මුන් මේ ඉල්ලන්නේ රජයේ රස්සාවල් ද?

ara88

Well-known member
  • Jan 11, 2021
    2,954
    5,484
    113
    රාජ්‍ය සේවය ඉන්න ඕන ප්රමාණයටත් වැඩියෙන් දැන් පුරවලානෙ තියෙන්නේ. දැනටත් ප්රාදේශීය ලේකම් කාර්යාල ඇතුලු රජයේ කාර්යාල වල ඉන්න පුටුවක් වත් නැති සංවර්ධන නිලධාරී වගේ ජොබ් වල මොන තරම් අතිරික්තයක් ඉන්නවද? ගොඩක් උන් ආට් ඩිග්රිය කරපු උන් ඔතන ඇත්තේ. බාහිර උපාධි කාරයොත් ඇති. අහන්න දෙයක් නෑ මුන් පිටිපස්සේ ඉන්නෙ ජේවීපී එක. ඊට පස්සේ රටටම බරක් වෙන්න රස්සාවක් දුන්නම ඒකටත් පඩි මදි කියලා උද්ඝෝෂණ කරනකොට ඒ පිටිපස්සේ ඉන්නෙත් ජේවීපී එක. පස්සේ මේ වගේ රාජ්‍ය සේවයකට වැ⁣ටුප් ගෙවන්න සල්ලි ටික වියදම් කරල රටේ උද්දමනය බඩුමිල වැඩි උනාම බඩු මිල වැඩියි වැඩියි කියල එතන කරන උද්ඝෝෂණය කරන්නෙත් ජේවීපී එක. පොඩ්ඩක් කල්පනා කරල බලන්න මොකක්ද මුන්ගෙ මේ උද්ඝෝෂණ වර්ජන වලින් යැපෙන දේෂපාලනය.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    7,746
    17,887
    113
    උගන්නලා ජොබ් එකකුත් දීපන්කෝ. ඊට පස්සෙ පාරට එන්නෙ වැටුප් විශමතා කියාගෙන. මුන් ඉගෙන ගත්තට ජිවිත කාලෙම පාරෙ තමයි. :eek: :eek: :eek:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,778
    14,649
    113
    Auckland
    Tired Britney Spears GIF
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    2,423
    1
    1,979
    113
    Civil savakyo ayin karala hamuda wadi karanna one , hamudawe කාර්යක්ෂමතාවය 100 yi , dens padiyata 3 gunayk wada karanna one
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,514
    20,866
    113
    අම්බකිස්ස
    Civil savakyo ayin karala hamuda wadi karanna one , hamudawe කාර්යක්ෂමතාවය 100 yi , dens padiyata 3 gunayk wada karanna one
    අනිවාර්යෙන්..


    ලංකාවෙ හැම පක්ශෙකටම යූනියන්,ශිශ්‍ය ව්‍යාපාර තියෙනවා.හැබැයි 90%ක් හිතන් ඉන්නේ ඒ ඔක්කොම jvp එකේ කියලා.වැටුප් විශමතා වලට ස්ට්‍රයික් කරපු,දොස්තරලට ගහපු ඒවගෙ ලොක්කො ඒවගෙන් ජනාදිපති උපදේශක කන්,උපකුලපතිකන් වගේ ඒවත් ගත්තා, මිනිස්සුන්ට කෙලවන්න ඔනි නිසා තෙල් ඉවර වෙනක්ල් ඕඩර් නොකර ඉන්දලා අන්තිමට වෙඩි කාලත් මැරුනා අන්තිමට වෙන වුන් බලේට ආවා ඒවගෙන්..නිව්ස් විතරක් බලලා දේශපාලනේ ඉගෙන ගන්න එපා.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    13,699
    23,204
    113
    අනුරයියා ආවට පස්සේ රජයේ රැකියාවලට ගන්නේ තරඟ විභාග වල ලකුණු වලට අනුව පමණයි. එතෙක් ඉවසන්න පිංවතුනි. අනෙක් අයට හේනක් කුඹුරක් කොටාගෙන සතුටින් ඉන්න ඇහැකි.
     
    • Haha
    Reactions: Mr Bones