පුසෙක් හදන්න බෑ. බබා ඉන්නව නේ.balapan mee patau dalada danne na car eka athule. pusek wath hadapan. mee dal gahapn.
මෙකෙන් මොකක්ද වෙන්නෙ
පැටවු ඉන්නවා. එකයි
ඊටපස්සෙ ඈතට ගිහින් දාන්න. ඊළඟ දවසෙ ආපහු කූඩුව තියන්න.
හ්ම්ම් බබා ඉන්න නිසා බෑ එක නේ අව්ලpare atherala dala gihiin inna pus patiyek aran hada ganin.
meeyo pus gadata enne na.
pusanta wada pusiyo thama saththu allanne/