නඩු නැවත කැඳවන්න, පරණ හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි

    ණය ප්‍රතිව්‍යුහකරණයට, අයි එම් එෆ් එකේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්න, රටේ නිශ්පාද ආර්තිකය ගැන ඍජු තීරණ ගන්න කමිටුවක් පත් කරයි..

    කැබිනට් එක අඩු වෙයි, රාජ්‍ය අමාත්‍ය ටික නැති වෙයි


    මේ කිව්වෙ මං වුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒව, කරයිද නැද්ද දන්නෙ නෑ, ඒක දැනගන්න තමයි ඡන්දෙ දෙන්නෙ.

    ඔය උඩ මං කියපු ටික දැනටම්ත් බලේ හිටපු අපේක්ශකයො රටේ විවිධ වෙලාවල් වලදී කරල තියෙනව වගේම ඡන්ද පොරොන්දු විදිහටත් දීල තියෙනව. හැබැයි වුන්ට වඩා මාලිමාවෙන් වෙනස් දෙයක් විදිහට මං බලාපොරොත්තු වෙන්නෙ ඔය හැම කමිටුවකම සුදුස්සාට සුදුසු තැන දීම, තමන්ගේ යාලු මිත්‍රයෝ, පවුලේ අය, හොරු ඔය කමිටු වලට පත් නොකිරීම, කමිටු වලට දේශපාලන අත පෙවීම් නොකිරීම, ඒ වගේම ඒ කමිටුවල යෝජනා/වාර්තා පාස්කු කොමිසම වගේ ප්‍රසිඩන්ට් විතරක් කියෝල විසිකරල දාන ඒව නොවී සැබෑවටම ක්‍රියාවට නැංවීම සහ ඒ සියලු තොරතුරු ට්‍රන්ස්පේරන්සි එකක් ඇතුව මහජනතාවට දැනගන්න සැලැස්වීම.

    ඔන්න මගේ අහිංසක බලාපොරොත්තු 😌
    තව මාස 6කින් විතර උබලත් මේව බලල ආතල් එකක් ගනිල්ල.. මටත් විශ්වාසයක් නෑ.. 😂 හැබැයි ඉතින් රනිල්,සජිත් ආව කියල නං මේ එකක්වත් වෙයි කියල බලාපොරොත්තුවකුත් නෑ 😅
    ------ Post added on Aug 5, 2024 at 10:23 PM
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    3,037
    2,800
    113
    Panadura
    #මාලිමාවටකෝටියක් කියන හෑශ් ටැග් එක චන්දෙ කිට්ටුවෙලා වයිරල් යනවා. ඊට පස්සෙ ලොකු රැල්ලක් ඇවිත් මේකෙ සජබෙට දෙන උනුත් රැල්ලට මාලිමාවට දෙනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,930
    33,685
    113
    Kalin unta chande deddith ochchara hithuwanam ithin meka dan singapore wage wela. :rolleyes:

    චන්දේ ඉල්ලන්නේ ගොන්නු සෙට් එකක්නම්, උන්ගෙන් අඩුම චාටර් එකා තොරන එකනෙ බන් කරන්නෙ. ඒක තමා අද වෙනකන් උනෙත්. ඉස්සරහට වෙන්නෙත්.
     
    • Like
    Reactions: Challenger SRT8

    iworld

    Well-known member
  • Sep 8, 2007
    14,810
    19,864
    113
    චී ලංකාව
    දැන් වැඩිපුර දකින්න ත්‍යන කමෙන්ට් එකක් තමයි අනුර ජනාධිපති වෙයි. හැබැයි වැඩි දවසක් ඉන්න වෙන්නෙ නෑ. මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු නොවීම නිසා ඌව එලවනවා කියලා.

    ඇත්තටම ඔය අනුරගේ රැලි වලට එන මිනිස්සුන්ට මොනවද පොරොන්දු වෙලා ඇත්තේ. ඒව බලන්නේ නැති නිසා දන්නේ නෑ. නිවුස් කට් වලත් එහෙම තාවකාලික වාසි පොරොන්දු දැකලා නෑ. බඩු මිල සහ දූෂණ අවම කරන එක තමා ඇහිලා තියෙන්නේ.

    ගෝටා ආපු කාලේ මතකයි පොහොර නිකං දෙනවා කිව්වා. හැම ගෙදරටම වාහනයක් කිව්වා. රනිල් එනකොට ෆ්‍රි වයිෆයි දෙනවා කිව්වා.

    සජියා නම් එකට හරියන්න පොරොන්දු දීගෙන යනවා. ඌ දෙන පොරොන්දු මතකත් නෑ. වතු කම්කරුවන් ඉඩම් හිමි වැවිලිකරුවන් කරනවයි අරකයි මේකයි.
    වාසි බලන් අවුරුදු 75ක් කෙලෝගත්ත මදිද