මුන් එකෙක්ටවත් මොලයක් නැද්ද 1990 call කරන්න හරි, ඉකමනට hospital එකකට අරන් යන්න?

Jagzy

Well-known member
  • Jul 13, 2021
    257
    348
    63
    A-tense-situation-on-the-university-ground-in-the-morning-after-the-sudden-death-of-the-Kelani-student-at-night


    කැලණිය විශ්ව විද්‍යාලයේ කන්නන්ගර සිසු නේවාසිකාගාරයේ නවාතැන්ගෙන සිටි සිසුවකු ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබෙන අතර සිසුවාට ඉක්මන් ප්‍රතිකාර ලබාදීමට සරසවි බලධාරීන් අපොහොසත්වීම පිළිබඳව අද උදෑසන සිට සහෝදර සිසුන් විරෝධතාවක් අරඹා තිබේ.
    සාමාජීය විද්‍යා පීඨයේ හතරවන වසරේ ඉගෙනුම ලබමින් සිටි මොණරාගල ප්‍රදේශයේ සිට

    පැමිණි සිසුවෙකු ඊයේ රාත්‍රී හදිසියේ පපුව රිදෙන බව පවසමින් උදව් ඉල්ලා තිබුනේ කන්නන්ගර සිසු නේවාසිකාගාරයේදීය. එහිදී ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සිසු සගයින් උත්සාහ කර තිබෙන අතර නේවාසික සිසුන් භාර පරිපාලන නිලධාරියාට (වෝඩන්) ඒ බව දැනුම්දී තිබේ. කෙසේ වෙතත් අවශ්‍ය පරිදි ක්‍රියා කර නැති මෙම නිලධාරියා ගිලන් රථයක් ගෙන්වීමට බොහෝ සේ ප්‍රමාද කර තිබේ. පාන්දර ගිලන් රථයක් පැමිණි නමුත් කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙදි සිසුවා මියගොස් ඇත. තමන් සතුව ඉක්මණින් එවන් දෙයක් කරන්නට පහසුකම් නැති බවත් කරන්නට දෙයක් නැති බවත් පරිපාලකයා පවසා තිබේ.
    පරිපාලන නිලධාරියාගේ නොසැළකිලිමත්කම හේතුවෙන් සිසුවා මරණයට පත්වූ බව සිසුන්ගේ චෝදනාවයි.
    ඒ නිසා කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ එහි සිසුන් විරෝධතාවක් ආරම්භ කර තිබෙන අතර පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට සිට විරෝධතා පාඨ කියවමින් සිටී. අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම් හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහු රෝහල්ගත වීම ප්‍රමාද වු බවට විශ්වවිද්‍යාල සිසුහු චෝදනා කරති.ඒ අනුව මේ වන විට සිසුන් 150 දෙනෙකු පමණ විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.


    සරසවියේ හදිසි ප්‍රතිචාර පහසුකම් වැඩිදියුණු කරන ලෙස ඉල්ලා ඇති අතර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහ හදිසි සේවාවල ප්‍රමාණවත් නොවන බව පිළිබඳ සිසුන්ගේ කනස්සල්ල පළ කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් හෝ සිසුන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. කෙසේ වෙතත්, සිසුන්ගේ ගැටලු විසඳීමට සහ අනාගතයේදී එවැනි ඛේදවාචක වළක්වා ගැනීමට ස්ථිර පියවර ගන්නා තෙක් විරෝධතාව දිගටම කරගෙන යාමට අපේක්ෂා කරන බව සිසු නියෝජිතයින් දන්වා ඇත.

    https://www.gossiplankanews.com/2024/03/blog-post_25.html
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,765
    11,681
    113
    wardenම ඕනෙද බන් ඇම්බියුලන්ස් එකක් ගේන්න කතාකරන්න මොන්ටිසෝරියක් වගේනේ.. ඒ මදිවට දැන් උද්ගෝශනයක් පටන් අරන්
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,184
    320
    83
    UK -Uswetakeiyawa
    wardenම ඕනෙද බන් ඇම්බියුලන්ස් එකක් ගේන්න කතාකරන්න මොන්ටිසෝරියක් වගේනේ.. ඒ මදිවට දැන් උද්ගෝශනයක් පටන් අරන්
    "තමන් සතුව ඉක්මණින් එවන් දෙයක් කරන්නට පහසුකම් නැති බවත් කරන්නට දෙයක් නැති බවත් පරිපාලකයා පවසා තිබේ."

    uta unath call ekak ganna phone ekak nedda bn mun gawa. monawada me #$%^& katha :baffled: ara kiwwath wage "මුන්ට කොමන් සෙන්ස් නෑ."
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    37,983
    26,582
    113
    "තමන් සතුව ඉක්මණින් එවන් දෙයක් කරන්නට පහසුකම් නැති බවත් කරන්නට දෙයක් නැති බවත් පරිපාලකයා පවසා තිබේ."

    uta unath call ekak ganna phone ekak nedda bn mun gawa. monawada me #$%^& katha :baffled: ara kiwwath wage "මුන්ට කොමන් සෙන්ස් නෑ."
    ehema un degree gahala putuwala induwama kohoma adda? danuth inne ehema unne.......
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,057
    20,448
    113
    wardenම ඕනෙද බන් ඇම්බියුලන්ස් එකක් ගේන්න කතාකරන්න මොන්ටිසෝරියක් වගේනේ.. ඒ මදිවට දැන් උද්ගෝශනයක් පටන් අරන්

    "තමන් සතුව ඉක්මණින් එවන් දෙයක් කරන්නට පහසුකම් නැති බවත් කරන්නට දෙයක් නැති බවත් පරිපාලකයා පවසා තිබේ."

    uta unath call ekak ganna phone ekak nedda bn mun gawa. monawada me #$%^& katha :baffled: ara kiwwath wage "මුන්ට කොමන් සෙන්ස් නෑ."
    Ambulance phone පැත්තකින් තියපන්. මුන්ට බැරිද පාරේ වාහනයක් හරි ඔය ලගපාත ත්‍රීවිල් එකක් හරි කතා කරගන්න .

    උද්ඝෝෂණ කරන කොට ලේන් පිටින්ම වහනවනෙ

    මරු යාලුවෝ ඉදලා තියෙන්නේ මැරිච්ච කොල්ලටත් 😔
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,057
    20,448
    113
    campus eka pahala oni welawaka waahana tianawa. paara eha patte hospital ekakut tianawa. ussan giyat geniyanna tibba
    අඩෝ එහෙම හොස්පිටල් එකක් තියෙනවා නම් මුන් නිකං මිනී මරලා වගේනේ කාගේ වුනත් ජීවිතයක්නෙ. එහෙම නම් ඒ මිනිස්සු ප්‍රතිකාර කරලා බැරි නම් ඇබුලන්ස් එකක් ගෙන්වලා ලොකු එකකට යවයිනෙ
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,394
    1,901
    113
    wardenම ඕනෙද බන් ඇම්බියුලන්ස් එකක් ගේන්න කතාකරන්න මොන්ටිසෝරියක් වගේනේ.. ඒ මදිවට දැන් උද්ගෝශනයක් පටන් අරන්
    Ekata inna ekekta amaru nam. Mukek wath mukuth karanne naththan. Aduma gane weel eheka dagena hospital geniyanna thibba. Pick me cab eheka hari.

    Moda wesige puthalayi . Wesa paripalakayoyi mun
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,178
    3,613
    113
    අඩෝ එහෙම හොස්පිටල් එකක් තියෙනවා නම් මුන් නිකං මිනී මරලා වගේනේ කාගේ වුනත් ජීවිතයක්නෙ. එහෙම නම් ඒ මිනිස්සු ප්‍රතිකාර කරලා බැරි නම් ඇබුලන්ස් එකක් ගෙන්වලා ලොකු එකකට යවයිනෙ
    - angel healthcare oposite main road
    - nawaloka 500m
    - medi help 1km
    - sahana hos 6km
    - kiribathgoda hos 2km
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,054
    3,883
    113
    යකෝ වාහන නෙමෙයි, ඒකව කරේ තියාගෙන ගියත් ගෙනියන්න තිබුනා, මොකද වන්නියක් අස්සෙ නෙමෙයි නෙ බං, කැළණිය මහ පාර අයිනෙ නෙ..
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,424
    93
    මමත් නිදහස් අධ්‍යාපනයේ උපරිම ප්‍රතිඵල ගත්තා, රටේ මිනිස්සුන්ට පාඩුවක් කරේ නෑ හැබැයි, වල බැහැලා නිකන් picket කර කර හිටියේ නෑ,
    ඒ වුණාට ඇත්තම කියන්න මේ රටේ මේ අනවශ්‍ය යල් පැනපු Arts, commerce course නම් වැඩක් නෑ, රටටත් වැඩක් නෑ කරන set එකත් pawu, නිකං ලෝකෙට බරක් වෙන එක වෙන්නේ. කිසිම international තියා local වත් job market එකක් නෑ. උගන්නන්න ඉන්නෙත් මෙලොව රහක් නැති අර මහින්ද පතිරගේ ද කොහෙද වගේ gobba prof ලා. අපරාදේ සල්ලි රටේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,642
    113
    Kaduwela
    කැලණිය විශ්ව විද්‍යාලයේ
    සාමාජීය විද්‍යා පීඨයේ
    මොණරාගල ප්‍රදේශයේ සිට පැමිණි
    පරිපාලන නිලධාරියාගේ නොසැළකිලිමත්කම හේතුවෙන් සිසුවා මරණයට පත්වූ බව සිසුන්ගේ චෝදනාවයි.
    ආර්ට් කරපු එවුන්ට කොහෙන්ද කොමන්ස් සෙන්ස්.
    ඕකුන් දන්නේ තා තා තරිකිට කුන්දත් තා උඩපල ගත්තත් වට්ටක්කා කියලා පුක හොල්ල හොල්ල නටන්න විතරයි.
    ලංකාවේ ආර්ට් කියන හිගන සබ්ජෙක්ට් එක නැති කරන්න එක පකෙක් නෑනේ අම්මපා.
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,396
    3,175
    113
    යකෝ කොල්ලෙක් මැරුන එකයි ආට් ඩිග්රි රටට වැඩක් නැති එකයි අතරේ සම්බන්දේ මොකද්ද 🤣