මිනිස්සු කන්න නැතුව ඉන්න වෙලේ මේ කරන වැඩේ හරිද බං?

Emios

Well-known member
  • Dec 10, 2009
    38,041
    19,023
    113
    අකුසල් කියන්නේ මොනවද



    ------ Post added on Jun 25, 2021 at 12:26 PM
    ten-wholesome-deeds-1.jpg
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    1,491
    1,101
    113
    දැඩි ලෝභය ප්‍රහීන කරන්නේ කොහොමද
    මට හිතෙන්නේ මෙතන කාමමිත්යා චාරය අර්ථය වැරදි....
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    1,491
    1,101
    113
    Ask from an enlightened one.I'm not :oo:
    එච්චර දුරයන්න ඕන නෑ
    ඒකට තමා දානය තියෙන්නෙ

    ඔය දාපු පින්තූරෙ කාමමිත්යාචාරය අර්ථය වැරදි...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    38,041
    19,023
    113
    එච්චර දුරයන්න ඕන නෑ
    ඒකට තමා දානය තියෙන්නෙ

    ඔය දාපු පින්තූරෙ කාමමිත්යාචාරය අර්ථය වැරදි...
    Ubata ahuweida kiyala test karanna tama damme
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    1,491
    1,101
    113
    ඔය දාපු පින්තූරෙ කාමමිත්යාචාරය අර්ථය වැරදි.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,415
    2,154
    113
    planet earth
    අපේ තාත්තාගේ දානේ එයාට පුජා කරන්න ගිහින් අපිට හොද පරිප්පුවක් දුන්නා කිරුලපන සාදු බන්.
    කිරුලපොන ශාදු ද? උඹට අත්දැකීමක් තියන නිසා හොදයි මම ඕක කලින්ම කියන්න හිටියේ... බුද්ධ ධර්මය වෙනුවට ආගම රකින ය තමයි ඔය..තමන්ට හරි දේ තමයි හරි අනිත් ඔක්කොම වැරදයි.. ඔය සාදු ගේ බන මම නම් දන්නා එකෙක්ට අහන්න දෙන්නේ නෑ.. අර රන්දිකයගේ කපාපු පාළුව
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,151
    3,006
    113
    Sherwood වගේ තැනක
    මොන හුත්තක්ද බන් ඔච්චර මැරීගෙන තර්ක කරන්න තියෙන්නෙ.. සිමෙන්ති රවුමක් වටේට කිරිබත් ටිකක් තියෙල අනේ මේක කාට හරි පූජා වේවා කියල හිතින් ආතල් එකක් අරං දවසක් විතර පල් වෙන්න ඇරල ඒ ටික සත්තුන්ට කන්න දාන එකද සැබෑ මනුස්සකම , කන්න නැතුව බඩගින්නෙ ඉන්න එක මිනිහෙක්ට කෑම ටිකක් දෙන එකද සැබෑ මනුස්සකම.

    පිං පව් පැත්තකින් තියපන්, සල්ලි තියෙන වුන් උන්ට කැමති විදිහට කැමති ආතල් එකක් ගත්තාවේ.. මට නං කමක් නෑ 😁 හැබැයි මේකෙ වුන් ඔය උඩ කියපු අවස්ථා දෙක සංසන්දනය කරල සාදාරණීකරනය කරන්න හදන හැටි දැක්කම නං පුකෙන් හිනා යන්නෙ 😂
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    900
    1,295
    93
    දානයෙන් ඉගෙන ගන්න ඕනේ අත්හැරීම. බහුතරයක් මෝඩයෝ ඕකෙන් පින් හම්බ වෙලා ඉදිරියේ ලව්කික සැප බලපොරොත්තු වෙනවා
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,415
    2,154
    113
    planet earth
    දානයෙන් ඉගෙන ගන්න ඕනේ අත්හැරීම. බහුතරයක් මෝඩයෝ ඕකෙන් පින් හම්බ වෙලා ඉදිරියේ ලව්කික සැප බලපොරොත්තු වෙනවා
    (y)(y)(y)

    මෝහය තුල තමයි මේ හැමදේම පවතින්නේ, මෙතන කෙනක් මේකේ හොඳ කියල තර්ක කරනවා තව කෙනක් නරක කියල තර්ක කරනවා, මේ system එකම මෝහයක්, තමන් තමන්ව හොයාගන්න මම හිතන්නේ නෑ පොතක් බලලා ඒ වැඩේ කරන්න පුළුවන් කියල, මොකද දැනුම කියන්නේ මේ system එකේම තවත් එක දෙයක් විතරයි..කෙනෙක් කරන දෙයක් තව කෙනෙක්ට කුසලයක් විදියට හෝ අකුසලයක් විදියට පෙනේවි, මොකද අපි හැම වෙලේම අල්ලගන්නේ අපේ දැනුමට එහෙමත් නැත්තනම් බහුතර මතයට සාපේක්ෂව හරියන දෙයක් විතරයි...බහුතරය විසින් සම්මත කරගන්නාලද යයි හෝ එහෙමත් නැත්තම් පිළිගත් චරිතයක් කිව්වා පමනින්යයි හෝ පොතක පතක තිබුනායයි පමණින් හෝ පිළිගන්නා සමාජයක් තියෙන්නේ...දානය කියන්නේ පුහුණු කිරීමක්...ඒ අතහැරීම, මිනිස්සුන්ට අමාරුම. කෙනෙක් v8 එකක් පාවිච්චි කරනවා නඩත්තු කරනවා, හැබැයි එයා එකට හිතින් ඇලිල නෑ, තව කෙනක් v8 එකක් දන් දෙනවා, හැබැයි එයා ඒක කරන්නේ හිතේ තව අරමුණක් ඇතිව...එතකොට ඉතින් ආයිත් අර cycle එකමයි මේ system එකමයි... දන් දෙන්න අත අරින්න පුරුදුවෙන්න අතින් නෙවෙයි හිතින්...කුසලය කියන්නේ මනසේ එක ස්ටටේ එකක් කියල මට හිතෙන්නේ..අනික දැන් ඔය දීපු දානය ඇත්තටම ඒ කෙනාගේ හිතේ අරමුණ දන්නේ නැතිව මෙතන විවේචනය කරලා වැඩක් නෑ ඒ වගේම ගුණ වයල වැඩක් නෑ...මොකද චේතනාව දන්නේ දීපු කෙනා.. තව මෙහෙම දේකුත් කියන්නම් බුදුහාමුදුරුවොන්ගෙන් ධර්ම ගැටළු විසඳගන්න ආපු බඩගිනි හැදිච්ච මනුස්සයෙකුට මුලින්ම දුන්නේ ධර්මය නෙවෙයි කෑම....
    ------ Post added on Jun 25, 2021 at 2:03 PM
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    2,158
    1,328
    113
    ආමිස පූජා...බොහෝ පින් රැස් වේ බුදුපියාණන්ට පූජා කලපසු තව කෙනෙකුට පූජා කරන එක හොඳ නෑ... ඒක තේ‍රුම් කර දෙන්නම්. ආහාර,පාන පූජාවේදී බුදුපියාණන්ට මෙනෙහි කරගෙන උන්වහන්සේගෙ උතුම් ගුණයන්ට පූජා කරපුවහම අපේ සිත ඒ බුදුපියාණන්ට පූජාවටම පිහිටයි... බොහෝ පින් රැස් වේ.අපි ඒ පිදූ ආහාර වෙන කෙනෙකුට දුන්නොත් එය බුදුපියාණන්ට කරන ගරුකිරීමක්ද?අපේ සිතිවිල්ල දෙකට වෙනවා...සත්වයන් එම ආහාර දුන්නොතින් මෙයාල ඒ දීපු ආහාර කයිද?විනාශ වෙයිද කිය කියා සිත සිතා ඉන්නවා... එතකොට සිත විසිරිලා ඉවරයි....
    දානය පුරුදු කරන්න ඕනි අතහැරීමත් එක්ක.

    දන් දුන්නට පස්සේ කෑමට මොකද වෙන්නෙ කියල බලන් ඉන්නව නම් ඒක දානයක් වෙනවද ?? අන්තිමට බලද්දී තමුන්ගෙ තෘෂ්ණාව නම් වැඩි වෙලා.

    අවබෝදයෙන් තොරව කරන ඕනෙම දෙයක් නිසා තමුන්ටම අයහපතක් වෙන්න තමා වැඩි ඉඩක් තියෙන්නේ...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    21,225
    12,487
    113
    KY
    කිරුලපොන ශාදු ද? උඹට අත්දැකීමක් තියන නිසා හොදයි මම ඕක කලින්ම කියන්න හිටියේ... බුද්ධ ධර්මය වෙනුවට ආගම රකින ය තමයි ඔය..තමන්ට හරි දේ තමයි හරි අනිත් ඔක්කොම වැරදයි.. ඔය සාදු ගේ බන මම නම් දන්නා එකෙක්ට අහන්න දෙන්නේ නෑ.. අර රන්දිකයගේ කපාපු පාළුව
    ඔව් බන්..ඒ කතාව නම් ඇත්ත.🙁 බොරුව විතරයි.
    Mokakda bn une pm
    😞
    මටත් ඒක දාපං මචං.
    🙁