මීක් කියමින් චීනෙන් නිකුත් වූ සෝනාර් තරංගයකින් ඕස්ට්‍රෙලියානුවන්ගේ කන පැලෙයි

redux

Well-known member
  • Feb 19, 2017
    6,406
    7,533
    113

    "අපේ ඇමෙරිකාවේ සර්ලගෙ මිලිටරි බේස් එකක් ලඟම චීන්නු රටක් හදාගෙන හරි කරදරයක් අප්පා, මුහුදෙ කිමිදිලා ගිහින් මුන්ට ප්‍රජාතන්ත්‍රවාදේ දෙන්න විදියක් හොයන්න ඕනේ හෙහ් හෙහ්" කියමින් ඕස්ට්‍රෙලියාවේ ශුදු මහත්තුරු චීනය අසල ජල බුන් ගසමින් කිමිදෙයි

    චීනයේ නෞව්කාවකින් මීක් මීක් කියමින් එකවර සෝනාර් තරංගයක් නිකුත් වෙයි

    "මෙයිට් ඕයි මයි ඉයර් මෙයිට්, අයි කාන්ට් හියර් එනිමෝ මෙයිට්, ටේක් මී ටුද හොස්පිටල් ඔන කැන්ගරු මෙයිට්" කියමින් ශුදු මහත්තයා දිය යට හඬා වැටෙයි

    "නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, පෝලිමේ හරියට ඉන්න ශුදු මහත්තයක්ගේ ලේ සෙලවීම කියන්නේ මහා පොලොව කම්පා වෙන අපරාදයක්. ඉස්සරහට ලෝකෙට ඉන්ඩොරයක් ඇවිල්ල සතා සීපාවා හාමත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ චීන්නුන්ට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගන්න කියල අපි ඉල්ලා සිටිනවා. ශුදු මහත්තුරුන්ටත් අපි කියනව ඔහොම බල්ලො වගේ කර බාගෙන ඉන්න එපා. ශුදු පවර්ස් පෙන්නන්න." එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය ඉල්ලා සිටී