මීට පස්සෙ දුම්රිය ධාවනය කඩා කප්පල් කරොත් බඩුම තමා😍😍

emoji diaries

Well-known member
  • May 26, 2020
    5,526
    14,046
    113
    Homagama
    මින් ඉදිරියට දුම්රිය ධාවනයට බාධා කරමින් වර්ජන ක්‍රියාත්මක කරන ඕනෑම පාර්ශවයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

    ජනතාව අපහසුතාවයට පත් කරමින් වර්ජන සිදු කරන පාර්ශව සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කළ කාලය අවසන් බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.


    ගොන් බයියෝ චූන් කරන්න හොදයි මේවා.
    ලංකාවේ ත්‍රස්තවාද වැලැක්විමේ පනත වෙනස් කරනවා කිලා සර් ජිනිවා වලට වැන්දා කියලා බයියො දන්නැනේ.


    ත්‍රස්තවාදය වැලැක්විමේ පනත එක පාරක් යොදාගන්න කියපං. ජිනිවා වලින් එක කෝල් එකක් ආපු ගමන් ස නැට්ට පුකේ ගහගෙන ⁣රිවස් කරන්නේ.

    අර හිරේ පිස්සු නටපු ඇමතියාට වෙච්ච දේ දැක්කානේ. මුටත් ඒකම තමා වෙන්නේ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    3,465
    1,764
    113
    wada didi in nathuwa thope anduwata rata hadanna kiapan. hariyata wade karanawa nam mewa wen na. moko minissunta pissu da nikan inna gaman strike karanna
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    23,157
    1
    24,024
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕනෑම පාර්ශවයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
    ටොන් පචයක්. ඔය කියන විදිහට කරොත් මම නකමුරාට රුපියල් 1000ක රීලෝඩ් එක දෙනව
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    3,449
    3,610
    113
    හිරේ දැම්මොත් එලියට දානකන් ඒත් ස්ට්‍රයික්😁
     

    AlphaVille

    Active member
  • Sep 26, 2021
    94
    168
    33
    Srilanka
    පල් හෑලි කියවන්න ඇති තරම් ඉන්නවා

    ඕක privatize කරන්න එක බල්ලෙක් නැ
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    24,468
    21,861
    113
    Colombo
    ස දැන් බඩු ඩිල් කරන්නත් පටන් අරන්ද අයියේ ? :)