මිනුවන්ගොඩ මඟුල් ගෙදරක මනාලයා ඇතුලු 62 කට කොරෝනා

dxx

Well-known member
  • Dec 26, 2011
    11,804
    10,539
    113
    මිනුවන්ගොඩ දඬුගම්පොළ අඹන්පොළ විවාහ උත්සවයකට සහභාගි වූ හැට දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත.

    ආසාදිතවූවන් අතර මනාල මහතාද සිටින අතර මනමාලියට වයිරසය ආසාදනය වී නැත.

    විවාහ උත්සවයට සහභාගි වූ තුන්සියක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මනමාලියගේ පාර්ශ්වයෙන් විවාහ උළෙලට සහභාගි වූ අයගේ පී.සී.ආර්. ප්‍රතිඵල අද (03 වැනිදා) ලැබීමට නියමිතය. විවාහ උත්සවය පසුගිය 21 වැනිදා පවත්වා තිබේ.

    https://mawurata.lk/archives/6489
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    4,887
    3,244
    113
    මේ හොටෙල් කාංචනා එක ගැනද කියන්නේ
    මාත් මේ 31 වෙනිදා කාංචනා එකේ wedding එකකට ගියා .
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    15,362
    6,182
    113
    මේ මාසේ මගුලක් තියෙනවා.ආවේ නැත්නම් බලාගන්නම් කියලා උන් ගියේ..
     
    • Haha
    Reactions: SDCR

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,134
    1,386
    113
    ආසාදිතවූවන් අතර මනාල මහතාද සිටින අතර මනමාලියට වයිරසය ආසාදනය වී නැත.
    bluetooth wlinda danna mun denna sukala thiyenne.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    1,250
    2,348
    113
    මේ දවස් වල කවුද මගුලෙ යන්නෙ.