මිලිටරීකරණය කිරීම ලංකාවට සුදුසුද?

මිලිටරීකරණය කිරීම සුදුසුද?


  • Total voters
    93

ruchira55

Well-known member
  • Mar 23, 2012
    26,117
    4,697
    113
    සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීම ලංකාවට සුදුසුද? රියදුරු බලපත‍්‍ර සකස් කිරීම ශී‍්‍ර ලංකා යුධ හමුදාවට පවරන්නෙ නැතුව ඒකේ ඉන්න නිළදාරියො මාරු කරලා අළුත් සිස්ටම් එකක් ඇති කරලා කාර්‍යක්ශම සේවයක් ඇති කරන්න බැරි ඇයි? මේවා රජයේ හෝ පෞද්ගලික අංශ වලින් සපයන්න පුළුවන් සේවා. සිවිල් කටයුතු වලට ඇයි හමුදාව ගාවගන්නෙ?
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,657
    901
    113
    හමුදාව තුළ ඉහළ විනයක් තියෙනවා.. ඒ නිසා ඕනෙම වැඩකදී ඒ විනය වැදගත්.. මං දැක්කා ලොක්කා ගිහින් සද්දේ දාපු වේරහැර පොට් එක අන්න ආයේ සාමාන්‍යය විදියට යනවා.. කොච්චර මහන්සි උනත් හදන්න බැරි තැන් තියෙනවා. .ඒකට හමුදාව ආදෙශ කලොත් හොඳ පැහැදිලි ගමනක් යාවී..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    26,117
    4,697
    113
    හමුදාව තුළ ඉහළ විනයක් තියෙනවා.. ඒ නිසා ඕනෙම වැඩකදී ඒ විනය වැදගත්.. මං දැක්කා ලොක්කා ගිහින් සද්දේ දාපු වේරහැර පොට් එක අන්න ආයේ සාමාන්‍යය විදියට යනවා.. කොච්චර මහන්සි උනත් හදන්න බැරි තැන් තියෙනවා. .ඒකට හමුදාව ආදෙශ කලොත් හොඳ පැහැදිලි ගමනක් යාවී..
    එතකොට ඒ මිනිස්සුන්ගෙ රැකියාවල් වලට මොකද වෙන්නෙ? හමුදාවෙන් ඕවා කරත් නොකරාත් කොහොමත් පඩි හම්බෙනවා. ඕවා කරයි කියලා හමුදාවට අමුතුවෙන් පඩි වැඩි වෙන්නෙත් නෑ. හැබැයි අර මිනිස්සුන්ට මොකද වෙන්නෙ? ඒ මිනිස්සුන්ගෙ පවුල් නඩත්තු කරන්නෙ කොහොමද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    3,210
    702
    113
    rate arakshawata arena wena kisima dekata army,navy. air force ganna hoda ne,
    driving license office eke case eka wela othana computer gena danuma madi kattiya inna nisa, hema welawema notes thiyagena weda karanne, system eka poddak awul unoth trouble shoot karala kara ganna danne ne, ithin ara software company eka awilla karanakan bala inna ona,

    software company ekath welawata enne neththe unta hariyata payment karala nethi nisa, meka godak than wala wena seen ekak.

    oya onama office ekakata ( public service karana) senanga godak ena office wala counters walata danna ona active, young , looking smart kello kollo, ethakota weda fast. computer eka awul unth poddak balala hadagena karana.

    dan thiyana government office wala inn naki hutanla bala inne welawata gihin gedara duwanna.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    18,234
    8,460
    113
    ඔව් ඇත්තටම ඕවා මහා බිල්ලෝ විදියට දැකල බොරුවට දගලන්න ඕන නැහැ. දැන් නාගරික සංවර්ධන අධිකාරියෙන් එකල හමුදාවන් යොදාගෙන රටම ලස්සන කලා මතකයි නේද.. අදටත් විහාරමහාදේවි1 මේන්ටේන් ක්‍රන්නෙ හමුදාව.. ඉතින් මේ රියදුරු කතන්දරෙත් හොර ගුහා සහ අකාර්යක්ශම පව්කාර තැන හමුදාව යටතේ විධිමත්ව පිළිවෙලකට කරනවා නම් කොරහේ කිඹුල්ලු නොදැක ඒක අගයන්න ඕන.
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,657
    901
    113
    එතකොට ඒ මිනිස්සුන්ගෙ රැකියාවල් වලට මොකද වෙන්නෙ? හමුදාවෙන් ඕවා කරත් නොකරාත් කොහොමත් පඩි හම්බෙනවා. ඕවා කරයි කියලා හමුදාවට අමුතුවෙන් පඩි වැඩි වෙන්නෙත් නෑ. හැබැයි අර මිනිස්සුන්ට මොකද වෙන්නෙ? ඒ මිනිස්සුන්ගෙ පවුල් නඩත්තු කරන්නෙ කොහොමද?
    මෙහෙමනේ මචෝ.. මේ රටේ බහුතර රාජ්‍යය සේවකයන්ගේ කාර්‍ය්ක්ෂමතාව ගැන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා නේහ්.. ඒක පිළිගන්න ඕනේ.. හැමදාම මේ රට මෙහෙම දිව්වොත් කිසිදාක දියුණුවක් නෑ.. ඔහේ පල් වෙවී තියේවී.. කොහෙන් හරි පටන් ගත්තොත් තව අවුරුදු 50 කින් හරි හොඳ කාර්‍යක්ෂම රාජ්‍යය සේවයක් හදා ගන්න පුළුවන්.. සමහරක්ගේ හිත් බිඳෙන්න පුළුවන්.. ඒත් රට දියුණු කරණවා නම් ඒක පිළිගන්න වෙනවා...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    4,698
    2,552
    113
    28
    Kalutara
    එතකොට ඒ මිනිස්සුන්ගෙ රැකියාවල් වලට මොකද වෙන්නෙ? හමුදාවෙන් ඕවා කරත් නොකරාත් කොහොමත් පඩි හම්බෙනවා. ඕවා කරයි කියලා හමුදාවට අමුතුවෙන් පඩි වැඩි වෙන්නෙත් නෑ. හැබැයි අර මිනිස්සුන්ට මොකද වෙන්නෙ? ඒ මිනිස්සුන්ගෙ පවුල් නඩත්තු කරන්නෙ කොහොමද?
    උන්ටත් හමුදා පුහුණුවක් දුන්න නම් හරි.
     
    • Like
    Reactions: topkollek

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    18,234
    8,460
    113
    හැබයි මෙහෙම දේකුත් තියනවා කල යුතු ඉතාම නිවැරදී දේ තමා සිවිල් අයම ලව්වා මේක කරවන එක..දූෂිතයි නම් හොරු නම් උන් අල්ලල හිරේ දාල හොර දූෂණ බැරි විදියට ඒව කරන එක... නමුත් වෙලාවේ හැටියට කමක් නෑ මේ හමුදා ක්‍රමෙත්. වඩාත් සුදුසු සිවිල් අය ලව්ව කරවීම තමයි. ඕකෙ ඉන්නෙ කම්බ හොරු.මම අහල තියනව ඕවයේ වැඩ කරන උන්ට පොල්වතු හිටන් තියේලු ලොක්කොන්ට නෙවෙයි පියන්ලට පවා...
     
    • Like
    Reactions: sidathsaumya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    26,117
    4,697
    113
    ඔව් ඇත්තටම ඕවා මහා බිල්ලෝ විදියට දැකල බොරුවට දගලන්න ඕන නැහැ. දැන් නාගරික සංවර්ධන අධිකාරියෙන් එකල හමුදාවන් යොදාගෙන රටම ලස්සන කලා මතකයි නේද.. අදටත් විහාරමහාදේවි1 මේන්ටේන් ක්‍රන්නෙ හමුදාව.. ඉතින් මේ රියදුරු කතන්දරෙත් හොර ගුහා සහ අකාර්යක්ශම පව්කාර තැන හමුදාව යටතේ විධිමත්ව පිළිවෙලකට කරනවා නම් කොරහේ කිඹුල්ලු නොදැක ඒක අගයන්න ඕන.
    minissunta sewaawak sapayana, durwala then walata, sudusu kenek demmata kisima prashnayak nehe.
    මෙහෙමනේ මචෝ.. මේ රටේ බහුතර රාජ්‍යය සේවකයන්ගේ කාර්‍ය්ක්ෂමතාව ගැන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා නේහ්.. ඒක පිළිගන්න ඕනේ.. හැමදාම මේ රට මෙහෙම දිව්වොත් කිසිදාක දියුණුවක් නෑ.. ඔහේ පල් වෙවී තියේවී.. කොහෙන් හරි පටන් ගත්තොත් තව අවුරුදු 50 කින් හරි හොඳ කාර්‍යක්ෂම රාජ්‍යය සේවයක් හදා ගන්න පුළුවන්.. සමහරක්ගේ හිත් බිඳෙන්න පුළුවන්.. ඒත් රට දියුණු කරණවා නම් ඒක පිළිගන්න වෙනවා...
    ඉතින් බන් ඔතන රස්සා කරපු අයට මොකද වෙන්නෙ? උන් ගෙදරද? එහෙම නැත්නම් උන්ව වෙන තැනකට මාරු කරනවද? එතකොට ප්‍රශ්නෙ විසදෙනවද? මිනිස්සු හරියට වැඩ කරන්නෙ නැත්නම් හරියට වැඩ කරන සිස්ටම් එකක් හදන්න ඕන. මේක නම් මේ අටුව කඩලා පුටුවක් හදන්න යන මෝඩ වැඩක්.
    උන්ටත් හමුදා පුහුණුවක් දුන්න නම් හරි.
    මෙන්න උත්තරේ. වැඩි කල් ඕන නෑ උපරිම මාස 3ක් ඇති.
     
    • Like
    Reactions: Heshan Daminda

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    394
    398
    63
    මිලිටරිකරනය නුසුදුසුයි. ඉතිහාසය විසින් එය අවස්ථා ගනනාවකදිම ඔප්පු කර තිබෙනවා.
    මිලිටරිපාලනයකදි ජනතාවට වගකියන්න කෙනෙක්, ප්‍රශ්න කරන්නට කෙනෙක් නැති වෙනවා. අණ පිලිපැදිම පමණයි ඉතුරු වෙන්නේ. ඔබට ඔබේ ලමයාට හෝ දන්න කෙනෙක්ට ධුරාවලියක ඉහලට යන්න තියන අවස්ථාව ඇහිරෙනවා. සිවිල් පාලනයක් නැ.

    හමුදා පාලනයක් ඉල්ලපු හැමෝට ම ලද අවසන් "සඵල උණු ඉල්ලිම" හමුදා පාලනයම විතරයි.

    ලංකාවේ තියන වැරැද්ද බහුතර මිනිස්සුන්ගගේ පටුගාමි පසුගාමි අදහස් මිසක් වෙන දෙයක් නෙවෙයි. ඒ බෙලහිනතාව වහගන්න හමුදාපලනයක් ඉල්ලිමයි මේ වෙන්නනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    1,190
    1,646
    113
    වගකීම් ගැන අපේ උන් හරියට ඔලුවට අරන් කම්මැලි නැති උනානම් මේක වෙනම රටක් බන්... මහ කම්මැලි , හැමදේම ශේප් වෙලා කරන්න බලාගෙන ඉන්න උන් ඉන්නේ . හමුදා බලකා විවිද රැකියා වලට stand by තියාගන්න ඕනේ. එතකොට කුහකොයෝ ටිකකට රටම නවත්තන්න අවස්තාව නෑ .
    හැබැයි උඩ ඉදන් පහලටම හමුදාව පාලනය කරන, හැම තැනම හමුදාවෙන් දාල ඉන්න රටක් කියන්නේ අනාරක්ෂිත බවේ සංකේතය.!!
    උබල රටකට ගියාම හැමතනම හමුදාව නම් පොඩ්ඩක් අවුල් යනවා නේ.. හැබැයි හරි විදියට හමුදාව රටේ දේවල් වලට යොදා ගන්න පුලුවන්..
    හමුදාවේ තුවක්කුවට බයේ නෙවෙයි , හමුද්දාවේ කාර්යක්ෂමතාවට, විනයට බය වෙන්න පුලුවන් විදියට හැදුවනම් අපේ උන් අනං මනං නැතුව වැඩ කරනවා මොකද උන්ව replace කරන්න ඊට වඩා හොද සෙට් එකක් ඉන්න නිසා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    4,934
    1,357
    113
    හැබයි මෙහෙම දේකුත් තියනවා කල යුතු ඉතාම නිවැරදී දේ තමා සිවිල් අයම ලව්වා මේක කරවන එක..දූෂිතයි නම් හොරු නම් උන් අල්ලල හිරේ දාල හොර දූෂණ බැරි විදියට ඒව කරන එක... නමුත් වෙලාවේ හැටියට කමක් නෑ මේ හමුදා ක්‍රමෙත්. වඩාත් සුදුසු සිවිල් අය ලව්ව කරවීම තමයි. ඕකෙ ඉන්නෙ කම්බ හොරු.මම අහල තියනව ඕවයේ වැඩ කරන උන්ට පොල්වතු හිටන් තියේලු ලොක්කොන්ට නෙවෙයි පියන්ලට පවා...
    The system adapts. When rulers themselves are certified crooks, the system becomes crook. This is the whole problem. The Civil Services eroded with that stupid decision by Sirimavo to abolish the PSC. That was the real downfall of the civil administration of SriLanka and led to chaos, corruption and mediocre officers.
    Who says the military is honest. They are neither honest nor have the brains or the capability to run a civil administration. We are crook right down from the very top. :(
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    3,210
    702
    113
    Government එකට කෙලින්ම බඳවා ගන්නේ නැතුව කෙලින්ම හමුදාවට අරන් එකෙන් අනුයුක්ත කරන්න ඕනේ. Gov උන්ව හදන්න නන් 😁

    government eke inna weradi karana ayawa kelinma job eken ain karala danna ona apahu government job karanna beri wenna.

    godak than wala karanne transfer deela investigation karanawa kiyala yata gahana eka, ethakota hema ekama weradi karanawa.

    eg: police eke aya monahari karahama transfer.
    school principle lamai dushanaya karahama bail out karala transfer karanawa. eka school ekaka principle boy kenek rape karala anthimata principle transfer une girls school ekata,

    court eke naduwak thiyana kenekta government job karana eka thahanam karanna ona, ethakota bayatama anith eka hadenawa.

    election

    dushana chodana court case thiyana ayata nomination denna hoda ne. even presidential election denna hoda ne.

    sajith, anurakumara gothabaya, ranil , mahinda kiyana ayatath election illana dena eka nadu thiyana nisa nodi inna thibuna.

    inna horu, marayo, badu karayo, kudu karayo seramalata nomination deela ita passe kiyanawa, thorala parliament ewannalu. meka joke ekak wage nedda
     
    • Haha
    Reactions: ryandok

    rahal jayasekara

    Active member
  • Oct 5, 2017
    734
    159
    43
    sky
    හමුදාව තුළ ඉහළ විනයක් තියෙනවා.. ඒ නිසා ඕනෙම වැඩකදී ඒ විනය වැදගත්.. මං දැක්කා ලොක්කා ගිහින් සද්දේ දාපු වේරහැර පොට් එක අන්න ආයේ සාමාන්‍යය විදියට යනවා.. කොච්චර මහන්සි උනත් හදන්න බැරි තැන් තියෙනවා. .ඒකට හමුදාව ආදෙශ කලොත් හොඳ පැහැදිලි ගමනක් යාවී..
    🤣🤣🤣🤣විනයක් තියෙන නිසා ද හමුදාවෙන් පැනපු උන් අපරාධවලට අහු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ?
    එතකොට කුඩු කේස්වලට සෙට් එකක් ඇතුලට දැම්මෙ. 🤣🤣🤣🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    3,210
    702
    113
    හමුදාව තුළ ඉහළ විනයක් තියෙනවා.. ඒ නිසා ඕනෙම වැඩකදී ඒ විනය වැදගත්.. මං දැක්කා ලොක්කා ගිහින් සද්දේ දාපු වේරහැර පොට් එක අන්න ආයේ සාමාන්‍යය විදියට යනවා.. කොච්චර මහන්සි උනත් හදන්න බැරි තැන් තියෙනවා. .ඒකට හමුදාව ආදෙශ කලොත් හොඳ පැහැදිලි ගමනක් යාවී..

    lokka ehema sadde damme media show ekak ban, ehema sadde dalal hadanna be, anika army eka dala hadanna kohomath be,
    kochara mahansi unath hadanna berinam a palakayagen wedak ne.



    🤣🤣🤣🤣විනයක් තියෙන නිසා ද හමුදාවෙන් පැනපු උන් අපරාධවලට අහු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ?
    එතකොට කුඩු කේස්වලට සෙට් එකක් ඇතුලට දැම්මෙ. 🤣🤣🤣🤣🤣🤣

    kathawa aththa, wediyenma rape case wela thiyenne army eken penala apu ayagen
    robbery case thiyenneth munge thamai,

    mama army eka pahath karala katha karanawa newei okka thama aththa kaththawa
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    394
    398
    63
    ඇත්තම කතාවට එමු. ඇයි අපිට දියුණු වෙන්න බැරි? ඇයි අපි අයිස් ගහන්නේ? ⁣මේක ගැන මගේ කියවිම මෙහෙමයි. ටිකක් ඉතිහාසයට යන්න වෙනවා.

    අපි එදා ඉදන්ම සරල දිවි පෙවෙතක් තිබ්බ මිනිස්සු. වැවයි දාගැබයි ගමයි පංසලයි. අවශ්‍ය තරමට වවං කාළා ආගමික ආධ්‍යාත්මික ජිවිතයක හිටපු මිනිස්සු. මිනිස්සු හිටියේ පංසල එක්කමයි. මේක වෙනස් කරන්න හදපු අවස්ථා වල රටම අස්ථිර උනා. උදාහරණයක් ලෙස බලපං, මහා පරාක්‍රමබාහු රජු කොත් ගැහුවා වී. ලෞකික ජිවිතයට බැදුනා. අදටත් මාලිගාවේ නටබුන් තියනවා. නමුත් ඒත් සමගම රට අස්තාවරත් උනා... හිතපං කෂ්‍යප ගැන. සේම් ස්ටෝරි.. තව මේ වගේ නිදසුන් තියේ.

    සුද්දදෝ අවස්ථා ගනනවෙකදිම ලියපු ලිපිවල ලංකාවේ අයගේ වෙලදාමට තිබුණු මැලිකම ගැන ලියනවා. බර්ටොලච්චි, එමර්සන් ළා ලියපු ලිපි ගානනාවක තියනවා වෙළදාමට ස්වදේශිකයෝ මැලි කියලා. උදාහරණත් එක්කම. බිහිවන නව රදලයින් අයෝජන වලට වඩා බදුකාර ලක්ෂණ ඉඩම් අල්ලාගැනිමට යොමුවෙන්නෙත් මේ පසුගාමිත්වය නිසාමයි.
    කරප්ෂන් ඒ කාලේ ඉඳලාම තියනවා අඩුවක් නැතුව.

    අපේ උන්⁣ට පුරුදු සරල ජිවිතයක් හා හැමතිස්සේම ගවර්න් කරන මානසිකත්වයක්. කොහොම නැ කිව්වත් ඒක එලියට එනවා. එකෙක් වෙනස් උන ගමන් පහර ගහනවා. බොරුනම් හෙට උඹලා එකෙක් හරි ලොකු පාටියක් අරන් පොටෝ එක්ක දාපන්. ලොකු ලොකුවට මහතැන්වල ඉන්න අය පවා දාන කමෙන්ට් බලපං ඒවා වලට. අපිට රජෙක් නැතුව බැරි, රජෙක්ට ආස කරන්නෙත් ඒකයි.
    ඔය වලිගේ අපි පස්සෙම එනවා. ඔන්න ඔය පසුගාමි අදහස් වලින් මිදුනු දවසට අපි නිදහස්.