මුදලට ‘ඔන්ලයින්’ ඇඟ පෙන්නන කාන්තාවන් 6ක් ගල්කිස්ස බොරැල්ල හා කොට්ටාවෙන් හසුවේ

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    3,478
    3,524
    113
    london
    පොලිසියේ මහා ලොකු කෙරුමොන්ට පුළුවන් ඔච්චරයි ,ගංජා පැළයක් හිටවපු මිනිහෙකුවි,මුදලට ලිංගික ෂමය සපයන ගෑනුන්වයි අල්ලන්න උපන් හපන්නු.කවදාවත් පොලිසියේ එකෙක් පාරේ මැරිලා ඉදියත් බලන්නැ,ඒ තරමට සක්කිලි බල්ලෝ ඉන්නේ,ජෝඉන්ට් එකක් ගන්න යන කොල්ලව අල්ලාගෙන යනවා,මුදලාලිව අල්ලන්නේ නැ,මුදලාලිය මාසෙට ගානක් දෙන්න ඕන අරුන්ට.මන් මේ මචන් හොදට දන්නා කතාවක් කියන්නේ.පොලිසියේ තරම් සක්කිලි නැ කොහෙවත්.ජරාව කාල කාල අලුතෙන් ගිය එකෙක් උනත් හැටි බලපන් ටික දවසක් යනකොට කබර පෙනුම එනවා.
     

    jcj

    Active member
  • Jul 27, 2012
    612
    188
    43
    ඔබතුමා මෙච්චර thread දාන්නේ එළකිරියේද වැඩ කරන්නේ?

    ඔබගේ කාලයෙන් උපරිම ප්‍රයෝජනක් ගන්න එන්න අප හා එක්වන්න.

    43 සේනාංකය
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,450
    10,109
    113
    kollo allanna gattot lanklawen bagekata wada ahu wei onna

    kollo kiuwahama mathak une ban.
    aththatama ewa balanna be samahara ponayo podi ewuntath sellama danawa.
    a madiwata loku kello , genu podi kollangen ( podi kollo kiyanne kisi deyak nodanna awurudu 6 ,7 kollo) athal ganna ewath wedi wela ban dan
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,450
    10,109
    113
    man umbata kiuwe dawasak ape eun kawada hari TG ekatath shot eka dela thamai nawathinne kiyala.

    sonnalu kawadada ban wedak kare hariya, kaiya witharai,
    kotuwak pennath gu nala anagena mini maragena anthimata athulata yanakan iwasumak ne
     
    • Haha
    Reactions: asylum

    Shamalin

    Well-known member
  • May 28, 2017
    633
    779
    93
    මිනිස්සු සල්ලි හොයන්න කරන දේවල් දැක්කම තේරෙන්නෙ අද රට තියන තැන තමයි. රෙද්ද උස්සන්නෙ නැතුව ගෞරවනීය විදිහට ජීවත් වෙන්න පුළුවන් සිස්ටම් එකේ රටේ නෑ.
    මොකද සාමාන්‍ය මිනිස්සුන්ට පාරෙ යන එවුන් මැණික් මලු ගෙනත් දීලා යන එකක්යැ.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    380
    434
    63
    Gampaha
    මිනිස්සු සල්ලි හොයන්න කරන දේවල් දැක්කම තේරෙන්නෙ අද රට තියන තැන තමයි. රෙද්ද උස්සන්නෙ නැතුව ගෞරවනීය විදිහට ජීවත් වෙන්න පුළුවන් සිස්ටම් එකේ රටේ නෑ.
    මොකද සාමාන්‍ය මිනිස්සුන්ට පාරෙ යන එවුන් මැණික් මලු ගෙනත් දීලා යන එකක්යැ.
    namal baby ge aachchita hambuna