මිනිස්සු කන්න නැතුව ඉන්න වෙලේ මේ කරන වැඩේ හරිද බං?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    3,987
    3,687
    113
    මහරගම
    අඩු ගානේ පූජ කරාට පස්සෙවත් කන්න නැති අයට දෙන්න තිබ්බ නේද...:(

    Screenshot_2021-06-25-11-02-46_copy_432x741.jpg


     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    21,216
    12,468
    113
    KY
    Oka hodata logically pahadili karala thibba banaka.
    Kirulapana dhamma wijaya hari ududumbara kaashyapa hari katu kurunne gnanaanandha hari.

    Shit.

    Mathaka nane kawuda , kothanada kiyala.

    Hambunoth dennan.

    අපේ තාත්තාගේ දානේ එයාට පුජා කරන්න ගිහින් අපිට හොද පරිප්පුවක් දුන්නා කිරුලපන සාදු බන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,493
    12,135
    113
    කන්න නැති අයට කන්න නැති වෙන්නෙ මේ දානය නිසා කියල හිතෙන එක එච්චර සාධාරණ නෑ.
    ඔය වගේ දාන දෙන ගොඩක් අය කන්න නැතිව ඉන්නව කියල හිතන අයටත් බඩු පාර්සල් එහෙම බෙදන ගමන් තමා මේ වගේ වැඩත් කරන්නෙ. මේ දානෙ දෙන්නෙ එයාගෙ අම්ම තාත්ත වෙනුවෙන් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. දරුවෙක් තමන්ට පුළුවන් උපරිමය කරන එක වැරද්දක් නෙවෙයිනෙ.

    බුද්ධාගමට අනුව ඔතන තියෙන ලොජික් එක කර්මයම තමා. බුදුවරයෙක් ජීවමානව නොසිටියත් ඒ නමටත් දාන ලබන්න තරම් පින් කරල තියෙනව. ඒකට ඉරිසියා කරල වැඩකුත් නෑ ඉතින්. එහෙම දාන ලැබෙනව සීවලී රහතන් වහන්සේටත්.
    සමහර මිනිස්සුත් ඉන්නව කොච්චර සල්ලි තිබ්බත් වෙලාවට බත් ටිකක් කන්න බැරි වෙන. සමහර දුප්පත් මිනිස්සු ඉන්නව කොච්චර අමාරු කන් තිබ්බත් වේලක් මග ඇරෙන්නෙ නැති වෙන්න වල් අලයක් හරි තම්බගෙන කන්න පුළුවන් වෙන.
    එහෙම පිනක් තියෙන අයටත් තව 80% අවස්තාවක් තියෙනව කෑම ටිකක් නොලෑබී යන්න. වගේම පිනක් නැති අයටත් 80% අවස්තාවක් තියෙනව ඒක ලබා ගන්න.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    759
    1,073
    93
    කිසිම වෙලාවක මේ වැඩේ පිලිගන්න බෑ.. බුදුදහමේ පින් කර කර ඉන්න කියලා නෙමේ කියලා තියෙන්නේ .. කුසල් වඩන්න කියලා.සසරින් එතෙරවෙන්න කියලා.. මේක තමයි අද බුද්ධාගමට වෙලා තියන විනාසය..
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    759
    1,073
    93
    sir lata rawatune na pansal walata rawatune na pani walata ahu une na. nihathamani sathutak 🙂
    පැනි කතාවනම් පිලිගන්න බෑ..මොකද මම පැණි බීපු කෙනෙක්.මට කොරෝනා නෑ:yes:

    ධම්මික පැණිය ෆේල් කල පිලපිටිය කමිටුවේ පරීක්ෂණය පිලිගන්න බෑ" - ආචාර්ය නලින් ද සිල්වා​

    https://elakiri.com/threads/ධම්මික-...ණය-පිලිගන්න-බෑ-ආචාර්ය-නලින්-ද-සිල්වා.1988952/

    https://www.facebook.com/watch/?ref=external&v=299976511631878
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    3,455
    3,494
    113
    london
    මැරුණට පස්සේ හොද ජිඉවිතයක් ගෙවන්න තියෙන ආසාව,එක ඉතින් අපි විශ්වාස කරන දේ අනුව වෙනස්.මම නම් මැරුණට පස්සේ යේ ඉපදෙනවා කියලා පිළිගන්නැ,ඒ නිසා පින්,උදව් කරනවා කියල ඔය වගේ වැඩ කරන්නේ.ජීවත් වෙලා ඉන්න කලේ මිනිස්සුන්ට උදව් කරනවා පුළුවන් විදිහට,
    මැරුණට පස්සේ ඉපදෙනවා කියල විශ්වාස කරන කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් ඕකට වැරැද්දක් කියන්න බැ,අපි හිතන විදිහට හැමෝම හිතන්න ඕන නැ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,863
    5,569
    113
    127.0.0.1
    පැනි කතාවනම් පිලිගන්න බෑ..මොකද මම පැණි බීපු කෙනෙක්.මට කොරෝනා නෑ:yes:
    :lol: මම ගස්ලබු කෑව ඊයේ.
    මට corona නෑ. ගස්ලබු කාපු නිසා මන් බේරිලා ඉන්නේ.

    අපේ තාත්තා fride rice එකක් කෑව කිව්වා. එයටත් corona නෑ අද.

    Friderice නිසා තාත්තා බේරිලා ඉන්නේ.

    මේ රටේ තව මිනිස්සු ගොඩක් දේවල් ජාති කාල බීල corona නැතිව ඉන්නවා බේරිලා.

    වතුර බීපු අයත් ඉන්නවා corona නැතුව. උන් බේරිලා ඉන්නේ වතුර බීපු හින්දා :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,493
    12,135
    113
    :lol: මම ගස්ලබු කෑව ඊයේ.
    මට corona නෑ. ගස්ලබු කාපු නිසා මන් බේරිලා ඉන්නේ.

    අපේ තාත්තා fride rice එකක් කෑව කිව්වා. එයටත් corona නෑ අද.

    Friderice නිසා තාත්තා බේරිලා ඉන්නේ.

    මේ රටේ තව මිනිස්සු ගොඩක් දේවල් ජාති කාල බීල corona නැතිව ඉන්නවා බේරිලා.

    වතුර බීපු අයත් ඉන්නවා corona නැතුව. උන් බේරිලා ඉන්නේ වතුර බීපු හින්දා :yes:
    අප්පුවගෙ ඒ එකවුන්ට් එකටත් හරි අමාරුවෙන් හදාගත්ත එකවුන්ට් එක :lol::lol::lol:
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    759
    1,073
    93
    :lol: මම ගස්ලබු කෑව ඊයේ.
    මට corona නෑ. ගස්ලබු කාපු නිසා මන් බේරිලා ඉන්නේ.

    අපේ තාත්තා fride rice එකක් කෑව කිව්වා. එයටත් corona නෑ අද.

    Friderice නිසා තාත්තා බේරිලා ඉන්නේ.

    මේ රටේ තව මිනිස්සු ගොඩක් දේවල් ජාති කාල බීල corona නැතිව ඉන්නවා බේරිලා.

    වතුර බීපු අයත් ඉන්නවා corona නැතුව. උන් බේරිලා ඉන්නේ වතුර බීපු හින්දා :yes:
    වතුපිටිවල රෝහලේ විද්යාත්මක ටෙස්ට් එකක් කරා.. එකෙන් ධම්මික පැණිය පාස්. පාස් එක ආයි ෆේල් වෙන්න බෑ..

    පැනඩොල් පෙත්තෙන් උණ බහිනවයි කියලා විද්යාත්මකව ඔප්පු උනානම් හෙට ඉදන් පැනඩෝල් බීපු හැමෝම කියන්නේ පැනඩොල් බීලා උණ අඩු උනා කියලා.ඒවගේම තමයි පැණියටත් .. :yes:


    මම උබට PM එකක් දාන්නම් මචං.
    නිකං බුද්දාගම චටර් වෙනවා පබ්ලික් වෙන එකෙන්.
    බුද්ධාගම (බුද්ධ + ආගම ) කියන්නේ බුදුහාමුදුරුවෝ හදපු දෙයක් නෙමේ.ඒක පෘතක්ජනයෝ හදපු දෙයක්. බුදුහාමුදුරුවෝ කිව්වේ බුදු දහම..
    ------ Post added on Jun 25, 2021 at 9:26 AM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    1,354
    1,985
    113
    අපේ තාත්තාගේ දානේ එයාට පුජා කරන්න ගිහින් අපිට හොද පරිප්පුවක් දුන්නා කිරුලපන සාදු බන්.
    Kirulapana saadu ge photo ekak daanawa da mchn kawuda kiyala balanna ?
    Ada kaale sahenna innawa aluth haamuduruwaru.
     
    • Like
    Reactions: lasankandy