මිනිසා යනු ශාකභක්ෂක සත්වයෙකි....ධීවර කර්මාන්තයට තිත තබමු..කුඹුරු කොටමු.

Ravana21

Well-known member
  • Apr 29, 2021
    814
    1,104
    93
    වදුරෝ ශාක භක්ශකද කියලා මුලින් හොයලා බලපන්
    කොහොම හරි වදුරගෙත් අපෙත් ඇග නිර්මානය වෙලා තියෙන්නේ ශාක ආහාර වලට.. වදුරෝයි අපියි අහුවෙන අහුවෙන දේවල් කටේ ඔබාගත්තට ඇග පලි නෑ. :yes:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    2,833
    4,540
    113
    Somewhere in this world
    වෙජිටේරියන් සත්තු වගේ මෙච්චර දිග බඩවැලක් මට තියෙන්නේ අහවල් කෙංගෙඩියකටද?:eek: මස් කන සත්තුවගේ මස්වල තියන විස ඇගට උරාගන්නේ නැති විදිහට බඩවැල කොට වෙන්න එපැයි? :eek: මාව සර්වභක්ෂකයෙක් කලේ මස් මාලු වලට පෙරේත සුද්දා.උගේ බොරු විද්යාවෙන්.:frown:ගව මස් කෑමෙන් පස්සේ ලෙඩ වැඩි උනයි කියලා ආයුවඩ්ඩන සූත්‍රෙත් තියනවා.:shocked:

    👉වාරකං කාලේට මාලු අල්ලන අයට කුඹුරු කොටන්න පුලුවන්නම් දිගටම ගොවිතැන් කලානම් මොකැයි?8-)
    👉මාලු අල්ලන එක බුද්ද දේශයට ගැලපෙන්නේ නෑ කියලා සුනාමියක් එවලා 2004දි සොබාදහම පාඩමකුත් ඉගැන්නුව..දැන් නැවකුත් එවලා.:o
    👉1600 ගණන් වල අපි කවුරුවත් මස් මාලු කෑවේ නෑ කියලා රොබට් නොක්ස් කියනවා.:o

    👉එතකොට 1500 ගණන්වල මුල්ලෙරියාවේ මිනිස්සු මස් මාලු කන පෘතුගීසින්ව සමූල ඝාතනය කරන්න තරම් මේ වෙජ්ටේරියන් කොල්ලන්ට හයිය ආවේ මොන සප්ලිමන්ට් එකෙන්ද ?දැවෙන ප්‍රශ්ණ මේවා..:censored:

    වෙජිටේරියන් අයගේ හයියයි උසයි බලාගන්න.. :yes:

    178502248_5420033688038352_934566206601516968_n.jpg

    සත්යයේ සටහන බුද්ධියේ විමසුමට..:yes:
    Confirmed :
    @hodakolla @Candid-B @D_Mad @Roxxy2K @Ragna_SL @පුරවැසියා @Solo Rider @Walter Hartwell White @niranga1989 මචංලා මතකද රතුමිරිස් කන සීන් එක හැමදාම රතුමිරිස් කන අය කිය කිය උස්සං එනව ඒකම සමානයි මේ සීන් එකට 🤣🤣🤣 දැං වෙජිටේරියන් කියල යකඩ උස්සන උන් අරං එනව 🤣🤣🤣🤣🤣
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    814
    1,104
    93
    Confirmed :
    @hodakolla @Candid-B @D_Mad @Roxxy2K @Ragna_SL @පුරවැසියා @Solo Rider @Walter Hartwell White @niranga1989 මචංලා මතකද රතුමිරිස් කන සීන් එක හැමදාම රතුමිරිස් කන අය කිය කිය උස්සං එනව ඒකම සමානයි මේ සීන් එකට 🤣🤣🤣 දැං වෙජිටේරියන් කියල යකඩ උස්සන උන් අරං එනව 🤣🤣🤣🤣🤣
    අපිට පණ තියන කුකුලෙක්,ඌරෙක්,හරකෙක් දැක්කම කෙල උනන්නේ නැතිනම් අපි මස් කන්න උචිතයි කියලා කියන්නේ කොහොමද?:-)Tony Jayawardene වෙජිටේරියන්..දන්නෙ නැත්තම් එයාගෙන් අහන්න..:yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    62,217
    65,851
    113
    Leasing World
    Confirmed :
    @hodakolla @Candid-B @D_Mad @Roxxy2K @Ragna_SL @පුරවැසියා @Solo Rider @Walter Hartwell White @niranga1989 මචංලා මතකද රතුමිරිස් කන සීන් එක හැමදාම රතුමිරිස් කන අය කිය කිය උස්සං එනව ඒකම සමානයි මේ සීන් එකට 🤣🤣🤣 දැං වෙජිටේරියන් කියල යකඩ උස්සන උන් අරං එනව 🤣🤣🤣🤣🤣
    :lol: :lol: :lol:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    1,086
    3,487
    113
    62
    Albuquerque, New Mexico
    ඇයි අපි බිත්තර කවන්නේ ? බිත්තර කෑවම උස යනවයි කියලා කවුද කිව්වේ? බිත්තර වල තියන ප්‍රෝටීන්වලට වඩා මුරුංගා කොල වල සහ දඹල වල තියන ප්‍රෝටීන් ප්‍රමානය කුකුල්මස්වලවත් නැති බව ඔබ දන්නවාද ? :yes:
    ------ Post added on May 31, 2021 at 10:30 AM

    ප්‍රශ්නයකින්ම පිළිතුරු දෙනවාට සමා වෙන්න, නමුත් එහෙම උස යනවා නම් හොඳට කැලෑ කොළ කන උතුරු කොරියානු මිනිස්සු උන්ගේම සර්වසම ජාන සෙට් එකක් තියෙන දකුණු කොරියානු මිනිස්සුන්ට වඩා කුඩා ඇයි? ජපානයේ මිනිස්සු, චීනයේ මිනිස්සු 70 දශකය ට පෙර දළ සාමාන්‍ය උස ලෝකයේ අඩුම අගයන් තිබුනේ ඇයි? ආර්ථික වර්ධනයත් එක්ක, ඔවුන් දැන් යුරෝපීය මිනිස්සු හා සැසඳෙන, ශරීර ශක්තිය අවශ්‍ය වන රග්බි පාපන්දු ක්‍රීඩා වලදී යුරෝපීයයන්ට සමග සමව ක්‍රීඩා කරන්නට තරම් උස ශරීර ශක්තිය ඇතියවුන් වී ඇත්තේ ඇයි? එසේම ආසියාවේ පාපන්දු කණ්ඩායම් අතරින් ලංකාව අවසාන ස්ථාන වල ඇත්තේ ඇයි? දකුණු ආසියානු ශූරතාවය එක වරක් පමණක් දිනා ඇතිමුත් දැනට මාලදිවයින් දූපත් වලටත් වඩා පසුපසින් ඇත්තේ ඇයි.

    මම මාංශ පමණක් අනුභව කිරීම අනුමත කරන්නේ නෑ, එත් ළමයින්ට හැදෙන වයසේදී ප්‍රමාණවත් ලෙස ප්‍රෝටීන ලැබිය යුතුයි.

    මුරුංගා කොළ සහ දඹලවල ඔය ප්‍රෝටීන තිබුනාට අත්‍යාවශ්‍ය සියලුම ඇමයිනෝ අම්ල ලාභයටත් පහසුවෙනුත් ලබාගන්න තියෙන ක්‍රමය තමයි බිත්තරය, ඕනේ නම් සතියකට සැරයක් මාළු, කුකුල් මස් එහෙමත් කනවා නම් හොඳයි. පොඩි ළමයෙක්ට මුරුංගා කොළ කන්න හෝ දඹල කරල් කන්න කියනවාට වඩා ලෙහෙසියෙන් බිත්තර බැදුමක් එක්ක බත් ටිකක් කවන්න පුළුවන්, එක ප්‍රායෝගිකයි. ඕනේ නම් වැඩිහිටියන් වූ පසු තමන්ගේ ස්වාධීන තීරණ විදිහට නිර්මාංශ වෙන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,637
    12,527
    113
    අපිට පණ තියන කුකුලෙක්,ඌරෙක්,හරකෙක් දැක්කම කෙල උනන්නේ නැතිනම් අපි මස් කන්න උචිතයි කියලා කියන්නේ කොහොමද?:-)Tony Jayawardene වෙජිටේරියන්..දන්නෙ නැත්තම් එයාගෙන් අහන්න..:yes:
    පණ තියෙන කුකුලෙක් ඌරෙක් හරකෙක් දැක්ක්ම කෙල උනන එක මනසෙ වැඩක්. ඒකපුරුදු වෙන විදිය අනුව වෙන දෙයක්. උබ ගල් යුගේ වගේ අමුවෙන් මස් කන කාලෙක ඉදිය නන් ඔය විදියට කෙල උනයි.

    Tony Jayawardene වෙජිටේරියන් වෙන්නෙ උගෙ කැමැත්තටනෙ.එයාගෙ කැමැත්ත අනික් හැමෝගෙම කැමත්ත වෙන්නෙ නෑනෙ.

    කැමති අයට මස් විතරක් කන්නත් අකමැති අයට එළවළු විතරක් කන්නත් නිදහස තියෙනව.
     
    Rankira

    Well-known member
  • Feb 21, 2021
    2,104
    6,817
    113
    Machu Picchu
    ප්‍රශ්නයකින්ම පිළිතුරු දෙනවාට සමා වෙන්න, නමුත් එහෙම උස යනවා නම් හොඳට කැලෑ කොළ කන උතුරු කොරියානු මිනිස්සු උන්ගේම සර්වසම ජාන සෙට් එකක් තියෙන දකුණු කොරියානු මිනිස්සුන්ට වඩා කුඩා ඇයි? ජපානයේ මිනිස්සු, චීනයේ මිනිස්සු 70 දශකය ට පෙර දළ සාමාන්‍ය උස ලෝකයේ අඩුම අගයන් තිබුනේ ඇයි? ආර්ථික වර්ධනයත් එක්ක, ඔවුන් දැන් යුරෝපීය මිනිස්සු හා සැසඳෙන, ශරීර ශක්තිය අවශ්‍ය වන රග්බි පාපන්දු ක්‍රීඩා වලදී යුරෝපීයයන්ට සමග සමව ක්‍රීඩා කරන්නට තරම් උස ශරීර ශක්තිය ඇතියවුන් වී ඇත්තේ ඇයි? එසේම ආසියාවේ පාපන්දු කණ්ඩායම් අතරින් ලංකාව අවසාන ස්ථාන වල ඇත්තේ ඇයි? දකුණු ආසියානු ශූරතාවය එක වරක් පමණක් දිනා ඇතිමුත් දැනට මාලදිවයින් දූපත් වලටත් වඩා පසුපසින් ඇත්තේ ඇයි.

    මම මාංශ පමණක් අනුභව කිරීම අනුමත කරන්නේ නෑ, එත් ළමයින්ට හැදෙන වයසේදී ප්‍රමාණවත් ලෙස ප්‍රෝටීන ලැබිය යුතුයි.

    මුරුංගා කොළ සහ දඹලවල ඔය ප්‍රෝටීන තිබුනාට අත්‍යාවශ්‍ය සියලුම ඇමයිනෝ අම්ල ලාභයටත් පහසුවෙනුත් ලබාගන්න තියෙන ක්‍රමය තමයි බිත්තරය, ඕනේ නම් සතියකට සැරයක් මාළු, කුකුල් මස් එහෙමත් කනවා නම් හොඳයි. පොඩි ළමයෙක්ට මුරුංගා කොළ කන්න හෝ දඹල කරල් කන්න කියනවාට වඩා ලෙහෙසියෙන් බිත්තර බැදුමක් එක්ක බත් ටිකක් කවන්න පුළුවන්, එක ප්‍රායෝගිකයි. ඕනේ නම් වැඩිහිටියන් වූ පසු තමන්ගේ ස්වාධීන තීරණ විදිහට නිර්මාංශ වෙන්න.
    (y)(y):love::love:
     
    හොදට බිත්තරේ හැදෙන්නත් එක්ක විස එන්නත් කරලා හදන කිකිලියන්ගේ බිත්තරයි කුකුල් මසුයි මුරුංගා කොළ වලට වඩා ලොකුයිනම් ළමයින්ට දෙන එකයි ඇත්තේ...සතුන්ගේ විතරක් තියන ඇමයිනෝ අම්ල මුංඇට කිරිබත්වලින් ලබාගන්න පුලුවන්. :yes:

    පණ තියෙන කුකුලෙක් ඌරෙක් හරකෙක් දැක්ක්ම කෙල උනන එක මනසෙ වැඩක්. ඒකපුරුදු වෙන විදිය අනුව වෙන දෙයක්. උබ ගල් යුගේ වගේ අමුවෙන් මස් කන කාලෙක ඉදිය නන් ඔය විදියට කෙල උනයි.

    Tony Jayawardene වෙජිටේරියන් වෙන්නෙ උගෙ කැමැත්තටනෙ.එයාගෙ කැමැත්ත අනික් හැමෝගෙම කැමත්ත වෙන්නෙ නෑනෙ.

    කැමති අයට මස් විතරක් කන්නත් අකමැති අයට එළවළු විතරක් කන්නත් නිදහස තියෙනව.
    වදුරගෙන් මිනිසා 100%ක් පරිණාමය උනා කියලා බුදුදහමවත් පිලිගන්නේ නෑ. නූතන මිනිසා ආවේ ආභස්සර බ්‍රහ්මලෝකයෙන්..ටෝනි ඒවා කන්නේ ඌගේ කැමැත්තට විතරක් නෙමේ..අනිත් අයට ආදර්ශයක් දෙන්නත් එක්කයි.. 100%ක් ඔප්පුවෙනවා මස් මාංශවලින් වෙන්නේ ලෙඩවෙන එක කියලා..ඕනෙනම් කාලා මැරියන්.
    ------ Post added on Jun 1, 2021 at 7:07 AM
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    814
    1,104
    93
    සීහල බත්පත ගැන දැනගන්න. නිරෝගීව සියලු රෝග වලින් අපේ පැරැන්නෝ ගැලවුනේ මෙහෙමයි
    👇

    Special Credits - Tony Jayawardene සීහල ශක්තිය අපේ අභිමානය ආදරණීය ටෝනි අයියා. ස්වස්ති සිද්ධම්

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,668
    4,050
    113
    හොදට බිත්තරේ හැදෙන්නත් එක්ක විස එන්නත් කරලා හදන කිකිලියන්ගේ බිත්තරයි කුකුල්
    ලොකු farm වල කිකිළි කිකිළි අල්ලලා injunction ගහනවද බං? මොනවද ඔය injunctions?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,637
    12,527
    113
    ටෝනි ඒවා කන්නේ ඌගේ කැමැත්තට විතරක් නෙමේ..අනිත් අයට ආදර්ශයක් දෙන්නත් එක්කයි.. 100%ක් ඔප්පුවෙනවා මස් මාංශවලින් වෙන්නේ ලෙඩවෙන එක කියලා..ඕනෙනම් කාලා මැරියන්.
    ------ Post added on Jun 1, 2021 at 7:07 AM
    ඒකියන්නෙ ටෝනි හිත යටින් කැමතියි මස් කන්න ඒත් කරන්න දෙයක් නැති නිසා එළවලු විතරක් කනව

    කොහොමද ඔප්පු වෙන්නෙ 100% මස් මාoශවලින් වෙන්නෙ ලෙඩ වෙන එක කියන එක්
     
    • Haha
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    814
    1,104
    93
    ඒකියන්නෙ ටෝනි හිත යටින් කැමතියි මස් කන්න ඒත් කරන්න දෙයක් නැති නිසා එළවලු විතරක් කනව

    කොහොමද ඔප්පු වෙන්නෙ 100% මස් මාoශවලින් වෙන්නෙ ලෙඩ වෙන එක කියන එක්

    ලොකු farm වල කිකිළි කිකිළි අල්ලලා injunction ගහනවද බං? මොනවද ඔය injunctions?
    උන්ට කන්න දෙන දේවල් දිහා අපි බලන් ඉන්නේ නෑනේ :-)
    ------ Post added on Jun 1, 2021 at 8:49 AM