මිලිටරීකරණය කිරීම ලංකාවට සුදුසුද?

මිලිටරීකරණය කිරීම සුදුසුද?

  • Total voters
    93

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    3,210
    702
    113
    ඔය වගේ තැන් වල සේවකයෝ මාරු කරල වැඩක් නැහැ . ඊළඟට එන එ්වුනුත් හොරා කන්න ක්‍රමයක් හදා ගන්නවා 😀😀

    set ekama ain karala dala active young educated kattiyawa danna ona
    mama othana inna aya educated nethi kattiya innawa kiyanne ne, system wise inna kattiya madi, hema welawema hithanne lunch yana welawai, shopping yana welawai, alert ekak danna welawakui, keeyak hari athayatin aran hawasa shot ekaka gahala yana ekai
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    8,387
    2,000
    113
    Gotham City
    Democracy is not the universal fix

    හමුදාව කියන්නෙ විනය තියෙන අය ,ඒ අය යොදාගන්න කාර්‍යක්ෂම කරන්න මිසක් මිනිස්සුන්ට වෙඩි තියන්න නෙමෙ නෙ ?
    අනික ආමි එකෙන් නඩත්තු වෙන තැන් වල පිරිසිදුකම පිළිවෙල තියෙනවා.

    උදා : කැම්ප් එකෙ පන්සල අහලා ඇති නෙ පනාගොඩ ? කට්ටිය කියන්නෙ පඩිකපනාරාමය කියලා ,
    පඩිකපනාරාමය කියන්නෙ මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් දඬුවමක් ලෙස වැඩකරන සෙරගෙන්ම පඩියෙන් කැපෙනවා
    කොළ කෑල්ලක්වත් බිම තියෙන්නෙ බැහැ .
    ඒ තරම් ක්ලීන්
    ඒ පන්සල නඩත්තු කරන්නෙ ආමි එකෙන්
    විහාරාධිපතිලා නැහැ හාමුදුරුවරු නැහැ
    ගිහින් බලන්න පුළුවන් හාමුදුරුවරු නායකත්වය තියෙන පන්සල් වලට වැඩිය හොඳට නඩත්තු වෙනවා

    නෙවිල් ප්‍රනාන්දු රොහලත් මට ආරංචි විදියට ආමි එකෙන් තමා නඩත්තුව.
    ලස්සනට තියාගෙන ඉන්නවා

    ඔව් සමහරක් වෙලාවට ප්‍රජාත්‍රන්තවාදය වගෙ දෙවල් ගැලපෙන්නෙ නැහැ.
    ප්‍රජාත්‍රන්තවාදෙන්ම තෙරී පත් කරගත් අය යටතෙ නඩත්තු වන රජයෙ ආයතන දුෂිත වෙලා ඉවරයි.
    මිනිස්සුත් එව්වාටම හුරු වෙලා .හඬක් නගන්න බයයි .

    ඉතිං ඒ වගෙ තැන් වලදි ආමි එකෙ මැදිහත්වීම තියෙන්න ඔනි කියන මතෙ මට තියෙනවා
    ආර් එම් වී එක වගෙම

    රජයෙ රොහල් ටික සහ දුම් රිය දෙපාර්තුමේන්තුව කියන අංශ දෙකම ආමි එකට බාර දියයුතුයි කියන මතෙ මන් ඉන්නවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    26,117
    4,697
    113
    ඔය වගේ තැන් වල සේවකයෝ මාරු කරල වැඩක් නැහැ . ඊළඟට එන එ්වුනුත් හොරා කන්න ක්‍රමයක් හදා ගන්නවා 😀😀
    ඒකට තමයි හොරකම් පගා ගන්න බැරි වෙන්න සිස්ටම් හදන්න ඕනේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    8,387
    2,000
    113
    Gotham City
    ඒකට තමයි හොරකම් පගා ගන්න බැරි වෙන්න සිස්ටම් හදන්න ඕනේ.
    සිස්ටම් කොච්චර ආවත් අපෙ රටෙ උන් ක්‍රමයක් හොයාගන්නවා බන්.
    සිස්ටම් හදන උනුත් හොරු වෙච්චහම හදපු සිස්ටම් එකෙ දුවන උන් ගැන කවර කතාද ආයුබොං
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    36,249
    2,630
    113
    Black Pearl
    දැන් Politician කියන role එක තියන නිසා හොරු තක්කඩි polikko වෙලා තියනවා නැත්තම් උං එක්ක එකතු වෙලා හොරා කනවා..
    හමුදාවේ ඇත්තටම එතන ඉන්න බහුතරය ඒකට කැමැති මිනිස්සු..

    Politician role එක වෙනුවට military role එක බලවත් උනොත් අරුන් ටික ඒක වටේ කැරෙකෙනවා...
    ඕකේ ලොකු තැන් වලට මේ හොරු ටිකම හරි උන්ගේ ලමයි හරි රිංගවනවා...
    කලින් එවුන් නම් අඩුම ගානේ ඡන්දකින් හරි එලවන්න පුලුවන්.. ඒත් මෙහෙම උනාම ඒකත් බෑ
     
    • Like
    Reactions: movie_guy

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    8,387
    2,000
    113
    Gotham City
    දැන් Politician කියන role එක තියන නිසා හොරු තක්කඩි polikko වෙලා තියනවා නැත්තම් උං එක්ක එකතු වෙලා හොරා කනවා..
    හමුදාවේ ඇත්තටම එතන ඉන්න බහුතරය ඒකට කැමැති මිනිස්සු..

    Politician role එක වෙනුවට military role එක බලවත් උනොත් අරුන් ටික ඒක වටේ කැරෙකෙනවා...
    ඕකේ ලොකු තැන් වලට මේ හොරු ටිකම හරි උන්ගේ ලමයි හරි රිංගවනවා...
    කලින් එවුන් නම් අඩුම ගානේ ඡන්දකින් හරි එලවන්න පුලුවන්.. ඒත් මෙහෙම උනාම ඒකත් බෑ
    රටෙ දෙශපාලනයට ආමි එකට එන්න ඉඩ තියන්න හොඳ නැහැ .එත් රජයෙ ආයතන නඩත්තුවට ආමි එක යොදාගත්තාට වරදක් නැහැ.
     
    rarabhagya

    Active member
  • Sep 24, 2006
    681
    220
    43
    🌍
    • මිලිටරීකරණය කිරීම කිසිසේත්ම සුදුසු නැත. මම විරුද්ධයි.
    ඔය licence දෙන එක හමුදාවට දෙන්න නෙමේ යකුනේ හදන්නේ. Driving Licence card manufacture කරන එක නේද.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    36,249
    2,630
    113
    Black Pearl
    රටෙ දෙශපාලනයට ආමි එකට එන්න ඉඩ තියන්න හොඳ නැහැ .එත් රජයෙ ආයතන නඩත්තුවට ආමි එක යොදාගත්තාට වරදක් නැහැ.
    ඔව් එහෙම කලාට කමක් නෑ.. මිනිස්සුන්ට ඔය දෙකේ වෙනස තේරෙන්නේ නෑ.
    මට මතකයි පහුගිය දවස් වල මිනිස්සු කිව්වේ 225ම එපා. පාර්ලිමේන්තුව ගිලා බහින්න වගේ දේවල්.
    දැන් එකෙක්වත් පේන්න නෑ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    4,027
    1,289
    113
    සේදවත්ත
    මම නම් කියන්නෙ දැඩි මිලිටරි පාලනයක් ඕනේ . මිනිස්සුගේ ඔලුවට තුවක්කු තියලා වැඩ ගන්න පුලුවන් ගානට . ගෝඨා උනත් නිල ඇදුමෙන් ඉන්න ඕනේ අපරාධකරුවන් ප්‍රසිද්ධියේ වෙඩි තමා මරන්න ඕනේ. සුලු නිලයන්ට ගමේ ගොඩේ අඩු අද්‍යාපනයක් ලැබුන තරුණයන් අරන් සිවිල් සමාජය පාලනයට දාන්න ඕනේ ජීව පතොරම් සමග. හමුදාවට නීතියෙන් විමුක්තිය දෙන්න ඕනේ ජාත්‍යන්තර සම්මුතීන්ගෙන් බැහැර වෙන්න ඕනේ. සියලු ජනතාවට හමුදා පුහුනුව සහ සේවා කාලය අනිවාර්ය කල යුතුයි. ජන්ද ක්‍රමය අහෝසිකොට මිලිටරි නායකයන් අතර තරගයකින් පාලකායා පත් කරගන්න ඕනෙ.
     
    • Love
    Reactions: ryandok

    mona wage tharagayak da? WWE wage match ekak gahala thoranawada? nattam Chess adala wage thoranawada? :P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    4,027
    1,289
    113
    සේදවත්ත
    mona wage tharagayak da? WWE wage match ekak gahala thoranawada? nattam Chess adala wage thoranawada? :P
    ජෙනාරාල් වරු අතර ප්‍රාජාත්‍රන්ත්‍රවාදි ජන්දයක්. මිනිස්සු ජන්දේ දෙන්න ඕනේ කැමති ජෙනරාල්ට
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    36,249
    2,630
    113
    Black Pearl
    ජෙනාරාල් වරු අතර ප්‍රාජාත්‍රන්ත්‍රවාදි ජන්දයක්. මිනිස්සු ජන්දේ දෙන්න ඕනේ කැමති ජෙනරාල්ට
    mage pahala reply eka balanna ;) General waru wenne dan me inna politikko tikamai :D

    දැන් Politician කියන role එක තියන නිසා හොරු තක්කඩි polikko වෙලා තියනවා නැත්තම් උං එක්ක එකතු වෙලා හොරා කනවා..
    හමුදාවේ ඇත්තටම එතන ඉන්න බහුතරය ඒකට කැමැති මිනිස්සු..

    Politician role එක වෙනුවට military role එක බලවත් උනොත් අරුන් ටික ඒක වටේ කැරෙකෙනවා...
    ඕකේ ලොකු තැන් වලට මේ හොරු ටිකම හරි උන්ගේ ලමයි හරි රිංගවනවා...
    කලින් එවුන් නම් අඩුම ගානේ ඡන්දකින් හරි එලවන්න පුලුවන්.. ඒත් මෙහෙම උනාම ඒකත් බෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    4,027
    1,289
    113
    සේදවත්ත
    mage pahala reply eka balanna ;) General waru wenne dan me inna politikko tikamai :D
    ඔව් බන් මේකට සක්කරා ආවත් ඌ වලව්වකින් වෙන්න ඕනේ නැත්තම් අපේ උන් දෙන් නැ ඌට පාලකය වෙන්න . සක්කරයා රාජපක්ෂ උනානම් අනිවා දිනනවා 😂
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    2,766
    729
    113
    වින්ටර් ෆොල්
    මෙහෙම ගියොත් රටේම ඉන්න මිනිස්සු හමුදාවට බඳවා ගන්න වෙනවා. මේක සාර්ථක විසදුමක් නෙමෙයි. තමන් කරන වැඩේ හරියට අවංකව කරන්න රටේ මිනිස්සුන්ට ස්වයං විනයක් නෑ. හමුදාවට ලැබුණු පුහුණුව සහ හමුදාවේ වැඩ වෙන ක්‍රමවේදය නිසා හමුදාවට ඒ හැකියාව තියෙනවා. මො කද හමුදාව පුහුණු කරලා තියෙන්නේ අණ පිළිපදින්න. රාජ්‍ය සේවකයටත් මේ වගේ පුහුණු වීමක් දීලා හරි ස්වයං වින්යක් ඇති කරනවානම් ඒක මීට වඩා සාර්ථක ක්‍රමයක්. ගෝඨා ජනාධිපති කරලා මිනිස්සු බලාපොරොත්තු උනේ ඒක නැතුව හැම එකටම හමුදාව දාන ඒක නෙමේ.
     
    ඝෝඨා දන්න සිවිල් පාලනයක් නැ බන් . ඌ දන්නේ අණ දෙන්න එයාගේ අණට වැඩ කරන පිරිසක් . හේතුව එම පිරිසක් පාලනය කරන එක ලේසි කියලා ඝෝඨා දන්නවා . දැක්කනේ මහබැංකුවේ උන්ට ඇරිය ඇරිල්ල . සාමාන්‍ය මිනිස්සු ඕවා කරන් නැ කොමත් අපේ අවුරුදු 70 පරණ රාජ්ය සේවය දැන් නිකන් ලුනු කැද බීල වගේ ඕනේ එකෙක් දන්නවා වැඩක් කරගන්න ගියාම තියන දුක . ඝෝටා බලන්නේ අයියගේ හෙන්චයි පාලනය එන්න කලින් අතට ගන්න පුලුවන් ඒවා අතට ගන්න . මොකද දෙන්න එකට වැඩ කරන්න පටන් ගත්තම රනිල් සිරි පරාදයි . මහින්ද උනත් ඝෝටාබයට බයයි ඔය වැඩ්ඩා වගේ හිටියට අනික ෆෙසිකලි උනත් දැන් මහින්දට සොහොන් ලකුනු පේන්නුම් කරනවා . ඝෝටට ඕනේ එකක් දෙකක් මේ වගේ අරන් වැඩ පෙන්නල අයියගේ ඇලි මැලි චග්ගෝල පාලනයේ වෙනස මිනිස්සුගේ කටවල් වලින්ම එලියට ගන්න . ඉලග අවුරුදු 5 සුපිරි ආතල්
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    5,301
    663
    113
    Loku position walata military background thiyena aya sudusui. Moko? Discipline & Focus.
    Meke around 3.35 withara idan balapan. Dan Pena kiyana 2/3rd of fortune 500 CEOs have a military baackground. 2/3rd of that 2/3rd have martial arts training. They both teach discipline.

    • Love
    Reactions: BruceWayne92