මීගමුව

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,682
    535
    113
    මීගමුවෙ හොද සැලුන් එකක් කියපල්ලකො කොන්ඩෙ කපාගන්න..

    ඒ අවට එකක්.. හොදට වැඩ දන්න එකෙක් ඕනෙ..
     

    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    මීගමුවෙ හොද සැලුන් එකක් කියපල්ලකො කොන්ඩෙ කපාගන්න..

    ඒ අවට එකක්.. හොදට වැඩ දන්න එකෙක් ඕනෙ..


    ANURADARA gena ahapan :lol::lol::lol::lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    51,738
    17,052
    113
    Panadura
    අනුරාධයාගෙන් තමා අහන්න වෙන්නෙ කෝ ඌ පේන්නවත් නෑනෙ
     

    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    අනුරාධයාගෙන් තමා අහන්න වෙන්නෙ කෝ ඌ පේන්නවත් නෑනෙ


    උගේ fake එකන් ඇති.... මේකත් උගේද දන්නෙත් නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,270
    38,794
    113
    සේදවත්ත
    මීගමුව ටවුන් එකේ මහජන බැංකුව ගාව තියන්වා මුශ්ථාෆා සැලුන් එක . සුපිරි මසාජ් එකක් එක්ක හොදට කපලම දෙනවා , රැවුල වවපු මුස්ලිම් කොල්ලො දෙන්නෙක් කරන්නේ