මුදල් ගසාකන හෝටල් නිරෝධායනය අත්හිටුවන්න ජනපති උපදෙස් දෙයි

sam_sajith

Well-known member
  • May 25, 2009
    2,444
    4,516
    113

    මුදල් ගසාකන හෝටල් නිරෝධායනය අත්හිටුවන්න ජනපති උපදෙස් දෙයි​

    On: September 17, 2021 9:16 am
    FacebookTwitterEmailWhatsAppMessengerSkypeViberPrint
    විදේශගතව සිට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයන් ගුවන් තොටුපළේදී අතරමැදි තැරැුව්කරුවන් හරහා අධික මුදලකට පෞද්ගලික හෝටල් හි නිරෝධායනය කිරීමේ ජාවාරම වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට උපදෙස් දී ඇත.
    මෙම ශ‍්‍රී ලාංකිකයන් ශ‍්‍රී ලංකාවට පැමිණි පසු සිදුකරන පීසීආර් පරීක්‍ෂාවේ වාර්තා ලැබෙන තුරු දින ගණනක් පෞද්ගලික හෝටල්හි රඳවා තැබීමට මෙම තැරැුව්කරුවන් කටයුතු කර තිබූ අතර එම කාලය සඳහා අධික හෝටල් ගාස්තුවක් අයකරන බවට මාධ්‍ය මගින් අනාවරණය කරන ලදි. මෙම අනාවරණය සම්බන්ධව අවධානය යොමුකළ ජනාධිපතිවරයා වහාම මෙම ජාවාරම නතර කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට උපදෙස් දී ඇති අතර කටුනායක ගුවන්තොටුපළේ පිහිටි පීසීආර් පරීක්‍ෂණ යන්ත‍්‍ර මගින් කඩිනමින් අදාළ පරීක්‍ෂාවන් සිදුකර පැය තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ප‍්‍රතිඵල ලබාගෙන එම ප‍්‍රතිඵල අනුව කොවිඞ් ආසාදනය වී නැත්නම් වහාම මුදාහැරීමටත්, කොවිඞ් ආසාදනය වී ඇත්නම් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.



    මෙතුමා ට කව්රු මේක කියන්න අතිද මේ වෙලාවේ ? සිරිසේන මහතා නම් පත්තරෙන් හරි දනගත්තා , වෙන්න ඕනි ඔක්කොම උනාට පස්සේ කව්ද යකෝ අපේ ජනතිපති තුමාට මේවා දැන් කිව්වෙ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    2,121
    3,503
    113
    Hotel tika dan break-even wath wenna athi.
    Tourists la gena nisa sinhalungen hooran kanna ona naha kiyala hithanna athi.
    Rata ari wage.
    P.S : Rata ari wage kiyala mama kiwwa eka weradi. Curfew extended until 1st of October 2021.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    5,287
    8,056
    113
    මහරගම
    මම දැක්ක රට බයියො වගයක් ඕකට ගෝඨට පිං දීල තියෙනව.මේ තරම් කල් හූරං කාපුව දැං අමතකයි..මෙහෙමත් ලැජ්ජාවක් නැති ජාතියක් තූ විතරක්..😄😄
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    763
    1,214
    93
    ස'ට ලාදුරු ද? කවුරු හරි කියනකන් ඉන්නෙ.... තේරෙන්නේ නැද්ද....
     
    • Haha
    • Like
    Reactions: Mugen and TNHM

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    8,264
    6
    11,797
    113
    Became aware of this through WhatsApp.....:P


    quarantine.jpg
     
    • Like
    Reactions: aneasarayana

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,211
    520
    113
    kandy
    වෙන්න ඕනි ඔක්කොම උනාට පස්සේ කව්ද යකෝ අපේ ජනතිපති තුමාට මේවා දැන් කිව්වෙ