මිලිටරීකරණය කිරීම ලංකාවට සුදුසුද?

මිලිටරීකරණය කිරීම සුදුසුද?


  • Total voters
    93

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    8,387
    1,998
    113
    Gotham City
    Loku position walata military background thiyena aya sudusui. Moko? Discipline & Focus.
    Meke around 3.35 withara idan balapan. Dan Pena kiyana 2/3rd of fortune 500 CEOs have a military baackground. 2/3rd of that 2/3rd have martial arts training. They both teach discipline.

    මන් මෙ ත්‍රෙඩ් එකෙ ආමි එකෙ ඩිසිප්ලින් කියන කතාව දැක්කාහම ඔය පොර කතා කරපු මෙ විඩියො එක තමා මතක් උනෙ ? ;-);-);-)
     
    • Like
    Reactions: Alucard_SxE

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    609
    315
    63
    මිලිටරීකරණය කියන එකේ තේරුම පැහැදිළ කරන්නකෝ දන්න කෙනක්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    8,004
    1,002
    113
    එක තැනක නෑ
    එතකොට ඒ මිනිස්සුන්ගෙ රැකියාවල් වලට මොකද වෙන්නෙ? හමුදාවෙන් ඕවා කරත් නොකරාත් කොහොමත් පඩි හම්බෙනවා. ඕවා කරයි කියලා හමුදාවට අමුතුවෙන් පඩි වැඩි වෙන්නෙත් නෑ. හැබැයි අර මිනිස්සුන්ට මොකද වෙන්නෙ? ඒ මිනිස්සුන්ගෙ පවුල් නඩත්තු කරන්නෙ කොහොමද?
    okata thamai kiyanne ban kelawenakan athal eke innawa kiyala.

    example ekak dennam cigarette gahana ekata ledak enakan eka athal wage deyak. Lede hadenna kalin nawaththaganna one.

    unta job nathi wei kiyala bayata hondata wada karanna thibba. Government eken salary gewanne weda hariyata karanna misak joliyata nemeine.

    un hariyata wade karanne naththam aniwa hariyata karana organization ekakata denna one.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    544
    338
    63
    SKY
    ඔය වෙනස් කරන්න ඕනෙ, අලුතින් හදන්න ඕනෙ කියන සිස්ටම් අරවා මේවා මිනිස්සුන්ගෙ අදහස්, ආකල්ප, පුරුදු වලින් independent අමුතුම දේවල්ද ප්‍රෙන්ස්? ඒවා කවුරුහරි ඩෑල් එකක් ඇවිත් අපිට හදලා දීලා යනවද? ෂෝක්නේ... ඒවා මේන්ටේන් කරන්නෙත් එයාලමද එතකොට?
    මං ඔය සීන් එච්චර දැන්නෑ ඒකයි ඇහුවෙ :eek:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    1,742
    366
    83
    london
    මෙහෙමනේ මචෝ.. මේ රටේ බහුතර රාජ්‍යය සේවකයන්ගේ කාර්‍ය්ක්ෂමතාව ගැන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා නේහ්.. ඒක පිළිගන්න ඕනේ.. හැමදාම මේ රට මෙහෙම දිව්වොත් කිසිදාක දියුණුවක් නෑ.. ඔහේ පල් වෙවී තියේවී.. කොහෙන් හරි පටන් ගත්තොත් තව අවුරුදු 50 කින් හරි හොඳ කාර්‍යක්ෂම රාජ්‍යය සේවයක් හදා ගන්න පුළුවන්.. සමහරක්ගේ හිත් බිඳෙන්න පුළුවන්.. ඒත් රට දියුණු කරණවා නම් ඒක පිළිගන්න වෙනවා...
    ube me kathava nam sahathika aththa.
    rajjya sevaya godak pirihila,e vagema loketh ekka gaththama patta avrudu ganak pitipassen inne
     
    • Like
    Reactions: JuZe_BaNda

    topkollek

    Well-known member
  • May 22, 2014
    11,512
    1,371
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩ්‍රයිවින් ලයිසන් වැඩේ හමුදාවට දෙන්නෙ හොඳ නෑ. ඩ්‍රයිවින් ලයිසන් ගන්නකොට අපි අපේ පුද්ගලික තොරතුරු බොහොමයක් ලබාදෙනව. ඒව හමුදාව අතට පත්වෙන එක සුබ නෑ.
     
    • Haha
    Reactions: Udaya Ponnampila

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    5,299
    662
    113
    මන් මෙ ත්‍රෙඩ් එකෙ ආමි එකෙ ඩිසිප්ලින් කියන කතාව දැක්කාහම ඔය පොර කතා කරපු මෙ විඩියො එක තමා මතක් උනෙ ? ;-);-);-)
    ehema nan mathak une ne ban ube comment eka dakketh passe :LOL:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    4,934
    1,357
    113
    Loku position walata military background thiyena aya sudusui. Moko? Discipline & Focus.
    Meke around 3.35 withara idan balapan. Dan Pena kiyana 2/3rd of fortune 500 CEOs have a military baackground. 2/3rd of that 2/3rd have martial arts training. They both teach discipline.

    Sadly mistaken. This is SriLanka. I don't need to remind you we had Generals who were related to Presidents and sons of Presidents in the military who know neither discipline nor focus.:P
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    5,299
    662
    113
    Sadly mistaken. This is SriLanka. I don't need to remind you we had Generals who were related to Presidents and sons of Presidents who know neither discipline nor focus.:P
    you are the one who's sadly mistaken because you are undermining our military. Mind you our military defeated "the world's most dangerous" terrorist organisation at that time. This was when all the govts & people all around the globe was saying it wasn't possible.

    I don't understand why people don't give the respect our military desrve
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    4,934
    1,357
    113
    you are the one who's sadly mistaken because you are undermining our military. Mind you our military defeated "the world's most dangerous" terrorist organisation at that time. This was when all the govts & people all around the globe was saying it wasn't possible.

    I don't understand why people don't give the respect our military desrve
    Are we talking about a war situation here? Stay in context, I never respect any rascals - no matter whether they are in the military or even the President. That's me.
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    5,299
    662
    113
    If you say so... fine.
    I believe you haven't been living in SL during the war right? Also no hands on experience with the SL military or military personal?
    Either way it's shameful the way you critisize the entire military because of a couple of black sheep political opinions aside.
    In any country any military those are present & will be. That doesn't paint a picture of the whole military tho
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    4,934
    1,357
    113
    I believe you haven't been living in SL during the war right? Also no hands on experience with the SL military or military personal?
    Either way it's shameful the way you critisize the entire military because of a couple of black sheep political opinions aside.
    In any country any military those are present & will be. That doesn't paint a picture of the whole military tho
    Sadly you are 200% off the track.... We were NOT discussing about a war.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    3,161
    814
    113
    යකෝ ඔය news එක හරියට කියවලා මෙහෙම thread දාපන්.. 😂 😂 😂
    ඕකෙ කියල තියෙන්නෙ, අර plastic card එක හදන එක හමුදාවට දෙනවා කියල.. දැනට ඕක හදන්නෙ පිටරට කොම්පැනි එකකින්ලු... නැතුව rmv එකේ වැඩ හමුදාවට දෙනවා කියල නෙවෙයි..

    සම්පූර්ණ මිලිටරිකරනයකටනම් මාත් විරුද්දයි..
     

    KingJulian

    Active member
  • Nov 21, 2013
    226
    47
    28
    මිලිටරිකරනය නුසුදුසුයි. ඉතිහාසය විසින් එය අවස්ථා ගනනාවකදිම ඔප්පු කර තිබෙනවා.
    මිලිටරිපාලනයකදි ජනතාවට වගකියන්න කෙනෙක්, ප්‍රශ්න කරන්නට කෙනෙක් නැති වෙනවා. අණ පිලිපැදිම පමණයි ඉතුරු වෙන්නේ. ඔබට ඔබේ ලමයාට හෝ දන්න කෙනෙක්ට ධුරාවලියක ඉහලට යන්න තියන අවස්ථාව ඇහිරෙනවා. සිවිල් පාලනයක් නැ.

    හමුදා පාලනයක් ඉල්ලපු හැමෝට ම ලද අවසන් "සඵල උණු ඉල්ලිම" හමුදා පාලනයම විතරයි.

    ලංකාවේ තියන වැරැද්ද බහුතර මිනිස්සුන්ගගේ පටුගාමි පසුගාමි අදහස් මිසක් වෙන දෙයක් නෙවෙයි. ඒ බෙලහිනතාව වහගන්න හමුදාපලනයක් ඉල්ලිමයි මේ වෙන්නනේ
    ඇත්තම කතාවට එමු. ඇයි අපිට දියුණු වෙන්න බැරි? ඇයි අපි අයිස් ගහන්නේ? ⁣මේක ගැන මගේ කියවිම මෙහෙමයි. ටිකක් ඉතිහාසයට යන්න වෙනවා.

    අපි එදා ඉදන්ම සරල දිවි පෙවෙතක් තිබ්බ මිනිස්සු. වැවයි දාගැබයි ගමයි පංසලයි. අවශ්‍ය තරමට වවං කාළා ආගමික ආධ්‍යාත්මික ජිවිතයක හිටපු මිනිස්සු. මිනිස්සු හිටියේ පංසල එක්කමයි. මේක වෙනස් කරන්න හදපු අවස්ථා වල රටම අස්ථිර උනා. උදාහරණයක් ලෙස බලපං, මහා පරාක්‍රමබාහු රජු කොත් ගැහුවා වී. ලෞකික ජිවිතයට බැදුනා. අදටත් මාලිගාවේ නටබුන් තියනවා. නමුත් ඒත් සමගම රට අස්තාවරත් උනා... හිතපං කෂ්‍යප ගැන. සේම් ස්ටෝරි.. තව මේ වගේ නිදසුන් තියේ.

    සුද්දදෝ අවස්ථා ගනනවෙකදිම ලියපු ලිපිවල ලංකාවේ අයගේ වෙලදාමට තිබුණු මැලිකම ගැන ලියනවා. බර්ටොලච්චි, එමර්සන් ළා ලියපු ලිපි ගානනාවක තියනවා වෙළදාමට ස්වදේශිකයෝ මැලි කියලා. උදාහරණත් එක්කම. බිහිවන නව රදලයින් අයෝජන වලට වඩා බදුකාර ලක්ෂණ ඉඩම් අල්ලාගැනිමට යොමුවෙන්නෙත් මේ පසුගාමිත්වය නිසාමයි.
    කරප්ෂන් ඒ කාලේ ඉඳලාම තියනවා අඩුවක් නැතුව.

    අපේ උන්⁣ට පුරුදු සරල ජිවිතයක් හා හැමතිස්සේම ගවර්න් කරන මානසිකත්වයක්. කොහොම නැ කිව්වත් ඒක එලියට එනවා. එකෙක් වෙනස් උන ගමන් පහර ගහනවා. බොරුනම් හෙට උඹලා එකෙක් හරි ලොකු පාටියක් අරන් පොටෝ එක්ක දාපන්. ලොකු ලොකුවට මහතැන්වල ඉන්න අය පවා දාන කමෙන්ට් බලපං ඒවා වලට. අපිට රජෙක් නැතුව බැරි, රජෙක්ට ආස කරන්නෙත් ඒකයි.
    ඔය වලිගේ අපි පස්සෙම එනවා. ඔන්න ඔය පසුගාමි අදහස් වලින් මිදුනු දවසට අපි නිදහස්.
    අඩේ මගේ අදහසත් මේකමයි, උඹ ලස්සනට ඒක වචන කරලා තියෙනවා. මට හිතා ගන්න බෑ හමුදා පාලනයකට කැමති බහුතරයක් ඉන්නවා කියලා...
    ඒ අස්සේ සමහරු ඒකාධිපති පාලකයෝ ඉල්ලනවා.
    නිදහස් ජීවිතයකට ඕනේ මධ්‍යගත නොවන, බලය අඩු, නිදහස් වෙළදාමට ඉඩ දෙන ආණ්ඩු කියලා මිනිස්සු කවදා තේරුම් ගනීද...
     
    • Like
    Reactions: Dr.Rosheen