මිනිස්සු කන්න නැතුව ඉන්න වෙලේ මේ කරන වැඩේ හරිද බං?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    3,420
    11,730
    113
    Valhalla
    වතුපිටිවල රෝහලේ විද්යාත්මක ටෙස්ට් එකක් කරා.. එකෙන් ධම්මික පැණිය පාස්. පාස් එක ආයි ෆේල් වෙන්න බෑ..

    පැනඩොල් පෙත්තෙන් උණ බහිනවයි කියලා විද්යාත්මකව ඔප්පු උනානම් හෙට ඉදන් පැනඩෝල් බීපු හැමෝම කියන්නේ පැනඩොල් බීලා උණ අඩු උනා කියලා.ඒවගේම තමයි පැණියටත් .. :yes:
    masturbating fred willard GIF
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    21,218
    12,472
    113
    KY
    වතුපිටිවල රෝහලේ විද්යාත්මක ටෙස්ට් එකක් කරා.. එකෙන් ධම්මික පැණිය පාස්. පාස් එක ආයි ෆේල් වෙන්න බෑ..

    පැනඩොල් පෙත්තෙන් උණ බහිනවයි කියලා විද්යාත්මකව ඔප්පු උනානම් හෙට ඉදන් පැනඩෝල් බීපු හැමෝම කියන්නේ පැනඩොල් බීලා උණ අඩු උනා කියලා.ඒවගේම තමයි පැණියටත් .. :yes:



    බුද්ධාගම (බුද්ධ + ආගම ) කියන්නේ බුදුහාමුදුරුවෝ හදපු දෙයක් නෙමේ.ඒක පෘතක්ජනයෝ හදපු දෙයක්. බුදුහාමුදුරුවෝ කිව්වේ බුදු දහම..
    ------ Post added on Jun 25, 2021 at 9:26 AM


    එහෙම කියල මචං උඩ බලන් කෙල ගහ ගන්න ඕන නෑ කියලා මම හිතන්නේ. ලංකාවේ මහා නායකලා ඉන්නවා, නිකා කියල අරක මේක බෙදාන තියෙනව. ඕකුන් හරි නම් බුද්දාගම රැක ගන්න වැඩ කරන්න ඕන.


    Kirulapana saadu ge photo ekak daanawa da mchn kawuda kiyala balanna ?
    Ada kaale sahenna innawa aluth haamuduruwaru.
    ගුගල් කරාම එනවා බන්.හරි ෆොටෝ තමා එන්නේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,863
    5,569
    113
    127.0.0.1
    වතුපිටිවල රෝහලේ විද්යාත්මක ටෙස්ට් එකක් කරා.. එකෙන් ධම්මික පැණිය පාස්. පාස් එක ආයි ෆේල් වෙන්න බෑ..

    පැනඩොල් පෙත්තෙන් උණ බහිනවයි කියලා විද්යාත්මකව ඔප්පු උනානම් හෙට ඉදන් පැනඩෝල් බීපු හැමෝම කියන්නේ පැනඩොල් බීලා උණ අඩු උනා කියලා.ඒවගේම තමයි පැණියටත් .. :yes:
    එකඟ වෙන්න බැ. බටහිර වෛද්‍යවරු සහ විද්‍යාවෙ ක්‍රම වලින් කරපු ටෙස්ට් ගැන මගේ විශ්වාසයක් නෑ.

    ඔයා ට corona ආවේ නැත්තේ භද්‍ර කාලි මෑණියන් කියපු දෙයක් fail වෙන්නේ නැති නිසා.

    මට ගස්ලබු කන්න කිව්වේ කාලි මාතාව. ඒකයි මට corona නැත්තේ.

    තාත්තට fride rice කන්න කිව්වේ කාලි මෑණියන්. ඒකයි තාත්තා බේරිලා ඉන්නේ.

    කාලි මෑණියන් ගෙ බලයෙන් අනික් මිනිස්ස කන කෑම වර්ග බිම වර්ග නිසා corona එන්නේ නෑ උන්ට.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    1,005
    989
    113
    Pilimathalawa
    කුසල් වඩන්න කියලා
    බැලු බැල්මට අප්සට් වගේ තමයි
    මේක හරිද වැරදිද කියන්න මම දන්නේ නැ
    මම දන්නා කරුණු කිහිපයක් කියන්නම්

    01-බුදු හාමුදුරුවෝ පෙරුම් පුරන කාලයේ ඉඳන් රැස් කරපු පින් බලයෙන් තමයි
    තවමත් බුද්ධ කියන නමටත් මේ දාන මාන ලැබෙන්නේ

    02-මේ දානය කන්න නැති අයට දෙනවා කියල හිතන එක
    නිකම් හිතන්න සල්ලි තියන
    කෙනෙක්ගේ සල්ලි දුප්පත් කෙනෙකුට දීලා දෙපැත්ත balance කරන්න try කරනවා වගේ
    එහෙම කරන්න පුළුවන් නම් මිනිස්සු පින් කරන්න ඕනේ නැ නේද

    03-බඩගින්නේ ඉන්න සිද්ද වෙන්න කර්මයක් කරලා තියනවා නම්
    ඒ කෙනාට කොහොම හරි බඩගින්නේ ඉන්නම වෙනවා
    බුදු හාමුදුරුවන්ගේ කාලෙත් එහෙම හිටපු රහතන් වහන්සේ නමක් ගැන අහල තියනවා
    එයාට කන්න හම්බවෙන්නේ නැ මොනවා හරි අතට ගත්තොත් එක පිළුණු උනාලු
    කන්න බැරි විදියට අන්තිමට ඒ රහතන් වහන්සේ ගේ අන්තිම මොනොතේ සැරියුත් මහා රහතන් වහන්සේ
    ගේ අතින් දානයක් කැවුව කියල කතාවක් තියනවා

    04-එක එක්කනා තමන් රිසි විදියට පින් කරනවා ඒක ඒ ඒ අය සංසාරේ පුරුදු කරගෙන ආපු හැටි
    කුසල් වඩන්න රහත් වෙන්න කියල කීවට සියලු ලෝක සියලු සත්වයන්ට රහත් වෙන්න පාරමිතා
    පිරිලා නැ එතකොට ඒ ඒ කට්ටිය පාරමිතා පිරෙනකම් සංසාරේ ගමන් කරනවා
    එකට ඒ කට්ටියට පින් කරගන්න අවශ්‍ය වෙනවා

    05-එක එක්කනා කරන පින් කම් අඩු කරන එක අපි කරගන්න පවක්
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,038
    201
    63
    මේකෙ ඉන්න ගොඩක් එවුන් රහත් වෙලා ඉන්නෙ :P O/L බුද්ධගමට A ත්තියෙනවා :yes: ඒකහින්දා මේකියන උපදේශයන් හ රියට බන පදවගේ...:P.
    "මිනිස්සු කන්න නැතුව ඉන්න වෙලේ මේ කරන වැඩේ හරිද බං?" දන්නෙ නෑ බං :no: උබහොයල බැලුවද අම්මාතාත්තාකොහොමද? ගෙදෙට්ට කන් න ගේන්නෙ කියල ....අනෙබං ඔනේඑකෙක් ඔනඑකක් කර ගත්තාවෙ උබ උබේවැඩක් බලාගෙන ඉදපං ....
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    1,491
    1,100
    113
    කිසිම වෙලාවක මේ වැඩේ පිලිගන්න බෑ.. බුදුදහමේ පින් කර කර ඉන්න කියලා නෙමේ කියලා තියෙන්නේ .. කුසල් වඩන්න කියලා.සසරින් එතෙරවෙන්න කියලා.. මේක තමයි අද බුද්ධාගමට වෙලා තියන විනාසය..
    කොහොමද කුසල් වඩන්නෙ...
     
    • Haha
    • Like
    Reactions: Deviyo and Champ HB

    dilann

    Well-known member
  • Jul 6, 2018
    12,017
    31,991
    113
    එකමත් එක රටක
    ඔය දානේ මොනවා උනත් ඔය "අසූ හාරදාහ" කියන යෙදුම අපි කොහේහරි ඉදල වැරදියට අර්ථකථනය කරගෙන ඉන්න වචනයක්...
    දැන් ඕක තඩි අංකයක් විදියට කිසිම තේරුමක් නැති විදියට පාවිච්චි කරනවා දැකල තියනවා. වෙන යෙදුමකට "අසූ හාරදාහ" කියලා සංඛ්‍යාත්මක අගයක් දීල වගේ. අපරාදේ ඉතින් ඒ ඉලක්කමත් එක්ක කාලය , ධනය අනවශ්‍ය ලෙස නාස්ති වෙනවා..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    4,260
    7,083
    113
    כדור הארץ
    නිකන් කෑම නාස්ති වෙන එක වෙන්නේ. ඔය හාල් කඩෙන් සල්ලි වලට ගත් බව ඇත්ත. ඒ උනාට කුඹුරේ ගොවියන්ගේ ඉඳලා කඩේට එනකල් ඔය හාල් හැදෙන්න මිනිස්සු කී දෙනෙක් කොච්චර මහන්සි වෙලා ඇත්ද. කී දෙනෙක් දාඩිය වගුරන්න ඇත්ද. දානේ දෙන පිනට වඩා පවක් ඇති ඒ මිනිස්සුන්ගේ මහන්සිය අපතේ යවන එක.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    1,491
    1,100
    113
    අඩු ගානේ පූජ කරාට පස්සෙවත් කන්න නැති අයට දෙන්න තිබ්බ නේද...:(

    View attachment 132460

    මෙහෙම දන් දෙන්න පුළුවන් මිනිස්සුන්ට ම තමා තව මනුස්සයෙක් ගෙ බඩගින්න නිවන්න ත් පුළුවන්
    විවේචනය කරන එවුන්ට ඔය එකක්වත් බැ හොදට හොයල බැලුවොත්

    නිකන් කෑම නාස්ති වෙන එක වෙන්නේ. ඔය හාල් කඩෙන් සල්ලි වලට ගත් බව ඇත්ත. ඒ උනාට කුඹුරේ ගොවියන්ගේ ඉඳලා කඩේට එනකල් ඔය හාල් හැදෙන්න මිනිස්සු කී දෙනෙක් කොච්චර මහන්සි වෙලා ඇත්ද. කී දෙනෙක් දාඩිය වගුරන්න ඇත්ද. දානේ දෙන පිනට වඩා පවක් ඇති ඒ මිනිස්සුන්ගේ මහන්සිය අපතේ යවන එක.
    ඔයා දානයක් දීල තියෙනවා ද
    ------ Post added on Jun 25, 2021 at 10:00 AM