මී හරක්ට නොතේරෙන යථාර්ථය - rating හොඳයි නම් අවුරුද්දට ඩොලර් බිලියන 6-7 ගෙවන එක හරිම සරල පහසු වැඩක්.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    9,522
    10,419
    113
    හායි මචන්ලා, මේක ගොඩක් හරක් වැරදියට තේරුම් අරන් නිසා සරලව කියලා දෙන්න හිතුවා.

    ගොඩක් ගොන් බිජ්ජො හිතාගෙන ඉන්නෙ ඩොලර් බිලියන 6-7 ණය ගෙවන්න නම් සේරම පැත්තක තියලා ඔය ගාණ හම්බ කරන්න ඕන කියලා. තව ඩොලර් බිලියන 50 ක ණය කොණක ඉඳන් ගෙවලා ඉවර කරන්න ඕන කියලා.

    හැබැයි එහෙම නෑ බං. සරලවම කියනවා නම් ලෝකෙ කිසිම රටක් ණය ගෙවලා ඉවර කරන් නෑ. එහෙම කරන්න උවමනාවකුත් නෑ. ණය ගෙවන්න තියෙන හැකියාව පෙන්නලා තව ණය ගන්නවා විතරයි. මුළු ලෝකෙම දුවන්නෙ මේ debt based ක්‍රමවේදය හරහා තමයි. එ‍්ක හරිද වැරදිද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි එ‍්ක තමයි ක්‍රමය.

    ඉතින් අපි හුකා ගත්තෙ කොහෙද? ගෝටා පොන්නයා කොහෙවත් නැති කාබනික හුත්තක් අ‍ැදලා, ඩොලර් එක ඉබේ ගොඩ යයි කියල හිතාගෙන බොරුවට අල්ලන් හිටියා. ජනප්‍රිය තීරණ විතරක් ගත්තා. අන්තිමට අපේ credit rating බල්ලට වැටුණා. ණය ගන්න බැරිව ගියා. සංචිත ටික හිඳෙනකල්ම ගියේ අන්න එ‍් නිසා.

    IMF එකට පින් සිද්ධ වෙන්න දැන් අපේ Credit rating එක ගොඩ යන්න නියමිතයි. එ‍් කියන්නෙ ණය ගෙවන්න තියෙන හැකියාව ගැන විශ්වාසය වැඩි වෙනවා. එතකොට ණය ගෙවන්නත් ණය ගන්න අපිට අවුලක් නැති වෙනවා. අනිත් රටවල් වගේම debt based ක්‍රමයට අවුරුද්දක් ඇතුලෙ ගෙවන්න අවශ්‍ය ණයවලින් සෑහෙන ප්‍රමාණයක් එක එක ණය වර්ග (treasury notes ඉඳන් අනිත් හැම ක්‍රමයක්ම) හරහා ගන්න පුළුවන් වෙනවා.

    අන්න එ‍්කයි සරලවම කිව්වොත් අවුරුද්දකට බිලියන 6-7 ගෙවන එක ටොයිස් වැඩක් වෙන්නෙ. අවුරුද්දකට අපිට ඊට වඩා ණය ගන්න පුළුවන් නම් එ‍්ක ගෙවන එක ප්‍රශ්නයක් නෙවෙයි. ණය ගන්න බැරි වුණේ ගෝටා පොන්නයා හුකලා rating වැටුණ නිසා. එ‍් ප්‍රශ්න අයින් වුණ ගමන් අනිත් දේවලුත් හරි.

    අන්න එ‍් නිසා නිකන් බොරුවට අපි සේරම පැත්තක තියලා ඩොලර් බිලියන 6-7 හොයන්න ඕන කියල හිතන්න එපා. Rating හොඳයි නම් අනිවා එ‍් ප්‍රමාණය අපිට හරිම සරලව හොයා ගන්න පුළුවන්.

    ඔව් එ‍් ණය ගෙවන්නත් ණය ගන්න ඕන තමයි. හැබැයි විශ්වාසය තියෙනකල් එ‍්ක ප්‍රශ්නයක් නෙවෙයි. කාලෙත් එක්ක ඕනම රටක ණය ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙනවා. හැබැයි අ‍ාර්ථික වර්ධනයෙන් balance වෙන තාක් එ‍්ක ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩක් රටවල් GDP එක වගේ 100% ත් වැඩි ණයක් තියාගෙන කිසි අවුලක් නැතිව ඉන්නෙ එ‍් නිසා.

    මේ ලෝකෙම දුවන debt based ක්‍රමයෙ අවුල ගැන කතා ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් අපි අකමැති වුණාට කොයි රටත් කරන්නෙ එ‍්ක තමයි. ඉතින් අපිත් එ‍්ක කරාම හරි.

    සාරාංශය තමයි Rating හොඳ නම් ඩොලර් බිලියන 6-7 ගෙවන එක ටොයිස් වැඩක්. එ‍්ක තේරුම් අරන් ඉමු. 😊

    බුදු සරණයි
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,522
    10,419
    113

    පුක තමයි ඩොලර් බිලියන 6 ගෙවනවා කියන්නේ....​

    8 ක් හම්බෙනවා නම් 6 ක් ගෙවන්න බැරිද? අ‍ාපහු ගිහින් කියවලා වර. IMF එක අ‍ාව ගමන් ජපානෙන් metro එකට බිලියන 1.5 එනවා. World bank, ADB දෙකෙන් බිලියන තව බිලියන 4 එනවා. Tourism, Remittances, Export earnings එනවා. ඩොලර් දැන් පුක් හිල්වල හිර වෙලා නෑ. Crisis එක ඉවරයි කියන්නෙ නිකන් නෙවෙයි. හැබැයි පොන්නයො තාම විශ්වාස කරන් නෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,832
    23,285
    113
    27
    ලොවෙත් නැති තැනක

    අටක් ආවම හයක්... එතකොට තෙල් බෙහෙත් අමුද්‍රව‍ය ගන්නේ තොගේ පුකෙන්ද​

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,816
    5,076
    113
    8 ක් හම්බෙනවා නම් 6 ක් ගෙවන්න බැරිද? අ‍ාපහු ගිහින් කියවලා වර. IMF එක අ‍ාව ගමන් ජපානෙන් metro එකට බිලියන 1.5 එනවා. World bank, ADB දෙකෙන් බිලියන තව බිලියන 4 එනවා. Tourism, Remittances, Export earnings එනවා. ඩොලර් දැන් පුක් හිල්වල හිර වෙලා නෑ. Crisis එක ඉවරයි කියන්නෙ නිකන් නෙවෙයි. හැබැයි පොන්නයො තාම විශ්වාස කරන් නෑ.
    Ei pukak.. thama patta horu tika ehemama iddidi dei atayak

    Thawa nayama aragena goda yai kiyala hithana kuliyata liyana ubala wage unge marketing kiyaman walata ithin mokenda ban hina wenna one?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    15,740
    12,526
    113
    35
    ඒක වැඩක් නෑනෙ
    1679295739750.png
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    455
    63
    හායි මචන්ලා, මේක ගොඩක් හරක් වැරදියට තේරුම් අරන් නිසා සරලව කියලා දෙන්න හිතුවා.

    ගොඩක් ගොන් බිජ්ජො හිතාගෙන ඉන්නෙ ඩොලර් බිලියන 6-7 ණය ගෙවන්න නම් සේරම පැත්තක තියලා ඔය ගාණ හම්බ කරන්න ඕන කියලා. තව ඩොලර් බිලියන 50 ක ණය කොණක ඉඳන් ගෙවලා ඉවර කරන්න ඕන කියලා.

    හැබැයි එහෙම නෑ බං. සරලවම කියනවා නම් ලෝකෙ කිසිම රටක් ණය ගෙවලා ඉවර කරන් නෑ. එහෙම කරන්න උවමනාවකුත් නෑ. ණය ගෙවන්න තියෙන හැකියාව පෙන්නලා තව ණය ගන්නවා විතරයි. මුළු ලෝකෙම දුවන්නෙ මේ debt based ක්‍රමවේදය හරහා තමයි. එ‍්ක හරිද වැරදිද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි එ‍්ක තමයි ක්‍රමය.

    ඉතින් අපි හුකා ගත්තෙ කොහෙද? ගෝටා පොන්නයා කොහෙවත් නැති කාබනික හුත්තක් අ‍ැදලා, ඩොලර් එක ඉබේ ගොඩ යයි කියල හිතාගෙන බොරුවට අල්ලන් හිටියා. ජනප්‍රිය තීරණ විතරක් ගත්තා. අන්තිමට අපේ credit rating බල්ලට වැටුණා. ණය ගන්න බැරිව ගියා. සංචිත ටික හිඳෙනකල්ම ගියේ අන්න එ‍් නිසා.

    IMF එකට පින් සිද්ධ වෙන්න දැන් අපේ Credit rating එක ගොඩ යන්න නියමිතයි. එ‍් කියන්නෙ ණය ගෙවන්න තියෙන හැකියාව ගැන විශ්වාසය වැඩි වෙනවා. එතකොට ණය ගෙවන්නත් ණය ගන්න අපිට අවුලක් නැති වෙනවා. අනිත් රටවල් වගේම debt based ක්‍රමයට අවුරුද්දක් ඇතුලෙ ගෙවන්න අවශ්‍ය ණයවලින් සෑහෙන ප්‍රමාණයක් එක එක ණය වර්ග (treasury notes ඉඳන් අනිත් හැම ක්‍රමයක්ම) හරහා ගන්න පුළුවන් වෙනවා.

    අන්න එ‍්කයි සරලවම කිව්වොත් අවුරුද්දකට බිලියන 6-7 ගෙවන එක ටොයිස් වැඩක් වෙන්නෙ. අවුරුද්දකට අපිට ඊට වඩා ණය ගන්න පුළුවන් නම් එ‍්ක ගෙවන එක ප්‍රශ්නයක් නෙවෙයි. ණය ගන්න බැරි වුණේ ගෝටා පොන්නයා හුකලා rating වැටුණ නිසා. එ‍් ප්‍රශ්න අයින් වුණ ගමන් අනිත් දේවලුත් හරි.

    අන්න එ‍් නිසා නිකන් බොරුවට අපි සේරම පැත්තක තියලා ඩොලර් බිලියන 6-7 හොයන්න ඕන කියල හිතන්න එපා. Rating හොඳයි නම් අනිවා එ‍් ප්‍රමාණය අපිට හරිම සරලව හොයා ගන්න පුළුවන්.

    ඔව් එ‍් ණය ගෙවන්නත් ණය ගන්න ඕන තමයි. හැබැයි විශ්වාසය තියෙනකල් එ‍්ක ප්‍රශ්නයක් නෙවෙයි. කාලෙත් එක්ක ඕනම රටක ණය ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙනවා. හැබැයි අ‍ාර්ථික වර්ධනයෙන් balance වෙන තාක් එ‍්ක ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩක් රටවල් GDP එක වගේ 100% ත් වැඩි ණයක් තියාගෙන කිසි අවුලක් නැතිව ඉන්නෙ එ‍් නිසා.

    මේ ලෝකෙම දුවන debt based ක්‍රමයෙ අවුල ගැන කතා ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් අපි අකමැති වුණාට කොයි රටත් කරන්නෙ එ‍්ක තමයි. ඉතින් අපිත් එ‍්ක කරාම හරි.

    සාරාංශය තමයි Rating හොඳ නම් ඩොලර් බිලියන 6-7 ගෙවන එක ටොයිස් වැඩක්. එ‍්ක තේරුම් අරන් ඉමු. 😊

    බුදු සරණයි
    As always just a load of bullshit. Don't think even ponzilla himself believe this crap :rofl:
     
    • Haha
    Reactions: Cypress

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    455
    63

    අටක් ආවම හයක්... එතකොට තෙල් බෙහෙත් අමුද්‍රව‍ය ගන්නේ තොගේ පුකෙන්ද​

    Mutath terena eka me thread eka dapu ponnayata notherena hati. Uta anuwa hambu wena dollar walin okkoma dila naya gewanna one. Hariyata ganna padiyen loan gewala noka nobi innawa wage. Huta uth ehemane inne higanna :lol::lol:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,522
    10,419
    113

    අටක් ආවම හයක්... එතකොට තෙල් බෙහෙත් අමුද්‍රව‍ය ගන්නේ තොගේ පුකෙන්ද​

    අනේ මේ වගේ ඔට්ටපාලු පොන්න හුකන්නෙක්. යකෝ තෝ හිතුවද තෙල් බෙහෙත් අරන් එ‍් ටික මුහුදට දානවා කියලා? එ‍්වා පාරිභෝගික අපි සල්ලි දීලා ගන්නෙ වේසිගෙ පුතෝ. අපි දෙන්නෙ අපි economy එකට දායක වෙලා හම්බ කරන සල්ලි, නියම ඩොලර් රුපියල් අනුපාතයට.

    Functional forex market එකක් තියෙනවා කියන්නෙ අපේ සල්ලි ඩොලර්වලට හරවන්න පුළුවන්. අන්න එ‍‍්කයි වෙන්නෙ. කාලකණ්ණි පොන්නයන්ට සහන දිදී පුක දෙන්න එපා, වියදමට හරි යන්න තෙල් මිල දාපිය කියලා IMF කිව්වෙත් අන්න එ‍්කයි.

    මහලොකු අ‍ාර්ථික පොන්නයොන්ට මෙහෙම බිජ්ජක්වත් තේරෙන්නෙ නෑ නොදකින් විතරක්. මාත් එක්ක අ‍ැරියස් එකට කමක් නෑ පොන්නයො. හැබැයි මෙච්චර සරල දෙයක් දන් නැති බව පෙන්නලා ගූ නාන්න එපා please. තොපි එහෙම නම් මෙහෙම වාස කරනවා වෙනුවට පල අ‍ාපහු ඉස්කෝලෙ. 🤣🙏
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,580
    113
    අනේ මේ වගේ ඔට්ටපාලු පොන්න හුකන්නෙක්. යකෝ තෝ හිතුවද තෙල් බෙහෙත් අරන් එ‍් ටික මුහුදට දානවා කියලා? එ‍්වා පාරිභෝගික අපි සල්ලි දීලා ගන්නෙ වේසිගෙ පුතෝ. අපි දෙන්නෙ අපි economy එකට දායක වෙලා හම්බ කරන සල්ලි, නියම ඩොලර් රුපියල් අනුපාතයට.

    Functional forex market එකක් තියෙනවා කියන්නෙ අපේ සල්ලි ඩොලර්වලට හරවන්න පුළුවන්. අන්න එ‍‍්කයි වෙන්නෙ. කාලකණ්ණි පොන්නයන්ට සහන දිදී පුක දෙන්න එපා, වියදමට හරි යන්න තෙල් මිල දාපිය කියලා IMF කිව්වෙත් අන්න එ‍්කයි.

    මහලොකු අ‍ාර්ථික පොන්නයොන්ට මෙහෙම බිජ්ජක්වත් තේරෙන්නෙ නෑ නොදකින් විතරක්. මාත් එක්ක අ‍ැරියස් එකට කමක් නෑ පොන්නයො. හැබැයි මෙච්චර සරල දෙයක් දන් නැති බව පෙන්නලා ගූ නාන්න එපා please. 🤣🙏
    Maha loku wattakka arthika ponnayata kanna salli na habai
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,505
    2,105
    113
    නිකමට හිතපන් ඇට නැති expire වෙච්ච නාකි ශුකාණු කොච්චර රස ඇද්ද කියලා සමහරුන්ට... උන් තාම හිතන්නේ හාමුලා මයිනලා රට හදලා දියුණු කරයි කියලා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,832
    23,285
    113
    27
    ලොවෙත් නැති තැනක
    අනේ මේ වගේ ඔට්ටපාලු පොන්න හුකන්නෙක්. යකෝ තෝ හිතුවද තෙල් බෙහෙත් අරන් එ‍් ටික මුහුදට දානවා කියලා? එ‍්වා පාරිභෝගික අපි සල්ලි දීලා ගන්නෙ වේසිගෙ පුතෝ. අපි දෙන්නෙ අපි economy එකට දායක වෙලා හම්බ කරන සල්ලි, නියම ඩොලර් රුපියල් අනුපාතයට.

    බොරුවට හැමදේම දන්නවා වගේ රඟන්න එපා බන්....​

    Any New Printing of the Money should be backed by a real asset in the market. When it comes to rupee it should be asset than can be valued in asset. unless you are just printing money and no asset is created.​

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    339
    415
    63
    Battaramulla
    අවුරුද්දකට අපිට ඊට වඩා ණය ගන්න පුළුවන් නම් එ‍්ක ගෙවන එක ප්‍රශ්නයක් නෙවෙයි
    Gon gahak uba nam. Okata kiyanne debt trap kiyala Yako. Oka thama Naya Dena unata Kara Ganna ona. Ethakota un kiyana kiyana widiyata lankawa natawanna puluwan. :rofl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,826
    6,433
    113
    හෙල බිමේ
    ගොඩක් ගොන් බිජ්ජො හිතාගෙන ඉන්නෙ ඩොලර් බිලියන 6-7 ණය ගෙවන්න නම් සේරම පැත්තක තියලා ඔය ගාණ හම්බ කරන්න ඕන කියලා. තව ඩොලර් බිලියන 50 ක ණය කොණක ඉඳන් ගෙවලා ඉවර කරන්න ඕන කියලා.
    ගොඩක් උන්ට මේක තේරෙන්නේ නෑ.. fb post වලින් තේරෙනවා. Imf ආවට වැඩක් නෑ අපි බිලියන 50ක් ණය තියනවා කිය කිය කියවනවා.. ණය ගෙවන්නේ කොහොමද කියලා අවබෝධයක් නැ ගොඩක් උන්ට...
     
    • Like
    Reactions: IndrajithGamage

    Similar threads