මිලිටරීකරණය කිරීම ලංකාවට සුදුසුද?

මිලිටරීකරණය කිරීම සුදුසුද?


  • Total voters
    93

2osama

Well-known member
  • Oct 25, 2010
    13,611
    4,184
    113
    මාලඹේ
    ඒකට තමයි හොරකම් පගා ගන්න බැරි වෙන්න සිස්ටම් හදන්න ඕනේ.
    ලංකාවේ එවුන් හොරකම් නොකර පාගා නොගහා හිටියනං 1960 දී ම අපි දියුණූ රටක් වෙනවා 😀😀😀
     
    • Like
    Reactions: erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    26,117
    4,697
    113
    okata thamai kiyanne ban kelawenakan athal eke innawa kiyala.

    example ekak dennam cigarette gahana ekata ledak enakan eka athal wage deyak. Lede hadenna kalin nawaththaganna one.

    unta job nathi wei kiyala bayata hondata wada karanna thibba. Government eken salary gewanne weda hariyata karanna misak joliyata nemeine.

    un hariyata wade karanne naththam aniwa hariyata karana organization ekakata denna one.
    කමක් නෑ. ප්‍රයිවට් දුන්නත් කමක් නෑ. ඇයි හමුදාව මේවට ගාව ගන්නෙ?
     

    Udaya Ponnampila

    Active member
  • Aug 14, 2015
    359
    90
    28
    Democracy is not the universal fix

    හමුදාව කියන්නෙ විනය තියෙන අය ,ඒ අය යොදාගන්න කාර්‍යක්ෂම කරන්න මිසක් මිනිස්සුන්ට වෙඩි තියන්න නෙමෙ නෙ ?
    අනික ආමි එකෙන් නඩත්තු වෙන තැන් වල පිරිසිදුකම පිළිවෙල තියෙනවා.

    උදා : කැම්ප් එකෙ පන්සල අහලා ඇති නෙ පනාගොඩ ? කට්ටිය කියන්නෙ පඩිකපනාරාමය කියලා ,
    පඩිකපනාරාමය කියන්නෙ මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් දඬුවමක් ලෙස වැඩකරන සෙරගෙන්ම පඩියෙන් කැපෙනවා
    කොළ කෑල්ලක්වත් බිම තියෙන්නෙ බැහැ .
    ඒ තරම් ක්ලීන්
    ඒ පන්සල නඩත්තු කරන්නෙ ආමි එකෙන්
    විහාරාධිපතිලා නැහැ හාමුදුරුවරු නැහැ
    ගිහින් බලන්න පුළුවන් හාමුදුරුවරු නායකත්වය තියෙන පන්සල් වලට වැඩිය හොඳට නඩත්තු වෙනවා

    නෙවිල් ප්‍රනාන්දු රොහලත් මට ආරංචි විදියට ආමි එකෙන් තමා නඩත්තුව.
    ලස්සනට තියාගෙන ඉන්නවා

    ඔව් සමහරක් වෙලාවට ප්‍රජාත්‍රන්තවාදය වගෙ දෙවල් ගැලපෙන්නෙ නැහැ.
    ප්‍රජාත්‍රන්තවාදෙන්ම තෙරී පත් කරගත් අය යටතෙ නඩත්තු වන රජයෙ ආයතන දුෂිත වෙලා ඉවරයි.
    මිනිස්සුත් එව්වාටම හුරු වෙලා .හඬක් නගන්න බයයි .

    ඉතිං ඒ වගෙ තැන් වලදි ආමි එකෙ මැදිහත්වීම තියෙන්න ඔනි කියන මතෙ මට තියෙනවා
    ආර් එම් වී එක වගෙම

    රජයෙ රොහල් ටික සහ දුම් රිය දෙපාර්තුමේන්තුව කියන අංශ දෙකම ආමි එකට බාර දියයුතුයි කියන මතෙ මන් ඉන්නවා.
    aniwa kauru kalath meka wenna one. okata akamathi wenne godak welawata demallu saha hambayo. wassakata hari lankawe hamudawe camp ekata goda wechcha ewun dannawa kochchara neat ekata thiyagena innawada kiyala. thawa eka deyak kiyanna one lankawe hamudawa loke anik hamuda ekka compare karanna epa kiyala. lankawe hamudawa manusheeya hamudawak.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    26,117
    4,697
    113
    යකෝ ඔය news එක හරියට කියවලා මෙහෙම thread දාපන්.. 😂 😂 😂
    ඕකෙ කියල තියෙන්නෙ, අර plastic card එක හදන එක හමුදාවට දෙනවා කියල.. දැනට ඕක හදන්නෙ පිටරට කොම්පැනි එකකින්ලු... නැතුව rmv එකේ වැඩ හමුදාවට දෙනවා කියල නෙවෙයි..

    සම්පූර්ණ මිලිටරිකරනයකටනම් මාත් විරුද්දයි..
    නිවුස් එක කියවලා තමයි දැම්මෙ. දැනට කරගෙන යන්නෙ පිටරට කොම්පනියක් වෙන්න පුළුවන් ඒත් ඒකේ වැඩ කරන්නෙ ලංකාවෙ මිනිස්සුනෙ නැතුව පිටරටින් ආපු මිනිස්සු කරන දේවල් නෙවේනේ. මේ කොම්පැනිය හරි නැත්නම් වෙන එකකට දෙන්න තිබ්බනෙ. හමුදාව ගාවගන්නෙ අහවල් එහෙකටද?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    6,236
    1,088
    113
    Moka karath ekai meka hadanna be atharala dapan hadannam isella wahallu tika wenama dupathkata pituwahal karaapan edata nikanma rata goda enawa. :yes:
     

    Udaya Ponnampila

    Active member
  • Aug 14, 2015
    359
    90
    28
    ඩ්‍රයිවින් ලයිසන් වැඩේ හමුදාවට දෙන්නෙ හොඳ නෑ. ඩ්‍රයිවින් ලයිසන් ගන්නකොට අපි අපේ පුද්ගලික තොරතුරු බොහොමයක් ලබාදෙනව. ඒව හමුදාව අතට පත්වෙන එක සුබ නෑ.
    SIS eken ona ekekge details gana puluwa bn. hamudawata ayith amuthuwen ube details ganna one na
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,221
    789
    113
    නිවුස් එක කියවලා තමයි දැම්මෙ. දැනට කරගෙන යන්නෙ පිටරට කොම්පනියක් වෙන්න පුළුවන් ඒත් ඒකේ වැඩ කරන්නෙ ලංකාවෙ මිනිස්සුනෙ නැතුව පිටරටින් ආපු මිනිස්සු කරන දේවල් නෙවේනේ. මේ කොම්පැනිය හරි නැත්නම් වෙන එකකට දෙන්න තිබ්බනෙ. හමුදාව ගාවගන්නෙ අහවල් එහෙකටද?
    ඇවන්ගාර්ඩ් සම්බන්දව ඔහොම හිතුනෙ නැද්ද? මේක රජයෙන් කරද්දී පිටරට යන ලොකු මුදලක් ඉතුරු වෙනව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    26,117
    4,697
    113
    ඇවන්ගාර්ඩ් සම්බන්දව ඔහොම හිතුනෙ නැද්ද? මේක රජයෙන් කරද්දී පිටරට යන ලොකු මුදලක් ඉතුරු වෙනව.
    ඉතින් ඇයි ඇවන්ගාර්ඩ් එක රජයෙන් කරන්නෙ නැත්තෙ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    52,136
    3,511
    113
    Malabe
    මිලිටරිකරනය නෙමේ, අගහරු කරනය කරල හරි, රටේ මිනිස්සුන්ට සේවාව හරියට වෙනවනම් එච්චරයි, වෙන දෙයක් නැ, අපි චන්දෙ දුන්නෙත් ඒකටම තමයි...


    ඉතින් ඇයි ඇවන්ගාර්ඩ් එක රජයෙන් කරන්නෙ නැත්තෙ?
    උබේ පො*න රනිල අගමැති වෙලා ඉද්දි වැඩ පෙන්නල ඇවන්ගාඩ් එක රජයෙන් කොරල පෙන්නන්ඩ එපැයි , බිස්නස් එක ඉන්දියාවෙන් අල්ල ගන්නකන් තොපි අවුරුදු 5ක් හාල් ගැරුවද පො*නයිනේ...???????????????
     

    Udaya Ponnampila

    Active member
  • Aug 14, 2015
    359
    90
    28
    මිලිටරිකරනය නෙමේ, අගහරු කරනය කරල හරි, රටේ මිනිස්සුන්ට සේවාව හරියට වෙනවනම් එච්චරයි, වෙන දෙයක් නැ, අපි චන්දෙ දුන්නෙත් ඒකටම තමයි...



    උබේ පො*න රනිල අගමැති වෙලා ඉද්දි වැඩ පෙන්නල ඇවන්ගාඩ් එක රජයෙන් කොරල පෙන්නන්ඩ එපැයි , බිස්නස් එක ඉන්දියාවෙන් අල්ල ගන්නකන් තොපි අවුරුදු 5ක් හාල් ගැරුවද පො*නයිනේ...???????????????
    okane uba ekka bari. hama ekatama ranil allaganna epa. aventguard ekata kelewwe rajitha, patali athulu puthanoge set ekai, anura kumarayai. okun thama ape andu kale serama ala kale. maha bankuwa sujeewa, ajith p perera kolla kala ekath ranilge account ekata damma.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    26,117
    4,697
    113
    මිලිටරිකරනය නෙමේ, අගහරු කරනය කරල හරි, රටේ මිනිස්සුන්ට සේවාව හරියට වෙනවනම් එච්චරයි, වෙන දෙයක් නැ, අපි චන්දෙ දුන්නෙත් ඒකටම තමයි...



    උබේ පො*න රනිල අගමැති වෙලා ඉද්දි වැඩ පෙන්නල ඇවන්ගාඩ් එක රජයෙන් කොරල පෙන්නන්ඩ එපැයි , බිස්නස් එක ඉන්දියාවෙන් අල්ල ගන්නකන් තොපි අවුරුදු 5ක් හාල් ගැරුවද පො*නයිනේ...???????????????
    ඉතින් දැන් ගෝටට පුලුවන්නෙ මිලිටරීකරණය කරලා හදලා ගන්න. ඇවන්ගාඩ් එකට දෙන්න ඕන නෑනේ.