මීළඟ ජනාධිපතිවරණයටත් තරඟ කරන්න මෛත්‍රීගෙන් සැලසුම්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    3,263
    2,463
    113
    සිරී හිටං තමයි බං රටට ගැලපෙන ජනපති. ෆුල් ආතල් පොරක්.
    ගෝටයි සජියයි සිරිසේනයි ඉල්ලනවනම් මම බොහෝ දුරට දෙන්නෙ මෛත්‍රිට..
    හේතුව අඩුගානෙ ෆේස්බුක් එකෙන් බැන්නම හවස උගෙ වැරැද්ද පිලිගන්නව හදාගන්නව. සමාජ මාද්ය ට අරින්න එන් නෑ

    Come on My3 sir... 😀😀😀
     
    • Like
    Reactions: Honda.putha

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    7,985
    2,769
    113
    ගෝටයි සජියයි සිරිසේනයි ඉල්ලනවනම් මම බොහෝ දුරට දෙන්නෙ මෛත්‍රිට..
    හේතුව අඩුගානෙ ෆේස්බුක් එකෙන් බැන්නම හවස උගෙ වැරැද්ද පිලිගන්නව හදාගන්නව. සමාජ මාද්ය ට අරින්න එන් නෑ

    Come on My3 sir... 😀😀😀
    eunata Mahinda ta dana gahanwane oka ge dakka lokuma durwala kama eka netnam u tama best choice eka
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,253
    3,468
    113
    සජියා කරගත්තු ලොකුම ගොං කම තමයි හිටං උට අගමැති කම දෙන්න හදපු වෙලේ එපා කියපු එක.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    6,483
    1
    6,530
    113
    දැන් ඉන්න පෙන්දටයි පඹයටයි වඩානං දහස් ගුණයක් හොදයි.

    අඩුගානෙ ගස් ටික හරි ආරක්ෂවෙලා තියෙයි :lol:
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,500
    757
    113
    🤣🤣 ඌටත් තේරිලා දැන් ඉන්න එකා කොච්චර පෙන්දෙක්ද කියලා🤣🤣
    හපොයි දෙයියනේ........
    ෆකනිලුයි හිටනුයි සෑරුයි ඉල්ලුවොත් මමනං දෙන්නේ හිටංට.
    අඩුම ගානෙ රටේ සම්පත් ටික හරි බෙරෙයිනෙ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    3,263
    2,463
    113
    මෛත්‍රි යුගය -2 අරඹමු

    පිලිසදරෙන් ගස් නොකපන රටක්,
    පලිනොගන්නා රටක්,
    රජයේ සේවකයන්ට වෛර නොකරන නායකත්වයක්
    රට නොවිකුනණ රටක්,
    සමාජ මාධ්ය මර්ධනය නොකරන රටක්...
    සිරකරුවන් නොමැරෙන රටක්,
    රට විරුවන් නොවිකුනන රටක්,
    රටවැසියන්ට සතුට දෙන රටක්


    ජයශ්‍රී මෛත්‍රි මැතිදුනි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    11,186
    8,911
    113
    එක එක චරිත මේක ඇතුලේ එක එක විදිහට හිටියත් ඔය ඔක්කොම එරෝසන්ගේන් පරිනාමය උන පොඩි පොඩි වෙනසකම් ඇති චරිත තමා හිස්ට්‍රිය හොදට පලො කරානම් තෙරෙයි 🤣🤣🤣

    ow ow poddak nondi wenakota lissala maru wenawa arun wagema.

    LOL U THADI wahlek rajapkshalage kunu kana gaman walunuth hodanawa okun dara bayyo set ekek Rajapksha ge guna wayapu tread kiyak tiyanwada 😂🤣😂
    :yes: :yes:
    ------ Post added on Feb 20, 2021 at 10:06 PM