මීට පස්සෙ දුම්රිය ධාවනය කඩා කප්පල් කරොත් බඩුම තමා😍😍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    11,765
    13,881
    113
    日本
    මින් ඉදිරියට දුම්රිය ධාවනයට බාධා කරමින් වර්ජන ක්‍රියාත්මක කරන ඕනෑම පාර්ශවයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

    ජනතාව අපහසුතාවයට පත් කරමින් වර්ජන සිදු කරන පාර්ශව සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කළ කාලය අවසන් බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,399
    11,440
    113
    Malabe
    kYPDWDR.png
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    13,631
    10,639
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුගේ රතු කට්ට පැනලා තමයි පාර්ලිමෙන්ට් එකේ මයික් එක ගලවන්න ගිහින් අත කපාගත්තේ. හරියට කසාදයක් කරන් ඉන්න බැරි එක එනවා කොච්චි දුවවන්න. නුවර උන්ටත් උකේ අමාරුව මුන්ව පත් කරලා පාර්ලිමේන්තු එවන්න
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    11,765
    13,881
    113
    日本
    කරගන්න පුළුවන් උනොත් නන් නියමයි.
    හොංකොං වල දැක්කනේ කරපු දේ.protest කරන උන්ට නටන්න දුන්න අවුරුද්දක් විතර..අන්තිමට තමා ගේම දුන්නෙ අාණ්ඩුවෙන් දුවන්නම.ඒ නටපු උන් දැන් හොයාගන්නත් නෑ.ඒකට මුල් වුන සුද්දන්ට පුක දීපු නාකියා ජීවිතාන්තය දක්වා හිරේ..අනිත් උන් රටිනුත් පැනල ගිහින්. ජෙප්පොන්ටත් ඉස්සරහට වෙන්නෙ ඒ දේමයි..දැන් ලංකාවේ අාණ්ඩුවත් නටන ඵකෙක්ට නටන්න දීල තමා දුවන්න වැඩේ දෙන්නේ..😅
     
    • Haha
    Reactions: mr.Z and wqe123

    AEG

    Well-known member
  • Jul 5, 2012
    2,127
    3,743
    113
    මින් ඉදිරියට දුම්රිය ධාවනයට බාධා කරමින් වර්ජන ක්‍රියාත්මක කරන ඕනෑම පාර්ශවයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

    ජනතාව අපහසුතාවයට පත් කරමින් වර්ජන සිදු කරන පාර්ශව සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කළ කාලය අවසන් බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

    කලිනුත් කිව්වා ඔහොම ...
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,199
    8,047
    113
    ලංකාවේ.. ලංකාවේ
    මින් ඉදිරියට දුම්රිය ධාවනයට බාධා කරමින් වර්ජන ක්‍රියාත්මක කරන ඕනෑම පාර්ශවයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

    ජනතාව අපහසුතාවයට පත් කරමින් වර්ජන සිදු කරන පාර්ශව සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කළ කාලය අවසන් බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

    මේක අද හවසට, හෙට උදේට වගේ රිවස් කරන එකක් නෑ කියාලා ෂුවර් ද ?
    උබ පච වෙනවට දුක නිසා ඇහුවේ.....

    හොංකොං වල දැක්කනේ කරපු දේ.protest කරන උන්ට නටන්න දුන්න අවුරුද්දක් විතර..අන්තිමට තමා ගේම දුන්නෙ අාණ්ඩුවෙන් දුවන්නම.ඒ නටපු උන් දැන් හොයාගන්නත් නෑ.ඒකට මුල් වුන සුද්දන්ට පුක දීපු නාකියා ජීවිතාන්තය දක්වා හිරේ..අනිත් උන් රටිනුත් පැනල ගිහින්. ජෙප්පොන්ටත් ඉස්සරහට වෙන්නෙ ඒ දේමයි..දැන් ලංකාවේ අාණ්ඩුවත් නටන ඵකෙක්ට නටන්න දීල තමා දුවන්න වැඩේ දෙන්නේ..😅

    පොඩ්ඩක් හිටපං, මෙහෙමයි. මචං අවට පස්සේ........................
    එක්කෝ ඕනා නෑ............ මේ අපේ ලංකාවේ නේ මචන්....
    ඒ හොන්කොන් වල නේ. මහතීර්, ඉමරාන් ඛාන්, ලි වගේ කට්ටිය නේ...........
    ------ Post added on Jan 15, 2022 at 12:34 PM
     
    Last edited:
    • Like
    Reactions: mr.Z

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    15,121
    1
    21,360
    113
    මින් ඉදිරියට දුම්රිය ධාවනයට බාධා කරමින් වර්ජන ක්‍රියාත්මක කරන ඕනෑම පාර්ශවයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

    ජනතාව අපහසුතාවයට පත් කරමින් වර්ජන සිදු කරන පාර්ශව සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කළ කාලය අවසන් බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

    බෝම්බ ගහපු එවුන් අල්ලන්ඩ බැරි පොන්නයෝ ගල් ගහපු එවුන් ත්‍රස්ථවාදියො කරල අල්ලන්ඩ මාර මහන්සියක් වෙන්නෙ. @N A K A M U R A
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    23,657
    22,333
    113
    හොංකොං වල දැක්කනේ කරපු දේ.protest කරන උන්ට නටන්න දුන්න අවුරුද්දක් විතර..අන්තිමට තමා ගේම දුන්නෙ අාණ්ඩුවෙන් දුවන්නම.ඒ නටපු උන් දැන් හොයාගන්නත් නෑ.ඒකට මුල් වුන සුද්දන්ට පුක දීපු නාකියා ජීවිතාන්තය දක්වා හිරේ..අනිත් උන් රටිනුත් පැනල ගිහින්. ජෙප්පොන්ටත් ඉස්සරහට වෙන්නෙ ඒ දේමයි..දැන් ලංකාවේ අාණ්ඩුවත් නටන ඵකෙක්ට නටන්න දීල තමා දුවන්න වැඩේ දෙන්නේ..😅

    mage elakiri account eka sadahatama delete karanna widiyak kiyapallako

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    15,121
    1
    21,360
    113
    හිත රිදෙන සියුමැලි පඹයට බුකියෙ කේලං හොයන්නයි, හූ කියන එවුන්ව හොයන්නයි ගියාම රට පාලනේ කරන්න වෙලාවක් තියනවද @erozan @N A K A M U R A
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    11,765
    13,881
    113
    日本
    mage elakiri account eka sadahatama delete karanna widiyak kiyapallako

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    ඊට වඩා හොඳ නැද්ද උඹේ ඔටු ගාලේ ඔටුවෙක් පිටිපස්සට ගිහින් උෟට කුචි කැව්වනම්..උඹට උඹේ අාත්මේ හරි මාරු කරගන්න පුළුවන්..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    23,657
    22,333
    113
    ඊට වඩා හොඳ නැද්ද උඹේ ඔටු ගාලේ ඔටුවෙක් පිටිපස්සට ගිහින් උෟට කුචි කැව්වනම්..උඹට උඹේ අාත්මේ හරි මාරු කරගන්න පුළුවන්..

    ow uba kiyana joke walata wada eka hodai pons.
    nandasena dena athal walata ubata lagadima athme maru kara ganna wei
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    15,121
    1
    21,360
    113
    ඊට වඩා හොඳ නැද්ද උඹේ ඔටු ගාලේ ඔටුවෙක් පිටිපස්සට ගිහින් උෟට කුචි කැව්වනම්..උඹට උඹේ අාත්මේ හරි මාරු කරගන්න පුළුවන්..

    ඒක නෙවෙයි, පඹයා ඔටුගාලක රිංගලා ඩොලර් ටිකක් හිඟා කෑව නේද @N A K A M U R A ඒවට මොකද උනේ?

    අලුතින් පල්ලි කීයක් විතර හදන්න කියලද?
     
    • Haha
    Reactions: SLK_sri