මිනිස්සු වැඩ පෙන්වයි, විවෘත කිරීමේ උත්සවයේ වියදම රු 60/=

erozan

Well-known member
  • Mar 18, 2011
    72,239
    16,721
    113
    Malabe
    ඕව කුහක ජෙප්පො කරන වැඩ, උන්ටම කියල හදව ගන්ඩ තියෙන්නෙ ඉතුරුවත්
     
    • Haha
    Reactions: siri_ayya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    8,328
    10,676
    113
    Fantasy
    කතුරකුත් ලග කඩේකින් ඉල්ලගන්ඩ තිබ්බ හැබැයි😊.

    Anyway ඇත්තටම කඩවත බස් ස්ටැන්ඩ් එක සම්පූර්නයෙන්ම හදලා ඉවරද. දැන් අවුරුදු ගානක් තිස්සෙ හද හදනේ තිබ්බේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    72,239
    16,721
    113
    Malabe
    කතුරකුත් ලග කඩේකින් ඉල්ලගන්ඩ තිබ්බ හැබැයි😊.

    Anyway ඇත්තටම කඩවත බස් ස්ටැන්ඩ් එක සම්පූර්නයෙන්ම හදලා ඉවරද. දැන් අවුරුදු ගානක් තිස්සෙ හද හදනේ තිබ්බේ
    ඒව ලෙෆ්ට්, තියෙන විදිහට පාවිචි කරපල්ල ජෙප්පන්ට මොන පහසුකම්ද උන්ට ඕන හරක් මඩුවක් හරි යනව.🤣🤣🤣
     

    mahadana_muththa

    Active member
  • Jan 5, 2020
    117
    126
    43
    ඒව ලෙෆ්ට්, තියෙන විදිහට පාවිචි කරපල්ල ජෙප්පන්ට මොන පහසුකම්ද උන්ට ඕන හරක් මඩුවක් හරි යනව.🤣🤣🤣
    බයියෝන්ට මහින්ද මහත්තයා කරපුවයේ තරහ පිට වෙන්නේ ජෝප්පොන්ට බැනල. 😂😂😂
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    6,453
    10,106
    113
    කෝටියක් විතර වියදම් කරලා opening ceromony ගන්න හිතන් ඉන්න ඇත්තේ.
    බයියෝ දන්නේ හොරකම් කරන්නයි, මිනි මරන්නයි, ගෑනු දුෂණය කරන්නයි විතරයිනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    72,239
    16,721
    113
    Malabe
    බයියෝන්ට මහින්ද මහත්තයා කරපුවයේ තරහ පිට වෙන්නේ ජෝප්පොන්ට බැනල. 😂😂😂
    බැනල තරහ පිට කරනවනම් සතුටු වෙයන් ,උන් වගේ මිනි මරල බේරෙ ගිල්ලල බස් ගෙවල් ගිනි තියල නෙමේනෙ..
     

    mahadana_muththa

    Active member
  • Jan 5, 2020
    117
    126
    43
    බැනල තරහ පිට කරනවනම් සතුටු වෙයන් ,උන් වගේ මිනි මරල බේරෙ ගිල්ලල බස් ගෙවල් ගිනි තියල නෙමේනෙ..
    තොපි වගේ ගොන්නු නම් බේරේ වැවේ නෙවේ ලැට් වලකට ඔබල ගත්තත් වැඩක් නෑ ගොන් බයියෝ. එක නෙවේ @erozan අර පාස්කු ප්‍රහාරෙයි මහබන්කුවයි කාදිනලුයි ජෙප්පොයි කරා වෙන්න බැරිද ?
     
    • Haha
    Reactions: hacker T

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    39,555
    2,289
    113
    35
    හත් ඉලව්වෙ!
    කෝටියක් විතර වියදම් කරලා opening ceromony ගන්න හිතන් ඉන්න ඇත්තේ.
    බයියෝ දන්නේ හොරකම් කරන්නයි, මිනි මරන්නයි, ගෑනු දුෂණය කරන්නයි විතරයිනේ
    samahara ewa 400 laks budget karala thiyenawalu..hithahanko... :rolleyes2:
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    802
    964
    93
    60 ක් නම් මදි අඩුම 10 000ක් වියදම් කරලා බීම ටිකක් කේක් කැල්ලක් වත් අල්ලන්න ඕනේ.