නියමයි සේපාල්! මුතුගල ජනනායක වගේ ටියුශන් කාරයො මුලු සමාජයටම ශාපයක්!
මටත් පේන්න බැරි ඩයල් එකක්. උගේ මතේ හරි කියල ඌ හිතන් ඉන්නෙ.මුතුගලගෙ දළදා වැස්ස ඉතිහාස කතා ගොඩක එකතුවක්. සමහර කොටස් වෙනකොට අන්තිම කොටසෙ ඉන්න චරිත උන්ගෙ මුත්තලගෙ දණහිසේවත් නැද්ද කොහෙද ?
සේපාල පචය කියන්නෙ මොකද්ද ඕකගෙ වීඩියෙඔ නන් හෙන ටොක්සික් බලන්න බෑ.
බාබා වැන්ග එතකොට. තව එකෙක්ගෙ අඩු පාඩු වලට බනින්න එපා බන් ඒක හරි නෑ.තමන්ගෙ බිජ්ජ වත් දැකපු නැති එකාගෙන් අනාවැකි අහන අමුතු ජාතියක් මේක